ඇයි අනුරාදව හොදකරන්න බැරි

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට තේරුන විදියටනම් මෙයා එකදිගට බෙහෙත් බොන්නෙ නෑ හරියට. එක එක හේතු කියාගෙන මගදි නවත්තනවා. ලගපාත ඉන්න කෙනෙක්හරි මෙයාගෙ ගෙදර ගිහින් මේ ගැන මෙයාගෙ අම්මට තාත්තට කියල තේරුම් කරන්න
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    ඕකා ඩොස්තරලගෙන් පිලිවෙලකට බෙහෙත් ගන්නේ නෑ නෙට් එකෙන් බලලා හිතුන හිතුන ඒවා බීලා ඔලුව කර වෙලා තියෙන්නේ.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Uta uwamanawak na wage
    ඔව් මටත් තේරුනෙ ඒක. ඕනම බෙහෙතක මුල් මාසෙ දෙකේ සයිඩ් ඉෆෙක්ට් එනවා. පස්සෙ නැතිවෙලා යනවා. මූ එතකන් අල්ලගෙන ඉන්නෙ නෑ. ඔලුවෙ කැක්කුමක් ආවත් බෙහෙත් නවත්තනවා. ලොකුම පරශ්නෙ මුගෙ උවමනාවක් නැති එක තමයි
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,741
    4,825
    113
    එලකිරි හන්දිය
    මුගේ ලෙඩේ තමයි හිඟන්නගේ තුවාලේ කරගෙන ඉන්නේ. හමදාම ඕක කියලා ශේප් වෙනවා. දන් ඉතින් හොඳ කරන්න ඕන වෙන එකක් නෑ. උට 40ත් පැනලනේ. ඉතුරු ටික කාලෙත් වැලක් ඇදලා හම්බෙන දෙයක් කාලා පොලොවට පස් වෙලා යයි.
     

    AnuradhaRa

    Well-known member
  • බොරුවට නිදං ඉන්න අය ඇහැරවන්න බෑ නේ
    මට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල

    යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..

    ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,027
    113
    please save these photos & use them wisely according to the situation
    Thank You!
    C338A8B2-7AF0-486D-97C4-BE08C03A8B9E.jpeg

    1CD7E22C-490D-46D1-AF6E-ED653D1E758F.png
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබ කියපං අඹ ගහක් එක්ක ගෙදර තියෙන්නෙ කටුවපිටියෙ
    ubata lagai neda
    ඕකා ඩොස්තරලගෙන් පිලිවෙලකට බෙහෙත් ගන්නේ නෑ නෙට් එකෙන් බලලා හිතුන හිතුන ඒවා බීලා ඔලුව කර වෙලා තියෙන්නේ.
    ow ehema ekakuth thiyenawa
    oka thopen athal ekak gannu ubala boruwata rachana liyanawa :lol:
    muta aulak thiyenawa ban
    ඌ ව හොද කරන්න බෑ .
    මොකද ඌ ට ලෙඩක් නෑ .
    මූට සෝශල් එන්සයිටි එකකුයි. අවදානෙන් වැඩක් කරන්න බැරි ප්රශ්නෙකුයි තියෙන්නෙ. Atomoxetine 40mg මාස දෙකක් බොද්දි ඔය ගතිය නැතිවෙලා යනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පළවෙනිම කාරණේ උවමනාවක් නැති එක. කලින් ගොඩ එන්න කිපසැරයක් උත්සාහ කලත් ඒවා ෆේල් වුන නිසා බලාපොරොත්තුව අතහැරීම.
    කන්න බොන්න මුලික අවශ්‍යතා ටික ගෙදරින් හම්බෙන නිසා comfort zone එකේ ඉන්නේ.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕනි නම් ලින්ක් එකක් දාන්නම් ගෙදර හොයාගෙන යන්න කැමති අයට :yes:
    mata durai ban negombo
    මේ ඉන්නෙ අනුරාධ @AnuradaRa


    mu newei ban
    අනුරාධ කියන්නෙ ලෙඩෙක් නෙවෙයි, ලෙඩක්
    paw ban u
    පළවෙනිම කාරණේ උවමනාවක් නැති එක. කලින් ගොඩ එන්න කිපසැරයක් උත්සාහ කලත් ඒවා ෆේල් වුන නිසා බලාපොරොත්තුව අතහැරීම.
    කන්න බොන්න මුලික අවශ්‍යතා ටික ගෙදරින් හම්බෙන නිසා comfort zone එකේ ඉන්නේ.
    ow oka thamai prashne.