විවාහ ජීවිතයේ තිත්ත ඇත්තක් ප්රහසනාත්මකව ලියලා..
හැමෝගෙම මෙහෙම නොවුනත් සුලු පිරිසක් හරි (මාත් ඇතුලුව) ඔබේ නිර්මානයේ ඔය කියා තියෙන දේවල්වලින් කීපයක්වත් අත් විඳිමින් සිටිනවා ඇති නැත්නම් අත් විඳලත් ඇති.....
ඒක තමයි සැබෑව..
අගනා නිමානයක් මල්ලියා..වෙනස් ආරයන්ගෙන් යුතු නිර්මාන කීපයක්ම අප වෙත දායාද කල ඔබට ඉදිරියට තව තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා..



ada godak gewal wala ohoma thamai
lassanata liyala thiyanwa![]()
උපහාස්මකව අගේට ලියලා තියෙනවා , නියමයි
good work bro.. keep it up.
dan ithin karanna deyak na. katta kagena inna wei
ada godak gewal wala ohoma thamai
lassanata liyala thiyanwa![]()
Niyamai......plz someone send me a link to install sinhala font
ලස්සනයි සහෝ..
උපහාසය අපූරුවට මුසු කරලා....
බැඳ ගත්තා නම් බෙරේ ගහන්නම එපැයි.
සමාජයේ තවත් එක් පැතිකඩක් විදහා දක්වන අපුර්ව නිර්මාණයක්.