ඇඹිලිපිටිය සමීක්ෂණය - අනුර 70 යි, සජිත් 22 යි, රනිල් 4 යි, නාමල් 4 යි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ⁣කොහෙහෙත්ම අනුරලා දිනන්නේ නෑ.. මේ වෙලාවෙ ඉස්සරහින්ම ඉන්නෙ සමගි ජන බලවේගය. අද පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණත් උන් 80ක් වගේ ආසන ගන්නවා. පොහෙට්ටුවත් 50ක් වත් ගන්නවා. අනුරලට උපරිම 30ක් ගනියි. ඒ උපරිමය.
    aniwa sjb leading sajiya dinana chanz eka wadi

    පොහොට්ටුවට වඩා නම් ජෙප්පො ආසන ගන්නව. සජබෙට තමා හැබැයි වැඩි ආසන ගානක් එන්නෙ.
    pissuda hukanno gamwala pohotttu sup eka tiyenwa
    ------ Post added on Mar 28, 2024 at 8:42 PM
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    aniwa sjb leading sajiya dinana chanz eka wadi

    pissuda hukanno gamwala pohotttu sup eka tiyenwa
    ------ Post added on Mar 28, 2024 at 8:42 PM

    Uta dena unta me videos wala SJB kiyala kata arala kiyanna bari kamak nane..

    Kata arala kiyanna bari, pohottuwata dena unta thamai..
     
    • Wow
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තනි සිංහල ඡන්ද වලින් මෝඩ අනුරයට දිනන්න බැහැ 🤣
    මුස්ලිම් දෙමළ ඡන්ද ටික ඔක්කොම තියෙන්නේ පුතානෝ ළඟ🥰

    මේ පාර මෝඩ සිංහලයෝ මෝඩ පුතානෝ ජනාධිපති කරලා තමා නවතින්නේ🤩🤩
    demala chanda ranila gaawa puthanota thambi chanda.

    Uta dena unta me videos wala SJB kiyala kata arala kiyanna bari kamak nane..

    Kata arala kiyanna bari, pohottuwata dena unta thamai..
    100 denekgen ahala chanda dinanna puluwanda isay
    ------ Post added on Mar 28, 2024 at 8:44 PM
     
    • Like
    Reactions: kidney

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    demala chanda ranila gaawa puthanota thambi chanda.

    100 denekgen ahala chanda dinanna puluwanda isay
    ------ Post added on Mar 28, 2024 at 8:44 PM
    රනිල්ට ගොඩක් වෙලාවට නුවරෙලියේ දෙමළ ඡන්ද සෙට් වෙයි.
    උතුරේ ඒවා නම් ශුවර් නැහැ මචන්
     
    • Like
    Reactions: kidney

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    SJB eke prathirupe dawasin dawasa adu una withrai mata therena widihatanm une..
    ඒ උනාට බන් ගම්වල ඉන්න සැහෙන්න මිනිස්සු උන්ට දෙන, පොහොට්ටුවෙන් කැඩුන චන්දත් ගොඩක් උන්ට දෙන්නේ මම නම් හිතන විදියට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ උනාට බන් ගම්වල ඉන්න සැහෙන්න මිනිස්සු උන්ට දෙන, පොහොට්ටුවෙන් කැඩුන චන්දත් ගොඩක් උන්ට දෙන්නේ මම නම් හිතන විදියට.
    aniwa mamat giyaa ammalage gamee bara set ekak sjb

    උඹ එහෙම ආස ඇති ඒ උනාට එහෙම නෑ.
    chandayak tiyenakota balaganinnko ehenm sanath nishanthayage funeral eke hitapu senaga hondatama ati eka oppu karanna
    ------ Post added on Mar 28, 2024 at 8:54 PM

    පුතානෝ නැතුව හොද එකෙක් ජනදිපතිවරනෙට දැම්ම නම් සජබෙ එනව
    puthano tamai dinanne akamatten wunat kiyanna wenwa mamanm kamati dan inna manussayama inna eka monwa wunat lapayay buru puthano kelinawa loweth
    ------ Post added on Mar 28, 2024 at 8:55 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    Dan Ithin SJB Dinai Kiyala Hitha Hadaganda, LOL
    Asarana Jeewitha. Ko Ranilta Diananda Ba Neda???
    Ithin SJB Dinnath UNP/PUTTU/Rajapak Regime Eka Araksa Karanawane ..
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Dan Ithin SJB Dinai Kiyala Hitha Hadaganda, LOL
    Asarana Jeewitha. Ko Ranilta Diananda Ba Neda???
    Ithin SJB Dinnath UNP/PUTTU/Rajapak Regime Eka Araksa Karanawane ..
    මහ චන්දෙකදී නම් jvp එන්නේ නෑ හැබැයි. ඕකුන්ට රටක් කරන්න පුළුවන් කැපැසිටි එකක් පෙන්න නෑ. sjb ඒ අතින් ඉස්සරහින් ඉන්නව
     
    • Like
    Reactions: kidney

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    මහ චන්දෙකදී නම් jvp එන්නේ නෑ හැබැයි. ඕකුන්ට රටක් කරන්න පුළුවන් කැපැසිටි එකක් පෙන්න නෑ. sjb ඒ අතින් ඉස්සරහින් ඉන්නව
    Mechchara Kal, Capacity Thiyana Aya Karane.
    Oka Minissunge Change Ekakata Athi Awasthitiya/Resistance Eka. Oya Wage Hitha Hadaganda Hadanawa JVP Ekata Capacity Ne Kiyala.
    Me Loke Diunu Wela Thiyenne Oya Wage Bayadu/ Sloppy Widiyata Hithana Aya Nisa Newe. Be Gagatta Aya Nisa Newe.

    75 Years Cycle Eka Break Karanawa Me Para
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ponila dinanawa ban. Chanda 4k tyeddith api mehema kiyanne kata thiyala

    ආසනයක් දිනාගන්න බැරි වෙච්ච පුස්සාට ගන්න පුළුවන් ලබ්බක් නෑ.. එක චන්දෙකින් පැනලා ගියා. ඒ රිසාල්ට් එක හොඳටම දන්නා නිසා. අනික්වත් එහෙම තමා. රාජපකා එක්ක බුදියන් ඉන්නකන් සජබ NPP දෙකට වාසියි. දිගටම ඉන්න කියපන්. එච්චරයි 😂
     
    Sen-lu

    Well-known member
  • chandayak tiyenakota balaganinnko ehenm sanath nishanthayage funeral eke hitapu senaga hondatama ati eka oppu karanna
    Lol නිසාන්තයාගෙ මරණගෙදර මිනිස්සු ටික බලල ඡන්ද ගාන ගැන කියන්නෙ උඹ කියත්මගේ එකෙක්ද 😂. උං තමා ඔය වගේ හරක් කතා කියවන්නෙ.
     
    • Haha
    Reactions: kasunkaru

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    මුගේ family එකම ජීවත් වෙන්නේ Australia. මූ චන්ද කාලෙට පිස්සෝ form කරලා ලංකාවට ෂොට් එක දෙනවා නේ කොහොමහරි .ගිය සැරේ සරම උස්සගෙන නටාගෙන තුන් හෙලේ ගිනි අවුල රටම ගිනිතිබ්බා :lol:
    cKCzSk3.jpeg

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුගේ family එකම ජීවත් වෙන්නේ Australia. මූ චන්ද කාලෙට පිස්සෝ form කරලා ලංකාවට ෂොට් එක දෙනවා නේ කොහොමහරි .ගිය සැරේ සරම උස්සගෙන නටාගෙන තුන් හෙලේ ගිනි අවුල රටම ගිනිතිබ්බා :lol:
    cKCzSk3.jpeg

    ඌ සින්දු ගහනවා. ලොල්ලා කේක් කපනවා. :lol:

    qoce3c.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    SJB eke prathirupe dawasin dawasa adu una withrai mata therena widihatanm une..
    කොහොමත් ඕකට රටේ තරුණ අය හා උගත් මිනිස්සු අතර තැනක් නෑ. ප්‍රේමදාස යුගයක් බලාපොරොත්තු වෙන නූගත් නාම්කි සෙට් එකක් තමයි ඉන්නෙ. ඉතිං මොන දේ කලත් උන්මූව අදහනවා.