ඇයි අනුරාදව හොදකරන්න බැරි

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    මුගේ ලෙඩේ ඇත්තද බොරුද දන්නෙ නෑ ! ඒත් ඕක නිකන් මඩ ගොහොරුවක් වගේ දෙයක් ! දැගලුවත් යට යනව, නිකන් හිටියත් යට යනව, කවුරු හරි ලග ඉදල ඒකෙන් ඇදල ගන්න වේනව ! එහෙම නැත්තම් අසාමාන්ය කැපවීමක් තියෙන්න ඕනෙ ! ඔය තත්වෙට ආපු එකෙක්ම තමා ඕකෙ අමාරුව දන්නෙ !
     
    • Love
    Reactions: AnuradhaRa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මූව ගොඩ ගන්න අර ඇන්ඩෘ ටේට් වගේ එකෙක් ගාවට දාල තියන්න ඔනෙ ඇද ඇරල ගුටි දීල හදල ගන්න

    මෙන්න මේ වගේ මානසිකව ගුටි දෙන්න ඔනෙ මුන් වගේ එවුන් හැදෙන්න :lol:
     
    • Wow
    Reactions: AnuradhaRa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ගෙදර හොයාගන්න ලේසියි උගෙ. ගෙදර මසං ගහක් තියෙනවා. ගෙදර ඉස්සරහට වෙන්න ස්කූටරයක් නවත්තලා ඇති. ඒ කිට්ටුව පූසො කීපදෙනෙකුත් ඉන්නවා. කුස්සිය පැත්තට ගිහින් බැලුුවොත් මහත්තයා එක්ක තරහ වෙලා ගෙදර ආපු නංගී විතරක් නෙවෙයි කඩයප්පම් හදන නැන්දා කෙනෙකුත් ඇති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෙදර හොයාගන්න ලේසියි උගෙ. ගෙදර මසං ගහක් තියෙනවා. ගෙදර ඉස්සරහට වෙන්න ස්කූටරයක් නවත්තලා ඇති. ඒ කිට්ටුව පූසො කීපදෙනෙකුත් ඉන්නවා. කුස්සිය පැත්තට ගිහින් බැලුුවොත් මහත්තයා එක්ක තරහ වෙලා ගෙදර ආපු නංගී විතරක් නෙවෙයි කඩයප්පම් හදන නැන්දා කෙනෙකුත් ඇති.

    mage geni kawadada yako tharaha wela giye??
     
    • Haha
    Reactions: ara88

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,609
    6,174
    113
    Mu Maha kammaliyek, muta job ekak hoyala dunna Elakiri eken ekatath mu reply ekak wath Damme naha.
    He just wants to depend on his parents
     
    • Haha
    Reactions: AnuradhaRa