ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    රට බාරගෙන කොහොමද කරන්නේ .
    අනුරට IMF යන්න පුළුවන්ද ? නැත්නම් ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරන කරන්න පුළුවන් ද?
    රාජ්‍යය සේවකයන්ගේ වැටුප් අඩු කරන්න පුළුවන් ද?
    විශ්‍රාම වැටුප් ගෙවීම අඩු කරන්න පුළුවන් ද?
    හොරු අල්ලන පුළුවන්ද?

    මේවා දන්න නිසා මග ඇරලා ඉන්නවා .

    :yes: :yes:

    ඌ ගත්ත කියල නම් කරන්න පුලුවන් දෙයක් නෑ. ජාත්‍යන්තරෙන් කියල උදව් ගන්න යන්න වෙන්නෙ පුටින් ගාවටයි උතුරු කොරියාවටයි කියුබාවටයි තමා. රතු පාට පික්කො දැන් ලෝකෙන්ම තුරන් වේගන යනකොට ලංකාවෙ එවුන් ඉවර වෙන්න යන පාටියකට ජොයින් වෙන්න බලන් ඉන්නව
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?

    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
    ජවිපෙ ආවොත් දැන් ඉන්න මිනිස්සුන්ගෙන් භාගෙකට වැඩිය ආපහු හැරිලා යනවා. 225ම එපා සෙට් එක. ඒකයි අනුර නාට්‍ය එහෙම දාල ශේප් එකේ රින්ගන්න හදන්නේ. 225ම එපා කියන අයට ජෙප්පො හැම තැනම චැලෙන්ජ් කරලා හරවගන්න ට්‍රයි කරන්නේ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    :yes: :yes:

    ඌ ගත්ත කියල නම් කරන්න පුලුවන් දෙයක් නෑ. ජාත්‍යන්තරෙන් කියල උදව් ගන්න යන්න වෙන්නෙ පුටින් ගාවටයි උතුරු කොරියාවටයි කියුබාවටයි තමා. රතු පාට පික්කො දැන් ලෝකෙන්ම තුරන් වේගන යනකොට ලංකාවෙ එවුන් ඉවර වෙන්න යන පාටියකට ජොයින් වෙන්න බලන් ඉන්නව
    අනිවාර්යෙන් ම බ්‍රෝ
    කවුරු අණ්ණ්ඩුව ගත්තත් අනිවාර්යෙන්ම IMF එකට යන්න වෙනවා කල් මරන්නේ නැතුව .
    IMF ගියේ නැත්නම් දෙසැම්බර් ලංකාව බංකොලොත් වෙනවා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    වේස බයියො දුක් වින්දා මදි කියලා යටි හිතේ තියෙන නිසා
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?

    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
    ඒක ස්වාධීන අරගලයක් වෙන එක හොඳයි. කලිනුත් ජෙප්පො පිටින් දාලා අරගල වන කරපු ඉතිහාසයක් තියනව
     
    • Like
    Reactions: silent one and Didy

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ ආවොත් දැන් ඉන්න මිනිස්සුන්ගෙන් භාගෙකට වැඩිය ආපහු හැරිලා යනවා. 225ම එපා සෙට් එක. ඒකයි අනුර නාට්‍ය එහෙම දාල ශේප් එකේ රින්ගන්න හදන්නේ. 225ම එපා කියන අයට ජෙප්පො හැම තැනම චැලෙන්ජ් කරලා හරවගන්න ට්‍රයි කරන්නේ.

    හරිම ලොල් සහගතයි.... මීට මාස ගානකට කලින් 225 ම එපා කියපු @ruchira55 ය දැන් කියනවා 225න හොඳ ටිකක් තොර ගන්නලු 🤭
     
    • Haha
    Reactions: Challenger SRT8

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිවාර්යෙන් ම බ්‍රෝ
    කවුරු අණ්ණ්ඩුව ගත්තත් අනිවාර්යෙන්ම IMF එකට යන්න වෙනවා කල් මරන්නේ නැතුව .
    IMF ගියේ නැත්නම් දෙසැම්බර් ලංකාව බංකොලොත් වෙනවා .
    December wenakam yannawath puluwanda? :lol: :lol: :lol: :lol:
    Officially bankoloth nowunata, den lankawa inne mona state ekeda?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    December wenakam yannawath puluwanda? :lol: :lol: :lol: :lol:
    Officially bankoloth nowunata, den lankawa inne mona state ekeda?
    දෙසැම්බර් වෙනකං ඉන්න බැහැ නොවැම්බර් 22 වෙන්න ඕනේ අනිතිම දවස 😀😀😀
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක මිනිස්සුන්ගේ අරගලයක්.
    එකට හොම්බ දාන්න ඕන නැහැ කවුරුත්.
    තම තමන් පෙරමුණ ගත්තම ඉබේම අරමුණ කරා යනවා
    ow, minissunge aragalaya iwara unahama, eelanga chandedi, kemathi kenek path karaganna puluwan.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පොඩ්ඩක් හිටපන් කුලප්පු වෙච්ච බයියොත් පාරට බැහැලා. උන් ටිකට ඇති උනාම අතට ගමු.
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    රට බාරගෙන කොහොමද කරන්නේ .
    අනුරට IMF යන්න පුළුවන්ද ? නැත්නම් ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරන කරන්න පුළුවන් ද?
    රාජ්‍යය සේවකයන්ගේ වැටුප් අඩු කරන්න පුළුවන් ද?
    විශ්‍රාම වැටුප් ගෙවීම අඩු කරන්න පුළුවන් ද?
    හොරු අල්ලන පුළුවන්ද?

    මේවා දන්න නිසා මග ඇරලා ඉන්නවා .
    2022.04.04 හිරු සළකුණ බලපන්.ඕවට උත්තර දෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක මිනිස්සුන්ගේ අරගලයක්.
    එකට හොම්බ දාන්න ඕන නැහැ කවුරුත්.
    තම තමන් පෙරමුණ ගත්තම ඉබේම අරමුණ කරා යනවා

    මගුලක් කතා කරන්න එපා වෝල්ටර් සුදු මල්ලි...

    මිනිස්සුන්ගේ අරගලේ ඉවර වෙන්න ඕනේ දේශපාලන නායකත්වය වෙනස් කරලනම් .ඒ දේශපාලන නායකත්වය ගන්නේ කව්ද කියලත් දැන්ම හදල ත්යන්න වෙනවා... නැත්නම් ලූල්ලු නැති වල පැතුම් ල වගේ දේශ පාලන අන්ද බාල කනයෝ පිනුම් ගහන්න ගන්නවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,095
    113
    දෙහිවල
    ow, minissunge aragalaya iwara unahama, eelanga chandedi, kemathi kenek path karaganna puluwan.
    අනිවා.
    මුලින් වෙන්න ඕන උද්දච්ච මානසිකත්වයෙන් ඉන්න පිස්සව එලවන්න.
    ඊටපස්සේ තම තමන් ඔලුව කල්පනාකරලා තෝරාගන්න.

    එකට ඉන්න ඕන පිස්සව එලවන්න මුලින්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩ්ඩක් හිටපන් කුලප්පු වෙච්ච බයියොත් පාරට බැහැලා. උන් ටිකට ඇති උනාම අතට ගමු.
    මේ ඉන්නේ සජිත් ව රජ කරන්න පාරට බැහැපු ත්‍රී වීල් පොන්ස් 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,095
    113
    දෙහිවල
    මගුලක් කතා කරන්න එපා වෝල්ටර් සුදු මල්ලි...

    මිනිස්සුන්ගේ අරගලේ ඉවර වෙන්න ඕනේ දේශපාලන නායකත්වය වෙනස් කරලනම් .ඒ දේශපාලන නායකත්වය ගන්නේ කව්ද කියලත් දැන්ම හදල ත්යන්න වෙනවා... නැත්නම් ලූල්ලු නැති වල පැතුම් ල වගේ දේශ පාලන අන්ද බාල කනයෝ පිනුම් ගහන්න ගන්නවා.
    එහෙම නැහැ නික් අයියේ.
    දැන් මෙතන ප්‍රදාන ගැටලුව ජනපතිගේ උද්දච්ච මානසිකත්වය නවත්තන එක. ප්‍රශ්නයක් ඇතිබව පිළිගන්න තැනට යවන එක.
    දෙවෙනි පෙළ හෝ, නොදැක්ක නායකත්වයක් කාලයත් එක්ක නිර්මාණය වෙයි
    මෙතන අරමුණ බෙදිලා ගියොත්, ප්‍රදාන සටන අමතක වෙනවා.