"මේ දවස්වල රිම් එකේ යන්නේ" ඇමෙරිකාව සෙලෙන්ස්කිට කියයි

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    අනේ මෝඩ හාවෝ :rofl:

    Military aid කියන්නේ සල්ලි දෙන එක නෙවෙයි. Russian TG චැනල් වලින් ඉගන ගත්තම ඔහොම වෙනවා :lol:
    mama kiwwd okkoam ehemai kiyala
    mama kiwwe ehemath denw kiyala

    apitath mehema IMF eken awilla naya denna kipynko
    me IMF naya ethakota US aid yatathata watenne na hode
    me americawa kiyna nisa IMF eken dipu naya

    1697120244218.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    View attachment 216735

    එහෙමත් දෙන ප්‍රමාණය සමස්ත aid එකෙන් 6%

    එතකොට උඹේ බිලියන 100 එන්නේ නෑනේ :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    eka thami kiwwe eka US aid yatathata wath enne na kiyala
    e kiyanne IMF eken dena 15 billion walata amathara thamai america saha EU economic aid dila thiyenne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    eka thami kiwwe eka US aid yatathata wath enne na kiyala
    e kiyanne IMF eken dena 15 billion walata amathara thamai america saha EU economic aid dila thiyenne
    අයිසේ IMF aid ගෙඩිය පිටින් දෙන්නේ නෑ. දැන් ලංකාවට මුළු මුදල එක පාර ලැබුනද? එකත් multi year තමයි :lol:

    IMF programme එකක ඉන්න රටක එකෙක් වෙලත් ඕක තේරෙන්නේ නෑ කියන්නේ උඹ කොච්චර මෝඩද හිතපන්කෝ :(

    ඔය ඔක්කොම එකතු කරත් සල්ලි බිලියන 100 එන්නෙත් නෑ නේද
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    අයිසේ IMF aid ගෙඩිය පිටින් දෙන්නේ නෑ. දැන් ලංකාවට මුළු මුදල එක පාර ලැබුනද? එකත් multi year තමයි :lol:

    IMF programme එකක ඉන්න රටක එකෙක් වෙලත් ඕක තේරෙන්නේ නෑ කියන්නේ උඹ කොච්චර මෝඩද හිතපන්කෝ :(

    ඔය ඔක්කොම එකතු කරත් සල්ලි බිලියන 100 එන්නෙත් නෑ නේද
    Straw man after straw man 😂
    mama ubta depark withra kiwwa US EU aid walata IMF eken dipuwa watenne na kiyala
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Straw man after straw man 😂
    mama ubta depark withra kiwwa US EU aid walata IMF eken dipuwa watenne na kiyala

    උඹට කට උත්තර නැති උනා කියල straw man වෙන්නේ නෑ කොල්ලෝ :lol:

    උඹ දැම්මේ total aid මිසක් financial aid නෙවෙයිනේ කෝ දාපන් බලන්න financial aid එක අවුරුද්දක :lol:

    අපි බලමු 100 billion එනවද කියල :rofl:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ඉතින් උඹනේ යුක්රේනෙට බිලියන 100 සල්ලි දුන්න කිව්වේ :rofl:

    Aid කියල කෑෂ් ගිහින් දෙන්නේ නෑ අයිසේ :lol:
    අඩේ නැවේ ගිහිම් නෙවේ ද දෙන්නේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    උඹට කට උත්තර නැති උනා කියල straw man වෙන්නේ නෑ කොල්ලෝ :lol:

    උඹ දැම්මේ total aid මිසක් financial aid නෙවෙයිනේ කෝ දාපන් බලන්න financial aid එක අවුරුද්දක :lol:

    අපි බලමු 100 billion එනවද කියල :rofl:

    1697121927224.png

    23.8 + 77.1 = 100.9 😂 😂 😂
    That's just the EU (as a institution) + US
    Just economic aid. without military

    German UK ekathu kaloth ehema oita wadiii
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    බලපන් පොඩි සල්ලියක්ද දීල තියෙන්නෙ කියල

    View attachment 216688
    View attachment 216689
    View attachment 216687

    ඇමරිකාව නාසි හමුදාව පරාද කරන්න සෝවියට් යූනියන් වලට දිල තියන ප්‍රමාණයට වඩා යුක්‍රේන් වලට හම්බවෙලා ඇති US + EU එකතු කරාම
    ඒත් තාම යුක්‍රේන් වුන්ට රුසියන් හමුදාව පරාද කරන්න තියා පලවෙනි defence line එක කඩා ගන්නවත් බැරුව ඉන්නේ 😂
    තාමත් සමහර ගොබ්බයෝ හිතන් ඉන්නව සෝවියට් යූනියන් එක නාසින්ව පරාද කලේ ඇමරිකන් ආධාර නිසා කියල

    View attachment 216690
    බයිඩා ගේ පක්ෂ අරමුදලටත් ඔවාගෙන් කියක් හරි වැටෙන්න ඇති නේ🤪
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    උඹට කට උත්තර නැති උනා කියල straw man වෙන්නේ නෑ කොල්ලෝ :lol:

    උඹ දැම්මේ total aid මිසක් financial aid නෙවෙයිනේ කෝ දාපන් බලන්න financial aid එක අවුරුද්දක :lol:

    අපි බලමු 100 billion එනවද කියල :rofl:
    Ko me Strawman Edward??? 😂 😂 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අඩේ නැවේ ගිහිම් නෙවේ ද දෙන්නේ

    මූ හිතන් ඉන්නේ එහෙමයි :rofl:

    View attachment 216742

    23.8 + 77.1 = 100.9 😂 😂 😂
    That's just the EU (as a institution) + US
    Just economic aid. without military

    German UK ekathu kaloth ehema oita wadiii

    Ko me Strawman Edward??? 😂 😂 😂

    ඇයි බං ඔහොම ගූ වෙන්නේ එක දිගටම? සිංහලෙන් කිව්වා අවුරුද්දක ලැබුණු මුදල් දාපන් කියල. ඔය උඹ දාපු screenshot එක කියවපන් ඒකෙ තියෙන්නේ commitments කියල :lol:

    ඔය multi year programmes වලට උන commitments ගොන් වස්සෝ :rofl: නැතුව ආ මෙන්න කියල කියල සල්ලි දීපුවා නෙවෙයි :lol:

    ඔන්න නම දැම්ම ඔය චාට් එක හදන්න තොරතුරු ගත්ත paper එක. උඹට නම් තේරෙන එකක් නෑ හැබැයි :rofl:

    https://www.ifw-kiel.de/fileadmin/D...18_Trebesch_et_al_Ukraine_Support_Tracker.pdf

    Screenshot 2023-10-12 at 8.00.50 PM.png

    එතනම යට තියනවා Committed vs. disbursed chart එක මූ ඒක දැකල නෑනේ :rofl:
    ------ Post added on Oct 12, 2023 at 11:32 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    මූ හිතන් ඉන්නේ එහෙමයි :rofl:

    ඇයි බං ඔහොම ගූ වෙන්නේ එක දිගටම? සිංහලෙන් කිව්වා අවුරුද්දක ලැබුණු මුදල් දාපන් කියල. ඔය උඹ දාපු screenshot එක කියවපන් ඒකෙ තියෙන්නේ commitments කියල :lol:

    ඔය multi year programmes වලට උන commitments ගොන් වස්සෝ :rofl: නැතුව ආ මෙන්න කියල කියල සල්ලි දීපුවා නෙවෙයි :lol:

    ඔන්න නම දැම්ම ඔය චාට් එක හදන්න තොරතුරු ගත්ත paper එක. උඹට නම් තේරෙන එකක් නෑ හැබැයි :rofl:

    https://www.ifw-kiel.de/fileadmin/D...18_Trebesch_et_al_Ukraine_Support_Tracker.pdf
    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂

    commitment means multi year lu
    kohed bn uba ingrisi panthi giyee

    1697134372092.png

    again edward putha naganiii 😂 😂 😂 😂
    Chart clearly shows Ukraine receive budgetary support every month to the tune of billions.
    Not some commitments. 😂
    Commitment is just some fancy word they made up
    For all intensive purposes it means money coming to Ukraine's pocket.
    ------ Post added on Oct 12, 2023 at 11:46 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂

    commitment means multi year lu
    kohed bn uba ingrisi panthi giyee

    View attachment 216760

    again edward putha naganiii 😂 😂 😂 😂
    Chart clearly shows Ukraine receive budgetary support every month to the tune of billions.
    Not some commitments. 😂
    Commitment is just some fancy word they made up
    For all intensive purposes it means money coming to Ukraine's pocket.
    ------ Post added on Oct 12, 2023 at 11:46 PM

    අයෙත් commitment කියන එක තේරිලා නෑ නේද? :rofl:

    commitment කියන්නේ දුන්න සල්ලි නම් ඔය disbursement කියල තියෙන්නේ උඹේ අම්මගේ රෙද්දද? :rofl:

    A commitment is a firm obligation, expressed in writing and backed by the necessary funds, undertaken by an official donor to provide specified assistance to a recipient country or a multilateral organisation.

    Bilateral commitments are recorded in the full amount of expected transfer, irrespective of the time required for the completion of disbursements. Commitments to multilateral organisations are reported as the sum of (i) any disbursements in the year reported on which have not previously been notified as commitments and (ii) expected disbursements in the following year.

    A disbursement is the release of funds to or the purchase of goods or services for a recipient; by extension, the amount thus spent. Disbursements record the actual international transfer of financial resources, or of goods or services valued at the cost to the donor. In the case of activities carried out in donor countries, such as training, administration or public awareness programmes, disbursement is taken to have occurred when the funds have been transferred to the service provider or the recipient. They may be recorded gross (the total amount disbursed over a given accounting period) or net (the gross amount less any repayments of loan principal or recoveries on grants received during the same period). It can take several years to disburse a commitment.

    https://www.oecd.org/aidfortrade/frequentlyaskedquestions/

    උඹ නම් බයිට් වෙන්නම ඉපදුන එකෙක් ඕයි :rofl:
    ------ Post added on Oct 13, 2023 at 12:56 AM
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    අයෙත් commitment කියන එක තේරිලා නෑ නේද? :rofl:

    commitment කියන්නේ දුන්න සල්ලි නම් ඔය disbursement කියල තියෙන්නේ උඹේ අම්මගේ රෙද්දද? :rofl:

    https://www.oecd.org/aidfortrade/frequentlyaskedquestions/

    උඹ නම් බයිට් වෙන්නම ඉපදුන එකෙක් ඕයි :rofl:
    ------ Post added on Oct 13, 2023 at 12:56 AM

    මෙ චාට් එක දිහා බලාගෙන මු කියනවනේ multi year මඟුලක් 🙆‍♂️
    Why does it matter whether it is disbursed or not. It is technicality of international trade.
    What matter is that US and EU have committed more than 100B SHORT TERM FINACIAL AID to Ukraine

    1697183593475.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මෙ චාට් එක දිහා බලාගෙන මු කියනවනේ multi year මඟුලක් 🙆‍♂️
    Why does it matter whether it is disbursed or not. It is technicality of international trade.
    What matter is that US and EU have committed more than 100B SHORT TERM FINACIAL AID to Ukraine

    View attachment 216801

    commitment කියන්නේ ඔක්කොම ටික ඒ මාසේ දෙනවා කියන එක නෙවෙයි නිසානේ මෝඩ මිනිහෝ ඒක වැදගත් :rofl:

    commitment කියනෙන් ඒ මාසේ දීපු සල්ලි නම් disbursement කියන්නේ අහවල් එකක්ද? :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇමරිකාව යුධ ආධාර විතරක් ඩොලර් බිලියන් 45කට වැඩිය දීල තියෙනව :eek: හැමදාම ඉතිං ඕක කොරන්ඩ පුලුවං වැඩක්ද...
    ලංකාවෙ මුලු ණයවල එකතුව කීයද?