ඇමෙරිකාව යුක්රේනයට ඇනලා පනී. සෙලෙන්ස්කි හඬා වැටෙය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,126
    113


    "මහත්තය පිනට කීයක් හරි දෙන්න, පූල් එකේ හිලක්, වයිෆ්ට සොපින් යන්න තියෙනවා" සෙලෙන්ස්කි ඇමෙරිකාවට කන්නලව් කරය්

    "පලයන් පලයන්, දැන් කී සැරයක් දුන්නද, අත පය හතර හොඳට තියෙනව නේද, වැඩක් පලක් කරල හම්බ කරපන් ගිහින් හෙහ් හෙහ්" බයිඩන් ගුගුලය්

    "සුදු මහත්තුරු කියන ඕන දේකට අපි ලෑස්තියි. සර් එහෙනම් අපි යුක්රේන් කොඩි පොපයිල් එකෙන් අයින් කරගන්නද?" සමස්ත ලංකා යුක්රේන් ලෝලීන්ගේ සංගමය අමෙරිකාවෙන් විමසයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @Rontmir :lol:

    Do You Even Lift Joe Biden GIF by Obama
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බයි සීයා එහෙම නෑ බන් .අන්තිම යුක්‍රේනකාරයා වෙනකම් ඕක ඇදගෙන යනවා කියලා ජෝකර් මැතිදු දිවුරලා තියෙන්නේ