ඇමෙරිකාවේ ජීවිතේ..

pitaratiyaa

Member
Sep 7, 2017
38
1
0
ඇමෙරිකාවේ ජීවිතේ..

ඇමරිකාවෙ ජීවිතේ ඔය ෆිල්ම් වල පෙන්නනව වගේම ආතල් ද? ජොබක් කරගෙන සැපක් අරණ ඉන්න පුලුවන්ද? මට ලොකුවට ඉතුරුවක් කරන්න ඕනෙ නෑ. කාල බීල කාටවත් ණය නැතුව ඉන්න තිබුනනම් ඇති. දන්න උන් විස්තර කියපල්ල, මම යාලුවෙක් එක්ක ලබන පෙබරවාරි වල යනව.
 
pitaratiyaa

Member
Sep 7, 2017
38
1
0
තව ඔය වියදම් අඩු ප්‍රාන්ත එහෙම මොනවද කියලත් කියපල්ල.
 
plkukka

Member
Dec 30, 2017
8
1
0
ෆිල්ම් වල පෙන්නන හැම දේම ඇත්ත නෙමේ බන්. උඹ මේ තරම් මෝඩයෙක්ද ?
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇලෙස්කාවට පල. එහේ එනවට රජයෙන් සල්ලි දෙනව. ජොබ් වලින් හොඳට හම්බ කරන්න පුලුවන් හැබැයි රටේ ස්තිර පදිංචි කාරයෙක් වෙන්න ඕන
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තව ඔය වියදම් අඩු ප්‍රාන්ත එහෙම මොනවද කියලත් කියපල්ල.

    ඇමරිකාවේ ජීවිතය සුපිරි පහත සඳහන් දෙක තියනවනම්.

    හොඳ රක්ෂාවක් තිබීම.
    නීතිමය විදිහට රක්ෂාවේ යෙදීම සඳහා බලපත්‍රය.

    ලිවින් කෝස්ට් එක ගොඩක් අඩුයි ඇලබාමා , ඉන්ඩියානා , ඔරිගන් වගේ ප්‍රාන්ත වල. නමුත් ඇලබාමා , ඉන්ඩියානා වගේ කියන්නේ ලංකාවේ පළාත් එක්ක සන්සන්ධනය කලොත් උතුරු මැද , නැගෙනහිර පළාත් වගේ.

    අධික වියදම් තියෙන්නේ කැලිෆෝර්නියා , නිව් යෝර්ක් වොෂින්ටන් වගේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යන එකනම් අවුලක් නැහැ, ගිහින් පැනල තමා ඉන්නම් වෙන්නෙ.

    පනිනවා කියන්නේ ලොවෙත් ආත්මයක් නැහැ. අනාගතයක් නැහැ. ඩිපෝර්ට් උනොත් ආයේ ඇමරිකාව දිහා උබට හැරිලා බත් කන්නවත් ලැබෙන්නේ නැහැ. පැනලා මොනා කරන්නද බන්. අඩුම තරමේ බැංකු ගිනුමක්වත් ඕපන් කරන්න බැහැ. නිකන් කල්ලතොනියෙක් වගේ. රැකියාවල් දෙන්නේ නැහැ . රක්ෂාවක් ගන්න ගියාම උබට ඒ සඳහා විසා එකට බලපත්‍රය ඇතුලත් වෙලාද කියල බලනවා. දැන් ගොඩක් නීති රීති තදයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවට පස්සේ . අනෙක බයෙන් ජිවත් වෙන්න වෙන්නේ. යනවනම් හරි විදිහට පලයන්.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බැ නේද අර වල්ගම කියන ID එකෙන් ආවේ. චාටර් උනාට පස්සේ දැන් ෆේක් එක හදාගෙන ඇවිල්ලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇමරිකාවේ ජීවිතය සුපිරි පහත සඳහන් දෙක තියනවනම්.

    හොඳ රක්ෂාවක් තිබීම.
    නීතිමය විදිහට රක්ෂාවේ යෙදීම සඳහා බලපත්‍රය.

    ලිවින් කෝස්ට් එක ගොඩක් අඩුයි ඇලබාමා , ඉන්ඩියානා , ඔරිගන් වගේ ප්‍රාන්ත වල. නමුත් ඇලබාමා , ඉන්ඩියානා වගේ කියන්නේ ලංකාවේ පළාත් එක්ක සන්සන්ධනය කලොත් උතුරු මැද , නැගෙනහිර පළාත් වගේ.

    අධික වියදම් තියෙන්නේ කැලිෆෝර්නියා , නිව් යෝර්ක් වොෂින්ටන් වගේ.

    ඇමරිකාවේ ගමෙහ් ජිවන වියදම අඩු උනාට ජොබ්ස් අඩුයි නේද. හේනක් කොටන් ඉන්න වගේ නම් හොදයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇලෙස්කාවට පල. එහේ එනවට රජයෙන් සල්ලි දෙනව. ජොබ් වලින් හොඳට හම්බ කරන්න පුලුවන් හැබැයි රටේ ස්තිර පදිංචි කාරයෙක් වෙන්න ඕන

    හීතලයි බං ඇලස්කා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Ubata kohomada states yanna set une?

    වෙල්ගම වැඩ කරන්නේ නැවක. ඒ නැව ඊළඟට සේන්දු වන්නේ අමරිකාන වරායට. ඒ ඇසිල්ලෙන් වෙල්ගම පනින්න හදන්නේ. සින්හලූනෙ