ඇමේරිකාවට බඩ යයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමේරිකාවට බඩ යයි

    නෙවාඩා ප්‍රාන්ත්යේ අමෙරිකන් කාරයන්ගේ ඩ්‍රෝන් ප්ලේන් බේස් එකක් තියනවා .ඉස්සර ඕක ගූග්ල් මැප් වලින් බලාගන්න පුලුවන් වුනා. ඒ බේස් එකේ තමයි ඉරානයෙන් හැක් කරපු ඩ්‍රෝන තිබ්බේ. දැන් ගූග්ල් අර්ත් නෙවාඩා වල රූප අයින් කරලා. මුන්ගේ No 1 cutting edge drone එක තමයි ඉරානයෙන් උස්සලා තියෙන්නේ. දැන් එකේ රහස් රුසියා ඉරාන කට්ටිය reverse ඉන්ජිනියරින් කරනවා .අමෙරිකන්ලට දැන් කැවිලා . දැන් තමයි අමෙරිකන් ලට ශොට් එක දෙන්න නියම වෙලාව.

    Amex.jpg
     
    • Like
    Reactions: bathalaya

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

    Eththakuth thiyenawa ban....
    Munge thiyenna balaya wena ekekta giya kiyanne monawa weida danne....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    pissuda bunzzz......American Karayo nisa thamai bunzz loke mechchara hari berila thiyenne nathnam Muslim un mulu lokema allala.....mulu lokema balen muslim karawala........ minissunwa thirisannu karanawa......America wata kelawenawa kiyanne...loketama kela una thamaii bunzz........

    Grow up man!
    What's shown in hollywood movies and CNN are not true..
    Go ahead and explore real stories! Behind the screen scenes and history about how things came to what they are today..
    Don't be a fool!
    :P
     
    Last edited:
    • Like
    Reactions: penirasa

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Haha, do you think a single drone would make a difference? People are talking about it like they got the technology for a new kind of nuclear bomb. Real world things don't happen like in movies. If it's really something important, America would be invading Iran using that as a reason.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකාව වගේම ඉරානයත් හොඳ නෑ. උන් බලන්නෙත් ලෝකය අන්තවාදී නීති වලට අනුව පාලනය කරන්න. ඇමරිකාවට හොඳ වැඩේ කියලා සතුටු වෙන අය හරියට "ඉඟුරු දීලා මිරිස් ගත්තා" වගේ වැඩක් වෙන්නේ. ඇමරිකාවට වඩා කීප ගුණයක් දරුණු විදිහට ඉරාන/රුසියා ප්‍රමුඛ රටවල් ලෝකය තුල බලය පතුරවයි
     
    • Like
    Reactions: elakiri119