"මේ දවස්වල රිම් එකේ යන්නේ" ඇමෙරිකාව සෙලෙන්ස්කිට කියයි

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    බිලියන 100? :rofl:
    ai bola EU funds
    awrudu 2k ma dn budget defecit eka eka awruddata billion 40 gank
    dn ehema una kiyala Ukraine api wage default unda
    Ukraine rebuilt karanna half a trillion yanwa
    Ukraine EU eka assta wadda ganna EU ekata more than 100 billion wiyadm karanna wenwa
    me okkoma salli pompa wenne Ukraine athulata thamai
    dn ithin Ukraine wala koehtad giye ahanna tharan gobbayek wenna epa
    ratee eka thanakata sallli awama wena thanakata wiyadn karanna ona eka adu wenwa

    1697118376455.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    View attachment 216726

    ආපහු බයිලා ගහනවා :rofl:

    යුක්රේනෙට සල්ලි බිලියන 100 දුන්නේ කව්ද? කොහෙද එහෙම දුන්න කියල තියෙන්නේ? :lol:

    එක budget deficit එකෙන් බංකොලොත් වෙන්නේ නෑ අයිසේ විකාරද? :rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    එතකොට රැසියාවට ඕනවටද හමාස් එක ඊශ්‍රායෙලයට ගැහුවේ

    No Way Wtf GIF by Harlem
    ඉරානේ හරි ඇමරිකාවෙ හරි ඔවමනාවට, කොහොමත් මුල්ක් අගක් නොදැන කඩේයන එකන ඔය අන්තවාදී හ්ම්බයො කරන්නේ.
    මෙහෙත් මතකනේ :P :P
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    ආපහු බයිලා ගහනවා :rofl:

    යුක්රේනෙට සල්ලි බිලියන 100 දුන්නේ කව්ද? කොහෙද එහෙම දුන්න කියල තියෙන්නේ? :lol:

    එක budget deficit එකෙන් බංකොලොත් වෙන්නේ නෑ අයිසේ විකාරද? :rofl:
    balapn akuru penwad kiyala ubata 😂 😂 😂 😂
    mama billion 100 k kiwwe bohoma conservative ganak

    1697119025039.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ekane kiwwe ubta as penne na kiyala
    hodt balpan lagata karala multi year 100 b kiyla kohed thiyennek kiyala
    සෙලෙක්කිට ටිකට් එක ඇදෙයි වගේ නෙහ්:rofl:
    යුක්‍රේන් කාරයො හැදුවෙ හැමදාම american welfare වලින් ජීවත් වෙන්න
    හිතපන් යුක්‍රේන් වගේ රටකට බිලියන 100ක් කියන්නෙ කොච්චර සල්ලියක්ද කියල
    යුද්දෙ තිබ්බත් කමක් නෑ හැම අවුරුද්දෙම බිලියන 100 ගානේ දෙනවනම් කියල මුන් හිතුවේ😂

    මේ තියෙන්නේ :rofl:

    දැන් කව්ද හැම අවුරුද්දෙම සල්ලි බිලියන 100 ගානේ දීල තියෙන්නේ? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    yako pensioners lata salli rajaye sewakayanta salli weapon ganna kiyala army eke unge padi gewanna kiyala sallii
    thwa monawatd kiypn salli ona
    දැන් කව්ද හැම අවුරුද්දෙම සල්ලි බිලියන 100 ගානේ දීල තියෙන්නේ? :lol:

    උඹට හිතෙන ඒවා අදාල නෑ ඉතින් sources කෝ? :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    Aid කියන්නේ සල්ලිද අයිසේ? එකම දේ ආපහු කියන්න බෑ

    අනික multi year :lol:
    rajaye sewakayange padi + army eke ayage padi + pensioners lage padi
    me okkoma gewanne US aid walin

    Aid කියන්නේ සල්ලි නෙවෙයි කියල කී පාරක් කියන්න ඕනෙද අයිසේ?
    mokdd salli newei kiyanne
    uba hithuwd gan wathura adara denwa kiyala 😂 😂 😂 😂
    ------ Post added on Oct 12, 2023 at 7:42 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    rajaye sewakayange padi + army eke ayage padi + pensioners lage padi
    me okkoma gewanne US aid walin

    mokdd salli newei kiyanne
    uba hithuwd gan wathura adara denwa kiyala 😂 😂 😂 😂
    ------ Post added on Oct 12, 2023 at 7:42 PM
    අයිසේ aid වලින් වැඩම කොටස military and humanitarian aid. ඒවාට සල්ලි දෙන්නේ කියල හිතුවද? :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    අයිසේ aid වලින් වැඩම කොටස military and humanitarian aid. ඒවාට සල්ලි දෙන්නේ කියල හිතුවද? :rofl:
    Yes US give direct money to Ukraine to buy weapons.
    That is a thing.

    army ekata padi gewanne salli denwa
    pension gewanna salli denw
    rajye sewakayange padi gewanna salli denw
    thwa ratak wunma monawata salli ona ???
    ------ Post added on Oct 12, 2023 at 7:44 PM