ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟ&#3514

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA

    ළඟ එන ඉදිරි වසර වන 2018 ගැන ද නොස්‌ට්‍රඩාමුස්‌ 1554 දී අනාවැකි කියා ඇත. 2018 දී ඉතා භයානක දේ සිදුවනු ඇතැයි ඔහු කියයි. තුන්වන ලෝක යුද්ධය 2018 දී පටන් ගන්නා බව කියන ඔහු මහපොළොව විශාල වෙනස්‌කම්වලට භාජන වන බවත් රටවල් ගණන වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඔහු මෙයින් අදහස්‌ කරන්නේ බෙදුම්වාදය නිසා රටවල් කැබලි බවට පත්වන බවය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1831970
    මේකේ තියන එක ඇත්ත වෙන්ඩද කොහෙද යන්නේ
    :baffled::baffled::baffled:
     

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    ලෝකෙ ගොඩක් රටවල් මේ වෙනකොට​ පාලනය කරන්නෙ නොසුදුස්සන්. ඉවසීම,ස්ථානෝචිත ප්‍රඥාව​, දුර දක්නා නුවන කලදක්වත් නෑ. ඒවගේ රටවල්වලට උදාහරණ : ඇමරිකාව​, උතුරු කොරියාව​, සිරි ලංකාව​
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අර නොස්‌ට්‍රඩාමුස්‌ කියල තියන විදිහට 2018 දී කෙලවෙයිද? :confused::confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලන්කාවෙ නියුකුලියර් ආර්සනොල් එක දැක්කනන් මුන් ඔක්කොම සරෙන්ඩර්....