රනිල් 1, නාමල් 2, සජිත් 3, අනුර 4

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට වෙන් කරනවා,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ, චන්ද ලක්ශ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    අපරාදෙනේ ආච්චරයි මෙච්චරයි කියලා නටුවේ.

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,

    දැම්මා නම් ඉවරයිනේ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,449
    3,836
    113
    Maligawatta
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට වෙන් කරනවා,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ, චන්ද ලක්ශ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
    අනාගත ජානාධිපතී..

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අපරාදෙනේ ආච්චරයි මෙච්චරයි කියලා නටුවේ.

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,

    දැම්මා නම් ඉවරයිනේ.
    කලින් දැම්මෙ එහෙම තමයි,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක බංකොලොත් වෙලා සිංහලුන්ගෙ පස්ස බිම ඇනිල අරගලේකුත් ගිය රටක්..මිනිස්සු කාට ඡන්දෙ දායිද, 22 දවල් වෙනකන් කවුරු දිනයිද කියල කියන්ඩ අමාරුයි!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    457450045_888500333144406_3596703219244863981_n.jpg
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    අනාගත ජානාධිපතී..

    Me para dinanne Sajith.
    ubala joke ekata gaththata Namal future leader kenek wenava, uge speech wala points balapan direct talk karanne. Anurageth speech godak hobai but samahara points strong naha.
    Sajith/Ranil ge strong naha, points ehemath mara weak.
     
    • Like
    Reactions: mastech