ඇඹිලිපිටිය සමීක්ෂණය - අනුර 70 යි, සජිත් 22 යි, රනිල් 4 යි, නාමල් 4 යි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Lol නිසාන්තයාගෙ මරණගෙදර මිනිස්සු ටික බලල ඡන්ද ගාන ගැන කියන්නෙ උඹ කියත්මගේ එකෙක්ද 😂. උං තමා ඔය වගේ හරක් කතා කියවන්නෙ.
    bimmatamee sajiya dinum lapaya THANmattamee dinum
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    433128760-2788654434615979-1097665173825038194-n.jpg
     
    • Haha
    Reactions: iworld

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඡන්දෙ කාලෙට ලංකාවේ සමිකෂණ වලින් දිනපු නැති අපේක්ෂකයෙක් හිටියොත් අටපට්ටමට කියන්න ඕන
    සිරී ... එයා දින්නේ නෑ ඒත් එයා රටම දින්නා

    මේ පාර නම් චන්දෙ කිට්ටු කරලා මොකක් හරි ජංජාලයක් උනේ නැත්නම්, පාවෙන චන්ද ටික තමන්ගේ පැත්තට ගන්න පුළුවන් candidate අනිවා දිනනවා.
    භීශණය බන් වෙන මොනාද
    ------ Post added on Mar 28, 2024 at 10:41 PM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මහා මැතිවරණයක් තිබ්බොත් කාටවත් 50% පහු කරන්න බැහැ, හැබැයි වැඩියෙන්ම ආසන තියෙන පක්ෂේ සජබ වෙන්න චාන්ස් වැඩියි සුළු පක්ෂ වල සහය එක්ක. NPP #2. නාගරික, උගත් (අඩු ගානේ O/L වත් පාස්), තරුණ අය අතරේ NPP එක ජනප්‍රිය වුනාට ගම් වල නූගත් වයසක සෙට් අතරේ තාම වැඩි හරියක් තියෙන්නේ සාම්ප්‍රදායික දේශපාලනය. ටිකක් වෙනස් වෙලා, හැබැයි ලොකුවට නැහැ. එළකිරියේ ඉන්න උඹලා අපි ආශ්‍රය කරන උන් සාමන්යෙන් ඔය නූගත් වයසක ග්‍රාමීය කියන සෙට් එකට වැටෙන්නේ නැහැ.

    ජනාධිපතිවරණයක් තිබ්බොත් අනුර දිනන්න චාන්ස් තියෙනවා.
     
    • Like
    Reactions: Brandy2020

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ලංකාවේ තියෙන්නේ ප්රධාන දේෂපාලන කදවුරැ දෙකයි. එතනත් තනි පක්ෂයක් විදියට ලොකුම ඡන්ද පදනම තිබුනේ unp එකට ඒක අඩු උනේ රනිල දිගටම පැරදි පැරදි නායකත්වය අල්ලගෙන හිටපු නිසා. ශ්රීලංකා නිදහස් පක්ෂයේ උන් හැමදාම unp ය පැරැද්දුවේ සංධාන වලින්. ඒ ඡන්ද පදනම දැන් තියෙන්නේ සජබෙට. Unp කියන්නේ දැන් කාඩ්බෝඩ් පක්ෂයක් විතරයි. අනිත් සීන් එක ඔය පුතානෝ අදහගෙන ඉන්න සෙට් එකක් ගම්වල ඉන්නවා. ප්රේමදාස ලොක්ක පොඩි මිනිස්සු ඉලක්ක කරලා ජනසවිය කියල එකක් දීල තියෙනවා ඒ කාලේ. ඒක තාමත් සමහර මිනිස්සු මතක් කරනවා. සජබෙ තමයි එකට ඉන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සජිත් කියන්නෙත් රාජපක්ශ ගැලවුම් කරුවෙක්.....හෝ දූශිත ක්‍රමයේම දිගුවක්. ප්‍රේමයගේ හොර ශොට් එකක් වුණ රෝසි , කොළඹ නගර සභාවෙන් හොරාකද්දී ඔය රයිපාල කට ඇරිය ද,,?
     
    • Like
    Reactions: Bekam

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,022
    113
    එකෙක්වත් වැඩක් නෑ කියන උන් සජිත්ට හරි රනිල්ට හරි කතිරෙ ගැවුවොත් අනුර ඉවරයි. පුදුම කාලකන්නි ගොබ්බ පුරවැසියෝ
     
    Last edited:
    • Haha
    Reactions: monson and Identity

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    මම කියන්නෙ අනුරට දිනන්න පුලුවන්.
    එහෙම නැතුව සජියට හරි වෙන කාට හරි දිනන්න පුලුවන් තත්වයක් තිබ්බන රනිල්, පොහොට්ටුව ජන්ද වලට මෙච්චර බය වෙන්නෙ නෑ.
    මම දැකපු තැන් වල නම් ගියපාර පොහොට්ටුවට වැඩ කරපු බර ඇදපු හැමෝම වගේ මේ පාර අනුරට බැහැල වැඩ.
    අනිත් කාරනය කවදාවත් සජියට "නායකයෙක්" විදිහට හැසිරෙන්න තේරෙන්නෙ නෑ. කට අරින අරින පාරකට ජන්ද කඩා ගන්නව. තාමත් ඉස්සර හිටපු ජ්න්ද ලක්ශ 30ක් වගේ තමයි සජියට ඉන්නෙ.
    අනුරට ගේමක් දෙනව නම් දෙන්න පුලුවන් පොහොට්ටුවෙන්, යූඑන්පීයෙන්, සජබෙන් වියුක්ත වෙච්ච ජ්නකාන්ත ආකර්ෂණීය නායකයෙක්ට විතරයි, ඒ තැනට එන්න තමයි නයි දෙරනෙ ඩිලීට් ලෑස්ති වෙන්නෙ, පාටලී හොරගල් අහුලන්නෙ. ඒත් ඒ ඩබලම දැන් පරක්කු වැඩී කියල මට හිතෙන්නෙ.

    උතුරු නැගෙනහිර ජන්ද ටික මේ කාටවත් තාම බැලන්ස් කරගන්න බෑ. කොහොමත් ඒ පැත්තෙන් තවත් අපේක්ෂකයෙක් දානව කියලනෙ කියන්නෙ. එහෙම උනොත් ඒ චන්ද ටික ජනාධිපතිවරණයකට බලපාන එකක් නෑ.