ඇමෙරිකාවේ Gun Law එක මොන වගේ ද බන් ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    හෝ ගාල ග්‍රීන් කාඩ් දාල ගියා වගේ නෙමෙයි බන් USA වල gun cases තියනවා නේ සෑහෙන්න . ඊයේ පෙරේදත් මන් දැක්ක ඉස්කෝලෙක කොල්ලෙක් ළමයින්ට වෙඩි තියල . උන්ගේ එක හෙන common සින් එකක් වගේ බන් . ළමයෙක්ව ඉස්කෝලේ යවන්නත් බයයි නේ බන් හදිස්සියේ හරි යන්න සෙට් උනොත් .
    උබල මොකෝ හිතන්නේ ඒ ගැන . මන් පොඩ්ඩක් හොයල බැලුව අනාගතයේදීවත් එහෙ guns ban කරයි ද කියල. එහෙම වෙන පාටකුත් නැ .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Angry Dance GIF by Pelicans Lahti
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    There are 20,000+ in the United States when you count all the federal, state, county and city ones. Most target the law abiding gun owners by restricting what you can have and raising costs. They don’t actually target the criminals.

    Something like you commit a crime by any lethal weapon and your punishment is doubled would deter crime. Something like you commit murder (any tool) and found guilty in a court of law it’s life in prison with no possibility of parole, new evidence new court case, would deter murder. Something like you do mass murder and it’s the death penalty and media won’t make you a rockstar would deter mass murder.

    Things like magazines size restrictions only target law abiding citizens. Things like no silencers only hurts the ears of law abiding citizens. Things like saying this semiautomatic can shoot so much faster then that semiautomatic only mean the person that is saying that does not know how to shoot.
     
    • Like
    Reactions: ranatheman

    planner123

    Well-known member
  • May 22, 2018
    8,779
    15,043
    113
    Right to bear arms thiyenawa unge constitution ekenma. Habai a kaale eka damme a kaale thibba technology balala self defence walata. Dan wage trigger ebuwa gaman bullets welak yana ewata oka adaala kara ganna baha.
    But it's their problem.
     
    • Like
    Reactions: ranatheman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    කැටගරි 3-4 වගේ ඒවා බෑ . ඒත් පිස්ටල් රිවෝල්වර්, සෙමි ඔටෝමැටික් , ෆුල් ඔටෝමැටික් ශොට් ගන් ගන්න පුලුවන් . රොකට් ලොන්චර් , ආටි , මෝටාර් වගේ එවා බෑ දන්න තරමට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy
    හැමෝටම ගන් එකක් තියා ගන්න දුන්නන්නම් ඔය දේසපාලුවෝ එහෙම ගන් එකක් හැදන් රගනකොට තව ගන් සීයක් විතර උගේ දිහාවට එල්ල වෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අම්මෝ බන්, ඒවා අහද්දි ලංකාව හොදයි කියලා හිතෙනවා.
    අපේ නම් ඉස්කෝලකදි පොඩි rag එකක් දෙයි. ඇමෙරිකන් පැටව් කෙලින්ම බහින්නේ gun අරගෙන :confused:

    twitter එකේ CBS news එහෙම follow කරලා තියෙන්නේ, හැමදාම මොකක් හරි case එකක්
    ඇමෙරිකාවේ ඉන්න කෙනෙක් ඇත්ත තත්ත්වේ කියයි:baffled:
     
    • Like
    Reactions: ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අම්මෝ බන්, ඒවා අහද්දි ලංකාව හොදයි කියලා හිතෙනවා.
    අපේ නම් ඉස්කෝලකදි පොඩි rag එකක් දෙයි. ඇමෙරිකන් පැටව් කෙලින්ම බහින්නේ gun අරගෙන :confused:

    twitter එකේ CBS news එහෙම follow කරලා තියෙන්නේ, හැමදාම මොකක් හරි case එකක්
    ඇමෙරිකාවේ ඉන්න කෙනෙක් ඇත්ත තත්ත්වේ කියයි:baffled:
    සිරාවට බන්.එහෙ පොඩි උන්ට depression ද මන්ද .ගෙවල් වල තියන තුවක්කු අරන් ඇවිත් ඉස්කෝලේ එවුන්ට කෙලල දානවා
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    අපේ නම් ඉස්කෝලකදි පොඩි rag එකක් දෙයි. ඇමෙරිකන් පැටව් කෙලින්ම බහින්නේ gun අරගෙන :confused:
    සිරාවට බන්.එහෙ පොඩි උන්ට depression ද මන්ද .ගෙවල් වල තියන තුවක්කු අරන් ඇවිත් ඉස්කෝලේ එවුන්ට කෙලල දානවා

    Godak case wala thiyenne iskole anith ayagen kon wechcha kollek, uwa reject karapu kelloi uuth ekka competition thibuna, bully karapu kollonwai marana eka.
     
    • Like
    Reactions: ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Godak case wala thiyenne iskole anith ayagen kon wechcha kollek, uwa reject karapu kelloi uuth ekka competition thibuna, bully karapu kollonwai marana eka.
    අලුත්ම එකේ කොල්ල නෑලු බන්. උ ඉස්කෝලේ හොදට හිටපු එකෙක් .Bully වෙලත් නැ .හැබැයි උ video game addict උන එකෙක්