ඇඹිලිපිටිය සමීක්ෂණය - අනුර 70 යි, සජිත් 22 යි, රනිල් 4 යි, නාමල් 4 යි

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඔන්න හීන දකින ටොබයියනේ පිට පලාත්වල තත්වේ... කලින් රට කරපු වැඩ බැරි පප්පලට ඇපත් නැත... :D

    1711622429263.png

    මන් අහන්නේ,, උබල තාමත් හිතන්නෙ පප්පෙක් දිනයි කියලද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ඡන්දෙ කාලෙට ලංකාවේ සමිකෂණ වලින් දිනපු නැති අපේක්ෂකයෙක් හිටියොත් අටපට්ටමට කියන්න ඕන
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ⁣කොහෙහෙත්ම අනුරලා දිනන්නේ නෑ.. මේ වෙලාවෙ ඉස්සරහින්ම ඉන්නෙ සමගි ජන බලවේගය. අද පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණත් උන් 80ක් වගේ ආසන ගන්නවා. පොහෙට්ටුවත් 50ක් වත් ගන්නවා. අනුරලට උපරිම 30ක් ගනියි. ඒ උපරිමය.
     
    Sen-lu

    Well-known member
  • ⁣කොහෙහෙත්ම අනුරලා දිනන්නේ නෑ.. මේ වෙලාවෙ ඉස්සරහින්ම ඉන්නෙ සමගි ජන බලවේගය. අද පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණත් උන් 80ක් වගේ ආසන ගන්නවා. පොහෙට්ටුවත් 50ක් වත් ගන්නවා. අනුරලට උපරිම 30ක් ගනියි. ඒ උපරිමය.
    පොහොට්ටුවට වඩා නම් ජෙප්පො ආසන ගන්නව. සජබෙට තමා හැබැයි වැඩි ආසන ගානක් එන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    තනි සිංහල ඡන්ද වලින් මෝඩ අනුරයට දිනන්න බැහැ 🤣
    මුස්ලිම් දෙමළ ඡන්ද ටික ඔක්කොම තියෙන්නේ පුතානෝ ළඟ🥰

    මේ පාර මෝඩ සිංහලයෝ මෝඩ පුතානෝ ජනාධිපති කරලා තමා නවතින්නේ🤩🤩
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    තනි සිංහල ඡන්ද වලින් මෝඩ අනුරයට දිනන්න බැහැ 🤣
    මුස්ලිම් දෙමළ ඡන්ද ටික ඔක්කොම තියෙන්නේ පුතානෝ ළඟ🥰

    මේ පාර මෝඩ සිංහලයෝ මෝඩ පුතානෝ ජනාධිපති කරලා තමා නවතින්නේ🤩🤩
    අද රැට උබෙ පවුලෙ බඩගින්න නිවන්නෙ සජිත්ගෙ පැත්තට පුක අල්ලලා නෙහ් 🔥
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අද රැට උබෙ පවුලෙ බඩගින්න නිවන්නෙ සජිත්ගෙ පැත්තට පුක අල්ලලා නෙහ් 🔥
    උඹේ අම්මා ඩිල් කරන්න කියලා හිතාගෙන ඉන්නේ පොන්ස් 🥰
     
    • Like
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඕනෙම රටක ජනාදිපතිවරනෙකදි, කී දෙනෙක් ඉදිරිපත් උනත් දිනන්න පුලුවන් අපේක්ශකයො දෙන්නෙක් අතර තමයි චන්ද බෙදිල යන්නෙ.. අනික් උන්ට ලැබෙන්නේ නොසැලකිය හැකි ගානක්.
     
    • Like
    Reactions: iworld and haunte

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට සෙට් වෙන්න කැමති අය ඉන්නවා නං මැසේජ් එකක් දාන්න. දවසේ පඩි දෙන්නේ. වැඩ හොඳ නං ගාන කතාකරගන්න පුළුවන්. free internet , ලැප්ටොප් , Gov ජොබ්ස් වලට ලෙටර් එහෙමත් ගන්න පුළුවන්. නාමල් ස' ගෙ සයින් එක ගහපු.

    මාස 6 කට සැරයක් වගේ පාටියකුත් තියෙනවා ඒකටත් invite කරනවා. නාමල් ස' ත් එනවා එදාට සෙල්ෆි ගහන්න පුළුවන් :)

    602op0.jpg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මෙහෙම රටකද ඔයි අපි ඉන්නේ. තමන්ගේ නායකයා පත් කර ගන්න එක වැඩක් නැහැ කියල හිතන අමු ගොබ්බයො ඉන්න රටක්නේ ඔයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ කොටළුවා වගේ නූගත් වාචල මොංගල් පොන්නයෙක් නායකයා කරගෙන ඉන්න උන්ගේ මොලේ අඩුපාඩුවක් තියෙනවා 🥴 🥴 🥴 :ROFLMAO::ROFLMAO::ROFLMAO:. ගොං පොන්නයා මන්ඩුක භවනේ මන්ඩුක වගේ. කිසිම පසනෑලිටියක් නෑ නූගත් පොන්නයට 🤮🤮🤮🤮🤮. හර්ශයා වගේ එකෙක් නායකයා උනා නම් සජබයියොන්ට පොඩි ගේමක් ගහගන්න තිබුනා. හොර පෙරකදෝරු නාමල් කැරි පොන්නය නම් උඩු රැවුල වැවුවට මැලේ තම්බියෙක් ඇරපු කැරි කාපු රිලවා වගේ :ROFLMAO::ROFLMAO:.

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Venath = Hidden Bayyo? Toyyo? Tobayyo?

    Kalakirila katawath nodena unwath mu wenath godata count karanne

    උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරු පුතානෝ කොටළුවා වගේ නූගත් වාචල මොංගල් පොන්නයෙක් නායකයා කරගෙන ඉන්න උන්ගේ මොලේ අඩුපාඩුවක් තියෙනවා 🥴 🥴 🥴 :ROFLMAO::ROFLMAO::ROFLMAO:. ගොං පොන්නයා මන්ඩුක භවනේ මන්ඩුක වගේ. කිසිම පසනෑලිටියක් නෑ නූගත් පොන්නයට 🤮🤮🤮🤮🤮. හර්ශයා වගේ එකෙක් නායකයා උනා නම් සජබයියොන්ට පොඩි ගේමක් ගහගන්න තිබුනා. හොර පෙරකදෝරු නාමල් කැරි පොන්නය නම් උඩු රැවුල වැවුවට මැලේ තම්බියෙක් ඇරපු කැරි කාපු රිලවා වගේ :ROFLMAO::ROFLMAO:.

    කවුරු කීවත් බූරු පුතානෝට 2019 හම්බුන ගානවත් හම්බෙන්නෙ නෑ.. ඒ කාලෙ මිනිස්සු මූ මොන් ජාතියෙද කියල ලොකුවට දන්නෙ නෑනෙ.. දැන් රටම දන්නවා බූරුව කියලා..
    ------ Post added on Mar 28, 2024 at 5:41 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොහොට්ටුවට වඩා නම් ජෙප්පො ආසන ගන්නව. සජබෙට තමා හැබැයි වැඩි ආසන ගානක් එන්නෙ.
    ඔව් හැබැයි මමත් හිතන්නේ සජබෙට ජේවීපී එකට වඩා වැඩි චන්ද ගානක් නම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: kidney

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ඔව් හැබැයි මමත් හිතන්නේ සජබෙට ජේවීපී එකට වඩා වැඩි චන්ද ගානක් නම් ගන්න පුළුවන්.
    මේ පාර නම් චන්දෙ කිට්ටු කරලා මොකක් හරි ජංජාලයක් උනේ නැත්නම්, පාවෙන චන්ද ටික තමන්ගේ පැත්තට ගන්න පුළුවන් candidate අනිවා දිනනවා.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඔව් හැබැයි මමත් හිතන්නේ සජබෙට ජේවීපී එකට වඩා වැඩි චන්ද ගානක් නම් ගන්න පුළුවන්.

    SJB eke prathirupe dawasin dawasa adu una withrai mata therena widihatanm une..