ඇයිමේ කැස්බෑවට කැස්බ කියන්නේ LOL

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :no::frown:
    කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
    එව මොටද තොපිට......:growl:
    මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........:dull::dull::dull:

    කිම්ඹ+උලා = කිඹුලා
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ජාතික ආරක්ෂාව සම්බන්ධ වැඩක් යෙදිල තිබුණ බං.........
    මොනව කරන්නද ඉතිං....ඒක පළවෙනියි නේ ජීවිතේ:(

    ඔව් නේද! එක ජොබ් එක,, දෙක පවුල :shocked::shocked:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................:angry::angry::angry::angry:

    කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
    විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........

    ඇයි අවුල් ද?:baffled::baffled::rofl:

    :yes:ඒක වචනයක් :oo: කැස්බැවා දිග වැඩි:lol:
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................:angry::angry::angry::angry:

    කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
    විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........

    ඇයි අවුල් ද?:baffled::baffled::rofl:

    ත්රෙඩ් එක ටයිප් කරණ කොට කිඹුල් ලොක්කව මතක් වුනා :lol:
    පැහැදිලි කරාට ස්තූතී...