ඇමෙරිකාව වසා දැමෙයි.. US Shutting Down

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බලහන් අපේ රජ්ජුරුවන්ගේ තෙජස්විභාවය !
    යන යන තැන ආණ්ඩු වැටෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එරෝසන්ගේ බාප්පා විමලෙ දැන් කියයි දැන් ඇමරිකාවේ ඉන්න අපේ රජ්ජුරුවන්ව මානසිකව වට්ටන්න කරපු අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බලහන් අපේ රජ්ජුරුවන්ගේ තෙජස්විභාවය !
    යන යන තැන ආණ්ඩු වැටෙනවා

    සිරාවට බන්, දැන් ඇමෙරිකන් ආන්ඩුවේ වෙබ්සයිට් වලට යනකොට මෙන්න මේක එන්නෙ..

    x38g4E.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    [/COLOR]

    සිරාවට මචන් :lol::lol:
    :):)

    එරෝසන්ගේ බාප්පා විමලෙ දැන් කියයි දැන් ඇමරිකාවේ ඉන්න අපේ රජ්ජුරුවන්ව මානසිකව වට්ටන්න කරපු අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල

    දැන් ඔබාම මහින්ද ඉස්සරහා දනගහලාද දැන්නේ නැ.. :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,

    (රුපියල උඩට ගේන්න නම් ඇමෙරිකාව වහලා හරියන්නෙ නැ, ලන්කා ආන්ඩුවයි වහන්න ඔනැ.. ):(:(

    dawase kathawa :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dawase kathawa :D
    අපේ රටේත් ලගකදි අයවැයක් පරදින පාටක් නැ බන්, තුනෙන් දෙක නෙමෙයි, දැන් තුනෙන් තුනම තියනවනෙ..

    මහජනයාට තමා තුන නැති වෙන්නෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,

    (රුපියල උඩට ගේන්න නම් ඇමෙරිකාව වහලා හරියන්නෙ නැ, ලන්කා ආන්ඩුවයි වහන්න ඔනැ.. ):(:(
    :lol::lol:

    ආන්ඩුව වැහුවම රුපියලේ අගය වැඩිවෙනවලු ලොල්:lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:

    ආන්ඩුව වැහුවම රුපියලේ අගය වැඩිවෙනවලු ලොල්:lol::lol:
    රුපියලේ අගය නම් වැඩි වෙන්නේ නැ, හැබැයි නාස්තිය අඩු වෙයි.. උබේ ලොක්කා කාබාසීනියා කරන සල්ලිවල තරම මෙතකැයි කියලා කියන්න පුලුවනැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රුපියලේ අගය නම් වැඩි වෙන්නේ නැ, හැබැයි නාස්තිය අඩු වෙයි.. උබේ ලොක්කා කාබාසීනියා කරන සල්ලිවල තරම මෙතකැයි කියලා කියන්න පුලුවනැ..
    උඹ හිතන්නෙ බදු මුදල් වලින් බාගයක් රජා හොරකම් කරනවා කියලද? ඕවා ගොන් කතා. ඔය තරම් සල්ලි කන්දරාවක් මහ රජාට වුනත් වැඩියි. මිනිස්සු හිතාගෙන ඉන්න තරම් ඕවගෙ සල්ලි ගරන්න බැහැ. එහෙම ගැරුවනම් මෙලහකටත් කොහෙන් හරි ලීක් වෙන්න ඕන:lol:

    අපි නිකමට හිතමු මහරජා නඩත්තු කරන්න මාසෙකට කෝටි 10ක් යනව, කියලා, දැන් ඒක කපලා ඒ සල්ලි වලින් මුලු ලන්කාවෙම ප්‍රශ්න විසඳන්න පුලුවන්ද? නිකන් පුස් බයිලා:cool:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ හිතන්නෙ බදු මුදල් වලින් බාගයක් රජා හොරකම් කරනවා කියලද? ඕවා ගොන් කතා. ඔය තරම් සල්ලි කන්දරාවක් මහ රජාට වුනත් වැඩියි. මිනිස්සු හිතාගෙන ඉන්න තරම් ඕවගෙ සල්ලි ගරන්න බැහැ. එහෙම ගැරුවනම් මෙලහකටත් කොහෙන් හරි ලීක් වෙන්න ඕන:lol:

    අපි නිකමට හිතමු මහරජා නඩත්තු කරන්න මාසෙකට කෝටි 10ක් යනව, කියලා, දැන් ඒක කපලා ඒ සල්ලි වලින් මුලු ලන්කාවෙම ප්‍රශ්න විසඳන්න පුලුවන්ද? නිකන් පුස් බයිලා:cool:
    ප්‍රශ්න විසදන්න බැ කියලා හොරකන් කරපුවහම හරියනවද ගොනො.. කොටි 10ක් නෙමෙයි, ලක්ශයක් උනත් ජනතාවගේ සල්ලි හොරා කන එක. හොරකමමයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්න විසදන්න බැ කියලා හොරකන් කරපුවහම හරියනවද ගොනො.. කොටි 10ක් නෙමෙයි, ලක්ශයක් උනත් ජනතාවගේ සල්ලි හොරා කන එක. හොරකමමයි..
    හැම ජොබ් එකකටම වරප්‍රසාද තියෙනව. ජනාධිපතිටත් එහෙමයි:cool:

    ඒ නිසා ඒ වරප්‍රසාද බුක්ති විඳින එක හොරකමක් නෙමෙයි.:nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැම ජොබ් එකකටම වරප්‍රසාද තියෙනව. ජනාධිපතිටත් එහෙමයි:cool:

    ඒ නිසා ඒ වරප්‍රසාද බුක්ති විඳින එක හොරකමක් නෙමෙයි.:nerd:
    කොහෙද අසීමිත වරප්‍රසාද තියෙන්නෙ එහෙම.. උදාහරනෙකට ශ්‍රිලන්කන් ගුවන් සේවය ගනින්කො, මේක ලන්කාවේ ජාතික ගුවන් සේවය මිසක් මහරජාගේ ප්‍රයිවට් ජෙට් ලයින් එකද? කිසිම ජනාදිපති කෙනෙක් මේක පෞද්ගලිකව පරිහරනය කලේ නැ, ඒත් මෙයා හිතුනු වෙලාවට ෆ්ලයිට් ගන්නවා හැත්ත බුරුත්තම රින්ගවගන්නවා යනවා. මස්සිනානේ ශ්‍රී ලන්කන් එකේ ඉන්නේ, ඉතින් අක්කගෙ මිනිහට තමුන් ගෙනාව බූදලේ වගේ ෆ්ලයිට් ඉල්ලුව සැනින් දෙනවා, මේක වරප්‍රසාද්ද?
     
    :yes::yes:ජනාධිපතිතුමාට තියෙන ව්‍යවස්ථානුකූල බලය නිසා ඕවා නීත්‍යානුකූලයි. ජනාධිපතිවරු කොහොමත් තනියම යන්නෙ නැහැ. අනික රටවල් දෙක තුන සන්චාරය කරන වෙලාවල් තියෙනව. ඒ නිසා ඕවා පාවිච්චි කරනව ඇති. ඒකට වැරැද්දක් කියන්න බැහැ