ඇයිදෝ මම බැන්ද ගත්තේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    විවාහ ජීවිතයේ තිත්ත ඇත්තක් ප්‍රහසනාත්මකව ලියලා..

    හැමෝගෙම මෙහෙම නොවුනත් සුලු පිරිසක් හරි (මාත් ඇතුලුව) ඔබේ නිර්මානයේ ඔය කියා තියෙන දේවල්වලින් කීපයක්වත් අත් විඳිමින් සිටිනවා ඇති නැත්නම් අත් විඳලත් ඇති.....

    ඒක තමයි සැබෑව..

    අගනා නිමානයක් මල්ලියා..වෙනස් ආරයන්ගෙන් යුතු නිර්මාන කීපයක්ම අප වෙත දායාද කල ඔබට ඉදිරියට තව තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා..


    :shocked::shocked::shocked:
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ලස්සනයි සහෝ..

    උපහාසය අපූරුවට මුසු කරලා....

    බැඳ ගත්තා නම් බෙරේ ගහන්නම එපැයි.

    ස්තූතියි යාලු
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    සමාජයේ තවත් එක් පැතිකඩක් විදහා දක්වන අපුර්ව නිර්මාණයක්.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උපහාස රසය නියමෙට කලතලා සහෝ.. අපේ සමහරක්ගෙ විවාහ ජීවිත ඔය වගේ තමයි. ඒකට මාධ්‍යත් සෑහෙන්න වග කියන්න ඕනේ.

    සහෝගේ වෙනස්ම නිර්මාණය සෑහෙන්න රස වින්දා... සහෝට ජය !