ලංකාව යුද්ධයකින් විනාස නොකර ඇමරිකාවේ ප්‍රාන්තයක් විදිහට add කර ගන්නවා නං මං උඩින්ම එකඟයි. මං vote කරනවා ඒකට.
සිංහලුන්ට පුලුවන්ද අයිසේ රටක් කරන්න?
සිංහලු කියන්නේ වැඩ බැරි පප්පලා රැලක් කියලා ඔප්පු කරලා ඉවරයි 1948-2020 වෙනකං.
අපිට citizen හම්බෙනවා. ඇමරිකාව රටේ පිහිටීමෙන් ප්‍රයෝජනයක් ගන්නවා.
ඇමරිකන් standers අපිටත් ලැබෙනවා..
කියලා වැඩක් නෑ ඔයි.. මට පේන හීන!