ඇමෙරිකාවේ ඉදන් ලංකාවට සල්ලි ගෙන්නා ගන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    Transferwise thamai danata thiyena hodama eka exhange rate eka godak hodai.

    b193674a75.png

    transferwise එකෙන් අපේ බැංකු ගිණුමට සල්ලි මාරු කරගන්න පුලුවන්ද බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    skril එකට අරන් එකෙන් කෙලින්ම අපේ බෑන්ක් අකවුන්ට එකට දාගන්න පුළුවන් නේ.

    නැත්තම් ක්රිප්ටෝ කරන්සි යුස් කරන්නත් පුලුවන්ද?

    දැන් Skrill එකේ default currency එක Euro නිසා USD වලට කන්වර්ට් වෙද්දි ලොකු loss එකක් තියෙනවා.

    මම වැරදි නම් නිවැරදි කරන්න. :rolleyes:
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    දැන් Skrill එකේ default currency එක Euro නිසා USD වලට කන්වර්ට් වෙද්දි ලොකු loss එකක් තියෙනවා.

    මම වැරදි නම් නිවැරදි කරන්න. :rolleyes:

    hodama widiha moakda bn?

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kolama again.:sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් Skrill එකේ default currency එක Euro නිසා USD වලට කන්වර්ට් වෙද්දි ලොකු loss එකක් තියෙනවා.

    මම වැරදි නම් නිවැරදි කරන්න. :rolleyes:

    මම නම් Upwork Wire Transfer හරහා විතරයි බං සල්ලි ලංකාවට ගෙන්න ගන්නෙ. ඒත් උබේ වැඩේට ඒක හරි යන්නෙ නැති වෙයි. :rolleyes:

    උබට Payoneer තියෙනව ද? මේක පොඩ්ඩක් බලපන්.

    https://www.payoneer.com/solutions/global-payment-service/
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    මම නම් Upwork Wire Transfer හරහා විතරයි බං සල්ලි ලංකාවට ගෙන්න ගන්නෙ. ඒත් උබේ වැඩේට ඒක හරි යන්නෙ නැති වෙයි. :rolleyes:

    උබට Payoneer තියෙනව ද? මේක පොඩ්ඩක් බලපන්.

    https://www.payoneer.com/solutions/global-payment-service/

    payoneer first time 25$ kapenawa neda bn?? ekane awla