කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
එව මොටද තොපිට......
මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........![]()
කිම්ඹ+උලා = කිඹුලා
කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
එව මොටද තොපිට......
මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........![]()
ජාතික ආරක්ෂාව සම්බන්ධ වැඩක් යෙදිල තිබුණ බං.........එල එලා..... උයා මැච් එකට ආවේ නැහැනේ
![]()

ජාතික ආරක්ෂාව සම්බන්ධ වැඩක් යෙදිල තිබුණ බං.........
මොනව කරන්නද ඉතිං....ඒක පළවෙනියි නේ ජීවිතේ![]()

කිම්ඹ+උලා = කිඹුලා
ඕං ඕකට තමා බොලල්ලා අතිං ඇන්න අහවල් තැන තියා ගන්නව කියන්නේ..........සුකනවා

නෑ....
ඔව් නේද! එක ජොබ් එක,, දෙක පවුල![]()

තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................
කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........
ඇයි අවුල් ද?![]()
ඒක වචනයක්
කැස්බැවා දිග වැඩි
තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................
කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........
ඇයි අවුල් ද?![]()