ඇමෙරිකාවේ ජීවිතේ..

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මොනා හරි ප්ලෑන්ක් ඇතිව පලයන් නැත්නම් චාටෙර් කන්න වෙන්නේ
    අල්ලපු ඇතත් නැහැ පයගාපු අතත් නැති වෙයි අන්තිමට
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මම වැඩ කරන්නෙ ship එකක. ඊළඟ ටුවර් එක US. එහෙදි මාරු වෙන්න කියල ඉන්නෙ

    තොට පිස්සුද යකෝ තෝ වගේ උන් නිසා තමයි usa visa seaman අවුරුද්දකටත් දෙන්නෙ නැත්තෙ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කාලකණ්නි වැඩ කරන්න එපා මචං. යනවා නං හරියට පලයං. ඔය වගේ ආත්මාර්ථකාමී විදිහට හිතලා ඉස්සර වැඩ කරපු උන් හින්දා තමා ලංකාවෙ පාස්පෝට් එක බල්ලට ගිහිල්ල තියෙන්නේ. විසිට් එකක්වත් දාන්න වීසා ගන්න පට්ට කට්ටක් කන්න ඕන. ඇයි උං හිතන්නේ විසිට් වීසා ගිහිං ගල් වෙනවා කියල ලංකාවෙ උන්
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Man ubata kiyanne oya wede nam karanna epa. yanawanam hari widiyata palayan. Mage yaluwek nawaka weda karala penna. Masa ganakin u apahu awa. 2weni parath penna 2weni para uwa mattu wela meheta euuwa. Hoda ganak gewannath una. Anithimata u nannaththara wela awe. Dan gedarata wela kuddek wage innawa. Eheth u innama bari thana naki ganiyekta karagahala ehe inna try karala. Ekath hari gihin na. (naki kiwata 35-40k)

    DONT DO THIS....
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ටෙක්සස් හොදයි ඔහොම යනවා නම් මචෝ ඉනඩියානාත් හොදා හැබැයි ලොකු ලෙඩක් එහෙම හැදුනොත් බෙහෙත් ගන්න හොදට සල්ලි ඕනෙ මොකද හොරෙන් ඉන්න එකෙක් හින්දා.
    සල්ලි තියේ නම් මරු හොද ඉන්න තැනක් උනත් හොයා ගන්න පුලුවන් .
    සල්ලි හොයන්නත් විදි තියේ ඕන තරම් ඒත් (ජොබ්) ඒවා සෙට් කරගන්න අවුරුද්දක් වත් ඉන්න වෙනවා ලීගල් ජොබ් ගැන කීවෙ හොර වැඩ නෙමේ