හෝ ගාල ග්රීන් කාඩ් දාල ගියා වගේ නෙමෙයි බන් USA වල gun cases තියනවා නේ සෑහෙන්න . ඊයේ පෙරේදත් මන් දැක්ක ඉස්කෝලෙක කොල්ලෙක් ළමයින්ට වෙඩි තියල . උන්ගේ එක හෙන common සින් එකක් වගේ බන් . ළමයෙක්ව ඉස්කෝලේ යවන්නත් බයයි නේ බන් හදිස්සියේ හරි යන්න සෙට් උනොත් .
උබල මොකෝ හිතන්නේ ඒ ගැන . මන් පොඩ්ඩක් හොයල බැලුව අනාගතයේදීවත් එහෙ guns ban කරයි ද කියල. එහෙම වෙන පාටකුත් නැ .
උබල මොකෝ හිතන්නේ ඒ ගැන . මන් පොඩ්ඩක් හොයල බැලුව අනාගතයේදීවත් එහෙ guns ban කරයි ද කියල. එහෙම වෙන පාටකුත් නැ .