(ඇයගේ නම Katie Kirkpatrick) අනිවා බලන්න?

(ඇයගේ නම Katie Kirkpatrick) අනිවා බලන්න?

542280_160076977450498_1106784097_n.jpg

ඇයගේ නම Katie Kirkpatrick,වයස අවුරුදු 21,ඇයට එහා පැත්තෙන් සිටින්නේ Nick,වයස අවුරුදු 23

2005 ජනවාරි 11 වන දින ඔවුන් දෙපලගේ විවාහයයි.Katie දරුණු පිළිකාවකින් පෙලෙන අතර Nick ඇයගේ ප්‍රතිකර්ම වාරයක් අවසන් වන තුරු බලා සිටියේය. (පළමු රුපය)

Katie වේදනාව සමග සටන් කරමින් වේදනා නාශක ගෙන ඉතා ආශාවෙන් විවාහය සමරන්න සුදානම් වුන.ඇයගේ මංගල ඇදුම කිහිපවිටක්ම වෙනස් කිරීමට සිදු වුයේ ඇයගේ බර දිනෙන් දින අඩු වන බැවිනි.(දෙවන රුපය)

පිළිගැනීමේ කවුන්ටරය වෙත ඇයගේ ඔක්සිජන් ටැංකිය ගෙනවිත් තිබිණි.උත්සවය මුළුල්ලේම ඇයට ඔක්සිජන් ලබා දීමට දොස්තරවරු අණ කර තිබු බැවිනි.එහි සිටගෙන සිටින්නේ Nick ගේ මව සහ පියාය.(තුන්වන රුපය)

Katie රෝද පුටුව මත සිටියදී Nick ගේ යහළුවන් Katie වෙනුවෙන් ගීත ගැයුවේය.(හතරවන රුපය)

උත්සවය අතර තුර Katie මදක් විවේක ගත්තේ හුස්ම ඇල්ලීමට හා ඇයගේ මහත් වේදනාව ඇයට වැඩි වෙලාවක් සිටගෙන සිටීමට නොදෙන නිසයි.(පස්වන රුපය)

උත්සවයේ සිටි සියලු අමුත්තන්ගේ ඇස වල කදුළු පුරවමින් හැගීම් බර විවාහයක අවසානය.(හයවන රුපය)

විවාහයෙන් දවස පහකට පසු Katie මෙලොවින් සමුගත්තේය.පෙම්වතියකගේ ඇති එක් මහත් ආශාවක් වන්නේ විවාහ දිනයයි.ඒ ලස්සන දිනය එනතුරු ඇගිලි ගනිමින් සුදානම් වන්නේ අවුරුද්දක් පමණ ඉහතින්ය.ඒ දුර්වල යුවතිය මංගල ඇදුමින් සැරසී දුක සගවා සිනාසී සිටින අයුරු හොදින් බලන්න.ඇයව සතුටු කිරීමට ඇයගේ අවසාන සිහිනය සැබෑ කර වූ ඒ පෙම්වතා හට අපගේ ආචාර!!!
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අද කාලේ වෙන දේවල් වල හැටියට පිවිතුරු ආදරයට කල නොහැක්කක් නැත යන්නට දිය හැකි හොදම උදාහරනයකි.
    බස් ජැක් දමා ස්ත්‍රීන් දූශනය කර මරා දමන සහ,,ගල් ගසා මරා දමන අමනයන් සිටින ලොකේ මෙවන් මිනිසුන් දැකීමත් ප්‍රිය උපද වන්නකී,,ඒ අපි සිටින ලොව තවමත් යම් තරමින් හෝ හොදක් කියා දෙයක් ඉතුරුවී ඇති බව සිතා සැනසිය හැකි බැවිනි,
    ඒ අහින්සකාවියගේ ආදරනීය ආශාව වූ,මනාලියක් වීම සපුරාලීමට තරම් මහත්මයකු වූ මොහු නියම පිරිමියෙකු මෙන්ම..රැජිනක් වන් මවකගේද පුතකු විය ය්හුතුමය,.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අද කාලේ වෙන දේවල් වල හැටියට පිවිතුරු ආදරයට කල නොහැක්කක් නැත යන්නට දිය හැකි හොදම උදාහරනයකි.
    බස් ජැක් දමා ස්ත්‍රීන් දූශනය කර මරා දමන සහ,,ගල් ගසා මරා දමන අමනයන් සිටින ලොකේ මෙවන් මිනිසුන් දැකීමත් ප්‍රිය උපද වන්නකී,,ඒ අපි සිටින ලොව තවමත් යම් තරමින් හෝ හොදක් කියා දෙයක් ඉතුරුවී ඇති බව සිතා සැනසිය හැකි බැවිනි,
    ඒ අහින්සකාවියගේ ආදරනීය ආශාව වූ,මනාලියක් වීම සපුරාලීමට තරම් මහත්මයකු වූ මොහු නියම පිරිමියෙකු මෙන්ම..රැජිනක් වන් මවකගේද පුතකු විය ය්හුතුමය,.

    අනිව
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නියම ආදරයක්.....පෙම්වතාට මගේත් ආචාරය.:)...කැති ගැනනම් හරිම දුකයි.....:(

    මේ පින්තුර ටිකත් ,කාථාවත් දැක්කම ....මට හිතුණු දෙයක් තමයි...... අපි ජිවත් වෙන්නේ සදහටම නෙමේයි.....ඉන්නෙත් ටික කලයයි.....ඉන්න ටික සතුටින්,සමගියෙන්, ලොකයාටත් හොඳක් කරලා හිතසැනසි‍ල්ලේ මැරෙන්න තියනවා නම් තමයි හොඳ.....

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො අපිටත් කවදා හරි මැරෙන්න වෙනවා නේ බං...?:?