"මහත්තය පිනට කීයක් හරි දෙන්න, පූල් එකේ හිලක්, වයිෆ්ට සොපින් යන්න තියෙනවා" සෙලෙන්ස්කි ඇමෙරිකාවට කන්නලව් කරය්
"පලයන් පලයන්, දැන් කී සැරයක් දුන්නද, අත පය හතර හොඳට තියෙනව නේද, වැඩක් පලක් කරල හම්බ කරපන් ගිහින් හෙහ් හෙහ්" බයිඩන් ගුගුලය්
"සුදු මහත්තුරු කියන ඕන දේකට අපි ලෑස්තියි. සර් එහෙනම් අපි යුක්රේන් කොඩි පොපයිල් එකෙන් අයින් කරගන්නද?" සමස්ත ලංකා යුක්රේන් ලෝලීන්ගේ සංගමය අමෙරිකාවෙන් විමසයි


