ඇමේරිකාවට බඩ යයි
නෙවාඩා ප්‍රාන්ත්යේ අමෙරිකන් කාරයන්ගේ ඩ්‍රෝන් ප්ලේන් බේස් එකක් තියනවා .ඉස්සර ඕක ගූග්ල් මැප් වලින් බලාගන්න පුලුවන් වුනා. ඒ බේස් එකේ තමයි ඉරානයෙන් හැක් කරපු ඩ්‍රෝන තිබ්බේ. දැන් ගූග්ල් අර්ත් නෙවාඩා වල රූප අයින් කරලා. මුන්ගේ No 1 cutting edge drone එක තමයි ඉරානයෙන් උස්සලා තියෙන්නේ. දැන් එකේ රහස් රුසියා ඉරාන කට්ටිය reverse ඉන්ජිනියරින් කරනවා .අමෙරිකන්ලට දැන් කැවිලා . දැන් තමයි අමෙරිකන් ලට ශොට් එක දෙන්න නියම වෙලාව.