ඇඹිලිපිටිය සිද්ධිය යටගහන්න..

dushan.prasad

Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    You have no idea about the real case in embilipitiya..
    first they break the sound rules.
    then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
    he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
    i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි#
    ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?

    BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
    http://www.elakiri.com/forum/showthread.php?t=1720521
    http://www.elakiri.com/forum/showthread.php?t=1720372
    http://www.elakiri.com/forum/showthread.php?t=1720145

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?

    How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:51 PM gihin policiyata kiyala puke ara ganin ponz

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 07:13 PM pala ponnayo

    Anee hutto danna deyak kiyapan,,, kollage blood ara bar wala inside gewila tiyenne penna nisa wenna eti neda? Danna hutt...k kiyapan:no:
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    pls read carefully, he didn't noticed the glass door. he didnt knew there is a glass across the corridor. i live in embilipitiya.

    Yakoo glass tiyenne door eke squre udinui yatinui meda steel bar ekak tiyenne eka kadagena paninne kohomada gihin balapan gon katha kiyan netuwa hitapan,
    door 2k tiyanawa ethana ah uba kiyanne ekaka steel kadagena u haraka wage anith door ekath kadagena giya kiyalada???
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    මචන් පලවෙනි පොස්ට් එකේ දාපු දේවල් ඇත්තද බොරුද කියල දන්නවනේ උඹ එතන හිටියනම්

    උඹලට සවුන්ඩ් වහන්න කිව්වද නැද්ද පොලිසියේ හතර දෙනෙක් ඇවිල්ල?
    පොලිස් කාරයාගේ වෙපන් එක වැටුනම අහුලා ගත්තේ නැද්ද?
    හිස් බෝතල් වලින් පොලිසියට , ජීප් එකට ගැහුවේ නැද්ද?
    පොඩ්ඩ වීදුරුව කඩාගෙන ගියේ නැද්ද?
    පුලුවන්නම් උඩට වරෙන් කියල පොලිසියට චැලේන්ජ් කරේ නැද්ද?

    (ඔය මොක උනත් නැතත් වැඩක්නම් නෑ මට, ටයිම් එක යවාගන්න මම දන්න දේවල් ටික කිව්වේ. උඹ පොස්ට් එක දානකොට උඹ දැනගන්න ඕනනේ මේකට කමෙන්ට් වැටෙනවා කියල. දැන් ඉතින් ඔය කියන විදියට උඹයි මමයි දෙන්නම අම්බිලිපිටියෙනේ. අපිට හම්බෙලා උනත් කතා කරන්න පුළුවන් ඕන නම්. මම කතනවත් කිව්වේ නෑ පොඩ්ඩ වැටුනද? දැම්මද? කියල. මොකද මම එක ඇත්තටම දන්නේ නෑ. උඹ මට මල්ලි වෙන්නේ මොකද මෙන්ඩියා, ලොකු වෙදා ඔක්කොම මට මල්ලිලා. කාලයක් අපි හොඳට සෙට් වෙලත් තියනවා. මට උන දේ ගැන පැහැදීමක් නෑ. බොඩි එක බලන්නත් මම ගියා. පව් කොල්ල. ඊටත් වඩා නංගියි පොඩි එකයි , ලැබෙන්න ඉන්න පොඩි එකා ගැනයි පව් කියල හිතෙනවා.)

    Ethakota uba mry karala devorse une bn ea kellai lamayai paw nedda bn???
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    හරි මල්ලි. උඹ කතා කරපු විදිය ගැන මට ගව්රවයක් තියනවා, කුණුහරප කියන්නේ නැතුව ශිෂ්ට විදියට ප්‍රතිචාර දක්වයි කියල මම හිතුවේ නෑ. කොහොම උනත් වෙච්ච දේ වැරදියි. මටත් කියන්න තියෙන්නේ අපි මේකට බෙදිලා වැඩක් නෑ. මොකද උඹට මට මේක කරා කියල සල්ලි හම්බෙනවද? අම්මට තාත්තට , ගැනිට , දරුවට වියදම් කරන්න බිල් ගෙවන්න අපිට මේකෙන් මොනවද හම්බෙන්නේ. තාවකාලිකව මාරු කරපු පොලිසිය අයෙත් එයි, සරත් මහත්තය, පුංචිහේවා මහත්තය , කිරි මහත්තය, ජයතිස්ස මහත්තයා, නාමල් රාජපක්ෂ, තලතා අතුකෝරල, ඕමල්පේ සොඝිත හිමි. රත්නායක සභාපති මොකටද උඹලා මේ ය ලන්කරගත්තේ උද්ගෝෂණ කරන්න. කොල්ලෝ විතරක් කරානම් මමත් එතන, දෙතුන් පාරක් ගිහිල්ලත් බලල ආවේ උන් නිසා. පොඩි වෙදාගේ මළගම චන්ද වලට, බිස්නස් වලට, පෞද්ගලික නීති විරෝධී දේවල් කරන උන්ට උඹලා තෝතැන්නක් කරලා දීපු එක ගැන ඇත්තටම ලැජ්ජයි මල්ලි. උඹට සුභ දවසක්.
    මම නාථ අයියා.. එහෙම කිව්වම වෙදා, මෙන්ඩි මාව දන්නවා. මට උඹ මවද කියල දැනගන්න ඕන නෑ. take care..

    Aththa machan... mun me mala gedara business ekak kara gaththa... ara Iththaapaane Hamuduruwongo kathawa ahuwama eyata pissuda kiyala hithuna... mun me malagedara ara daruwa hambawenna inna asaranita duka adu kara ganna udaw karanawa wenuwata wairaya pathurawana katha pawaththwanawa deshapaalana waasi walata... :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    You have no idea about the real case in embilipitiya..
    first they break the sound rules.
    then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
    he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
    i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි&#35
    ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?

    BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
    http://www.elakiri.com/forum/showthread.php?t=1720521
    http://www.elakiri.com/forum/showthread.php?t=1720372
    http://www.elakiri.com/forum/showthread.php?t=1720145

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?

    How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:51 PM gihin policiyata kiyala puke ara ganin ponz

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 07:13 PM pala ponnayo
    :rofl::rofl::rofl:උඹත් මරු බන්. ඔහොමම උනත් පොලිසිය හරිද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උන දේ වැරදි ..පොලිසිය උනත් ඇවිල්ලා බබා වගේ කියන්න නැතිව ඇතිනේ සද්දේ අඩු කරන්න කියලා ...ඒ වගේම අපේ අහිංසක කොල්ලෝ ටිකත් නිකන්ම ඉන්නේ නැතිව ඇතිනේ ...මාත් දන්නා විධිහට නම් පොලිසියේ අයට තමයි වැඩිපුරම ගහලා තියෙන්නේ ....මොකක් හරි කරුමයකට මේ කොල්ලා අහුඋනා මේකට ..එක එයාගේ අවාසනාව .....එත් දෙපාර්ශවයම වැරදි ..පොලිසියට ගහපු එකත් වැරදි ..පොලිසිය ඇවිල්ලා අරක්කු ඉල්ලලා සද්දේ දාපු එකත් වැරදි ......ඒ මොනවා උනත් මේ තරුණයාගේ අවසන් දවසේදී දේශපාලකයන්ට , අර හාමුදුරුවන්ට එන්න දීපු එක කොහොමත් වැරදි ....ගමේ කොල්ලෝ ටික සෙට් වෙලා මොනවා කලත් කමක් නෑ ..එත් මේ මිනිය විකුණගෙන කන්න හිගන දේශපාලුවන්ටයි , සංවිධාන වලටයි ඉඩ දුන්න එක නම් වැරදි ..
     
    • Like
    Reactions: 541100

    :yes::yes:
     
    :yes::yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    a dial ekge ge wate ewun thama policiyata complain karala thiyenne....beela pissu natanwa kiyala...passe thama oya scen eka wela thiyenne...unuth waradi policiyath waradi....samahara mahindata ehema kade yana ayata ewunta nam meka raja magulak... ayi ithn rajayata mada parak gahanna puluwan ne...

    salakiya yuthui: rep kapanna epa mage laga tikai thiyenne

    :(

    dan moko kiyannee..?