ඇමෙරිකාව පරාජය පිලිගනියි එක්සයිල් රාජ්‍යක් යෝජනා කරයි

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පුටිම මොඩ ය වඳුර ට දැළි පිහිය අහුවෙලා වගෙ, පුටිම ට නියුක් අඩුවෙලා. පුටිම ව එලව ගන්න වෙන්නෙ රුසියානු වන් ට මයි කවදාහරි ඡන්දෙකින් ! නැත්නම් මුළු ලෝකයම මහා විනාශයක් !!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පුටිම මොඩ ය වඳුර ට දැළි පිහිය අහුවෙලා වගෙ, පුටිම ට නියුක් අඩුවෙලා. පුටිම ව එලව ගන්න වෙන්නෙ රුසියානු වන් ට මයි කවදාහරි ඡන්දෙකින් ! නැත්නම් මුළු ලෝකයම මහා විනාශයක් !!

    රුසියාව කොහෙද පකෝ ලෝකේ විනාස කරේ..තෝ 2010න් පස්සෙ ඉපදුණ ඵකෙක්ද?🤣🤣

    quR1gdL.jpeg

    4FyHIGJ.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොඩ ය මට ඉතිහාසය වැඩක් නෑ මම කියන්නෙ අද තත්ත්වය!!
    ඉතිහාසේ වැඩක් නෑ කියන්නේ තෝ තොගෙ අම්ම තාත්තවත් දන්නේ නෑ කියන ඵකනේ ගොබිලෝ🤣
     
    • Like
    Reactions: channaq4

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    මොඩ ය මට ඉතිහාසය වැඩක් නෑ මම කියන්නෙ අද තත්ත්වය!!
    Uba wage moda uttek....

    මොඩ ය මට ඉතිහාසය වැඩක් නෑ මම කියන්නෙ අද තත්ත්වය!!
    ඉතිහාසේ වැඩක් නෑ කියන්නේ තෝ තොගෙ අම්ම තාත්තවත් දන්නේ නෑ කියන ඵකනේ ගොබිලෝ🤣 2.0
    ------ Post added on Mar 11, 2022 at 9:12 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පුට්ලර් පිස්සා ලෝක විනාසයක් නොකරන්න ඕනෑම දෙයක් කරන්න වෙනවා. ඊයේ එකාගේ අන්තෙවාසික සට්ටඹි ලව්රෝව් ගෝතයා කියනවා අපි යුක්‍රේනය ආක්‍රමණය කලේ නෑ ලු. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතිහාසේ වැඩක් නෑ කියන්නේ තෝ තොගෙ අම්ම තාත්තවත් දන්නේ නෑ කියන ඵකනේ ගොබිලෝ🤣
    අනිත් එවුන්ට බන කියන්නෙ තෝ රාජපක්ෂලගෙ ඉතිහාසය දන්නවද? @N A K A M U R A
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ඈ බන්.. යකෝ උඹට පිස්සුද?? ඉතිහාසේ නැතුව අදක් කොහෙද?? 🤦‍♂️🤦‍♂️🤦‍♂️
    යකෝ මම කිව්වේ උඹ පොඩි කාලෙ පංතියේ හොඳම ලමයා උනත් අද පිස්සෙක් නම් වැඩක් නෑ, ඉතිහාසය බල්ලට දාපන්!
     
    • Like
    Reactions: chirantha19890821

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පුටි ය පිස්සෙක් වගේ බෝම්බ dana එක හොඳයි කියල ද කියන්නෙ උගෙ history එක හොඳ නිසා?
    ඒක හොඳයි කියනවා නෙවේ. ඒත් පුටින් පිස්සෙක් කළේ කවුද කියන එක හොයල බලපන්. ඔය යුද්ධ පිටිපස්සේ ඉඳන් උසි ගන්වන්නේ කවුද කියලා බලපන්. USA වටේ Cuba, mexico වලට ඔය කියන විදිහට වටේ Russia වලින් camp දැම්මොත් මොකද වෙන්නේ කියලා ඉස්සර USA ම කියල තියෙනවා ඒව හොයල බලපන්. NATO එක ඇයි පිහිටෙව්වේ. ඒකේ agenda එක මොකක්ද කියලා හොයල බලපන්. අවුරුදු ගානක් Russia- USA රැකගෙන ආපු NATO expansion rule එක break කාලෙ කවුද කියලත් හොයල බලපන්. පුපේ අරින්න කලිසම ගලවනකොට නෑ ඔය කිව්වට පුපෙ අරින්නේ නැති වෙයි කියල උඹ හිතුවට Putin උඹ වගේ හිතන්නේ නෑ. අනිත් දෙය ඔය වගේම යුද්ධයක් USA කළා නම් ඔය Russia වගේ civilians ල බේර බේර උන් යුද්ධ කරන්නේ නෑ.. history always matter bro...
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    යකෝ මම කිව්වේ උඹ පොඩි කාලෙ පංතියේ හොඳම ලමයා උනත් අද පිස්සෙක් නම් වැඩක් නෑ, ඉතිහාසය බල්ලට දාපන්!
    In this case you really need the history to figure out what went wrong
     
    • Like
    Reactions: Janithsl88

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ඉතිහාසේ වැඩක් නෑ කියන්නේ තෝ තොගෙ අම්ම තාත්තවත් දන්නේ නෑ කියන ඵකනේ ගොබිලෝ🤣
    හරකා උඹේ අම්මයි තාත්තයි kocchara හොඳ මිනිස්සු උනත් උඹ අද කරන්නේ බලු වැඩ නම්,උඹේ ඉතිහාසය kocchara හොඳ උනත් වැඩක් නෑ! ඒවගෙ උන් ලස්සන ඉතිහාසය gu ගොඩක් කර නව!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අනිත් එවුන්ට බන කියන්නෙ තෝ රාජපක්ෂලගෙ ඉතිහාසය දන්නවද? @N A K A M U R A

    එම්තකොට ඉම්තිහාසය වැම්දගත් නෑ. අද විම්තරයි වැම්දගත්.. - මීට නකමුරා 🤭

    පුක මහලා බඩ යන්න බෙහෙත් දුන්න වගේ වැඩක් උනේ නකාට.. 🤣🤣🤣
     
    • Like
    Reactions: NRTG and TCB Rox