ඇය් බන් ඒම

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    එක දිගට focus එකේ පැය 3ක් වගේ පාඩම් කරද්දි එක බල්ලෙක් එන් නෑ ඒම කරල පොඩ්ඩක් phone එක අතට ගත්තම හුකාරිස්ල ඔක්කොම කාමරෙ අස්සට ඇවිත් පාඩම් කරන් නැද්ද අහනව මේ හුත්ත ඇති වෙලා ඉන්නෙ පකෝ ගෙදට උන්වත් මරල මාත් මැරෙනව උට්ට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,895
    113
    ඔහොම අවුලක් තියෙනවා තමයි. ඕක basic instinct එක්ක ලැබෙන දෙයක් වෙන්න ඇති. ඔයවගේ ගොඩක් behaviors අපි කාගේ කාගේ ගාවත් තියෙනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,656
    7,999
    113
    Kotahena
    ithin ube waradda. uba mokatada padam kare?
    digatama phone eke innane thibbe. ehema una nam loss ekak nane

    aye awoth kiyapan oka. meeta passe padam karana eka nawattala phone eka athema thiyagena innawa. mechchara wela padam karalath banum ahuwa hinda therumak nane kiyala.

    ethakota api kiyana hindada tho padam karanne kiyala ahuwoth, kiyapan, ehenam nokiya inna man karagannam karana welawata kiyala :P ke gehuwa kiyala padam kirille adu wadiyak wenne na kiyala
     
    • Haha
    Reactions: Pimpson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    ඔහොම අවුලක් තියෙනවා තමයි. ඕක basic instinct එක්ක ලැබෙන දෙයක් වෙන්න ඇති. ඔයවගේ ගොඩක් behaviors අපි කාගේ කාගේ ගාවත් තියෙනවා.
    මටත් මේ සීන් එක තියෙනවා අහ්
    හිතපන් කොහෙ හරි කන්දකින් පෙරලෙද්දි අතේ තියෙන කඹයක් විසි කරනවා කියලා ගැලවෙන්න හිතාගෙන ගහකට හරි. ජිවිතේට එක පැටලෙන්නේ නෑ. මම කන්දෙන් පල්ලේ

    හැබැයි ඒ කඹේම අරන් පැටලෙන් නැතිව යන්න ඕනේ ගමනක් තියේ නම් 27 පොලකවත් ඒක පැටලිලා පැය දෙක 03ක් පැටලිලි අරින්න ඕනේ තරම් සුපිරි වාසනාවක් මටත් තියෙනවා

    බැංකුවක හරි වෙන තැනක හරි කිව් එකක්, හදිසි ගමනක් යනවා නම් හරියට සිලෙක්ට් කරලා ලොටන බස් එකකට සෙට් වෙන වගේ දේවල් මම පට්ටෙට නෝටිස් කරලා තියෙනවා
     
    • Haha
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    මට ඔහොම වෙලා ෆෝන් එක පොලවෙ ගැහුවා.
    Major League Soccer Football GIF by FC Cincinnati