ඇයත් මනුෂ්‍යයෙක්!!! }18+{
ළදුනේ... ළදුනේ....
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කළෙක ළදුනේ....
දේනෝ දහක් අත ගත්තද සැමියෙක් නැති ළදුනේ....
නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළදුනේ...
තෙල් මල් ගෙන දෝත පුරා...
මුනි කුටියට පියමන් කළ....
ඔබෙ දෑස දැක ගත්තෙමි
සැදෑ කළෙක ළදුනේ...
බුදු දැක නිවන් දැකිමැයි දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරවකි.. ඔබද කිසාගොතමියකි
පිරිමින්ගේ පාප කදට දෝශ විදින ළදුනේ.....
අදුරේ පව් කරන ධනා එළියෙ රවන ළදුනේ.....
ලැම පමණක් ලොවට පෙනෙණ ළය නොපෙනෙන ළදුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති වරදකාර ළදුනේ.....
කිසිදවසක හමු වෙලා නැති මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙම පිරිස සටන් වැදුනා.. අපි කවදාවත් හමුදා සෙබලෙක් දැක්කම කෙළ ගහනවද? නමුත් කිසි දිනෙක හමුවෙලා නැති කෙනෙක් ගෙ ආශාව සංසිදවන ගැහැනිය දිහා සමාජයේ ගොඩක් අය බලන්නෙ පිළිකුළෙන්. දැන් සමහරු හිතනවා ඇති ඒ ගැහැනිය ඒ වෙනුවට මුදල් ගන්නවා කියලා.. ඔය කාට හරි පුලුවන්ද මාසික ඡේතනයක් නැතුව යුද වැදුන සෙබළෙක්ව පෙන්වන්න?
මේ සේවාව සපයන පිරිසෙන් ඉතාම කුඩා පිරිසක් තමා තමා ගෙ ලිංගික ආශාවන් සංතර්පනය කර ගන්න විවිධ අය සමග ලිංගිකව හැසිරෙන්නෙ, අනිත් සියළුම දෙනා අර්ථ්ක ප්‍රශ්න නිසා තමා මෙම සේවය සපයන්නෙ.. රැකියාවක් හොයා ගන්න බැරි වුනාම තමන්ට තියෙන අන්තිම දේ විදිහට තමා මේ සේවාව සපයන්නෙ. අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන් ගෙ බඩගින්න වෙනුවෙන් තමන්ගෙ ශරීරයම කැප කරනවා නම් ඇය මොන තරම් උතුම් මවක්ද? තමන්ගේ ආදරණීය සැමියාට කරදරයක් වුනාම ඔහුව පෝෂණය කරන්න තමන්ගේ ශරීරය කැප කරන කාන්තාව මොන තරම් හොද බිරිදක්ද? තමන්ගෙ සොහොයුරා ගෙ සොහොයුරියගෙ අධ්‍යාපනය වෙනුවෙන් ශරීරය කැප කරන කාන්තාව මොන තරම් හොද සහෝදරියක්ද?
මේ ආකාරයට අනුන්ගේ සුභ සිද්දිය වෙනුවෙන් ආත්මයම කැප කරන කාන්තාවක් පිලිකුල් කරන එක සාධාරණද?
මා විසින්ම ලියන ලද්දකි,
gonowqa.

Rep+