ඇමෙරිකාවෙ මහා පරිමාණ වගාවලට වතුර දාන තාක්ෂණය

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපි අවුරුදු දහස් ගණන් ගොවිතැන කලත්, පෙරදිග ධාන්‍යාගාරය ගගා ලොකු කම කිව්වත්, අපිට වඩා ලෝකෙ කොච්චර ඉස්සරහට ගිහිංද ගොවිතැනින්. අපි තාම අවුරුදු 100 ගානක් පිටිපස්සෙ. හරියට අනිත් අය සුපර් කම්පියුටර් එකකින් ගණන් හදද්දි අපි මදටිය ඇට වලින් ගනිනව වගේ.

    ලංකාවෙ ගොවිතැන මේ තරම් අස්තාවර, අකාර්‍යක්ශම, මිලාදික වෙන්න මේ තාක්ෂණික දියුණුව යොදා නොගැනීමත් හේතුවක්.

    කෙටි වීඩියෝව (විනාඩි 20)

    සවිස්තර දීරග වීඩියෝව (පැය 1 විනාඩි 40)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Wadak ma machan kyla. Apita min ekka harennawath baa. Rate wadi kotasak goviyolu. Update welath na wenneth na.
    අපේ ගෙවල් ලග ගොවිජන එකට යන හැමදාම එකෙ ඉන්න උන් හැමවෙලේම ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක විතරයි.
    බීජ් පැකට් තියේද ඇහුවම නෑ ගානව, පැල තියේද ඇහුවම නෑ ගානව, පොහොර තියේද ඇහුවම නෑ ගානව. 95% පිංගුත්තර රාජ්‍ය සේවකයො ටිකක් ඉන්න තැනක් ගොවිජන උං.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,339

    me kanneta parachute system eka karanne gedara aya. Mmath giya trays walata seeds daanna. Yakoo tray tika deela mun Kisima system ekak na tray walata seeds danna. Patta duka hithuna machan mata Ratak widihata api gana.

    Athin damma machan trays 400 withara. MMA passé awith yt baluwa eka podi manual machine ekak thynawa. Trays 10k fill karanna yanne 20seconds. Api more than 3 minutes per tray. Onna okai ape update wena widihata.
    ------ Post added on Oct 31, 2022 at 1:37 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි අවුරුදු දහස් ගණන් ගොවිතැන කලත්, පෙරදිග ධාන්‍යාගාරය ගගා ලොකු කම කිව්වත්, අපිට වඩා ලෝකෙ කොච්චර ඉස්සරහට ගිහිංද ගොවිතැනින්. අපි තාම අවුරුදු 100 ගානක් පිටිපස්සෙ. හරියට අනිත් අය සුපර් කම්පියුටර් එකකින් ගණන් හදද්දි අපි මදටිය ඇට වලින් ගනිනව වගේ.

    ලංකාවෙ ගොවිතැන මේ තරම් අස්තාවර, අකාර්‍යක්ශම, මිලාදික වෙන්න මේ තාක්ෂණික දියුණුව යොදා නොගැනීමත් හේතුවක්.
    I couldn't agree more.

    අපේ ගෙවල් ලග ගොවිජන එකට යන හැමදාම එකෙ ඉන්න උන් හැමවෙලේම ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක විතරයි.
    බීජ් පැකට් තියේද ඇහුවම නෑ ගානව, පැල තියේද ඇහුවම නෑ ගානව, පොහොර තියේද ඇහුවම නෑ ගානව. 95% පිංගුත්තර රාජ්‍ය සේවකයො ටිකක් ඉන්න තැනක් ගොවිජන උං.
    owala innema patta horu ban. Deshapalana gotto.
    ------ Post added on Oct 31, 2022 at 1:42 PM

    me kanneta parachute system eka karanne gedara aya. Mmath giya trays walata seeds daanna. Yakoo tray tika deela mun Kisima system ekak na tray walata seeds danna. Patta duka hithuna machan mata Ratak widihata api gana.

    Athin damma machan trays 400 withara. MMA passé awith yt baluwa eka podi manual machine ekak thynawa. Trays 10k fill karanna yanne 20seconds. Api more than 3 minutes per tray. Onna okai ape update wena widihata.
    ------ Post added on Oct 31, 2022 at 1:37 PM
    Ratak hatiyata diyunu wenne nathnam eka eka hari move wenna one aluth system walata.

    ubata puluwan oya machine ekak genath patan ganna.

    Tray walata kuliyata dala denawa kiwwoth minissu eida?
    ------ Post added on Oct 31, 2022 at 1:44 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    Me Wagema Thakshanayak Issara Kale Lankwe Ape Minissu Pawichchi Karala Thiyanwa. ekata Kiyala Thiyenne "වැසි යන්ත්‍රය" Kiyala. Me E Thakshanaya Horakam karala Hadapu Ekak Kiyala Kiyanne.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Bump

    Ape ewun sampradayen pita paninna kemathi ne okkoma parana widiyatamai ona
    Samahara gamwala adeta wapurana un aswenna thaama maninne busalen wee malu mena mena , Api nan kelinma bara menala 1/4 k denawa adeta weda karanakota 😂😂

    Anika Mun mewa karala thiyenne awurudu 6/7 kata kalin
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,339
    113
    I couldn't agree more.

    owala innema patta horu ban. Deshapalana gotto.
    ------ Post added on Oct 31, 2022 at 1:42 PM

    Ratak hatiyata diyunu wenne nathnam eka eka hari move wenna one aluth system walata.

    ubata puluwan oya machine ekak genath patan ganna.

    Tray walata kuliyata dala denawa kiwwoth minissu eida?
    ------ Post added on Oct 31, 2022 at 1:44 PM

    machine eka ganna katha kala machan. Lankawe Naha e tray ekata machine ekak. MMA inquiry ekak data thiyenne India walin. Mata karanna hithan na bn Welawakata mewa.

    Even I can do this I don’t want. I’m Fedup with this system now. I can’t leave my parents here alone that’s the only reason to be here.

    Bump

    Ape ewun sampradayen pita paninna kemathi ne okkoma parana widiyatamai ona
    Samahara gamwala adeta wapurana un aswenna thaama maninne busalen wee malu mena mena , Api nan kelinma bara menala 1/4 k denawa adeta weda karanakota 😂😂

    Anika Mun mewa karala thiyenne awurudu 6/7 kata kalin

    Me anith reason eka. Machan un hina wenawa bn unta lesi aluth idea ekak deddi. Kari gobbayo. Wenas wenna nemei akamathi Unge hena oluwa. Boru maannayak thiyanawa. Hodata balapanko gam wala goiyo kannath nathi unata patta talk thiyenne.
    ------ Post added on Oct 31, 2022 at 6:11 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    goo giya. adi 200 sections 3k lu. adi 600 ta pi r ^2 dala baluwama e eka raumaka area eka akkara 26k :shocked:

    e7740085-800px-wm.jpg
     
    Last edited:

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Me Wagema Thakshanayak Issara Kale Lankwe Ape Minissu Pawichchi Karala Thiyanwa. ekata Kiyala Thiyenne "වැසි යන්ත්‍රය" Kiyala. Me E Thakshanaya Horakam karala Hadapu Ekak Kiyala Kiyanne.
    Uba meka athal ekta kynda atte lnkawe unge history eka gana tyena boru poyyat mewta hethuwk