ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ekak dekak kiyanna puluwanda?
    1649236362214.png

    අන්රයියා මේ වාදෙට නොගිහින් හැංගි හැංගි හිටියෙ ඇයි බන්... නිස්සංකයාත් හොද එකෙක් නෙවෙයි.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?


    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..

    රට බාරගන්න කියලා උබ කියන්නෙ අනුර/ජෙප්පො මොනවද දැන් කරන්න ඕන?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    ඇත්ත මේකයි

    කවුරු ආවත් මේ කරලා තියෙන බුරු වැඩ නවට්ටන්න වෙනවා

    ටැක්ස් අඩු කරපුව
    තෙල් අඩු කරපුව
    වැටුප් වැඩි කරපුව
    සේවකයෝ අලුතෙන් ගත්ත ඒවා

    ඕව අනික් පැත්තට කරකවන්න වෙනවා
    මිනිස්සු දැන් බලන් ඉන්නේ අනුර හරි කවුරු හරි ඇවිත් මේ රට එක පාර ස්විච් එකක් දාල සුරපුරයක් කරයි කියල
    තව මිනිස්සුන්ව හිර කරොත් මරාගෙන මැරෙයි

    හැම එකාම රටේ තත්වේ වහල ගහල ගහල දැන් කෙල වෙලා ඉන්නේ
    කරනවා නම් එකම වැඩේ ඉතින් මුන් හොරා කාපුවා ආයේ අර ගන්න එක
    වෙන ෂණික විසදුම් නම් නැ පෙන හැටියට
    Mulinma ekaparata hora kapu gold/USD reserve tika ganna ona munta gahala hari. Nathuwa illuwata denawada wesawo...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    දේශපාලකයෝ පස්සේ ගිහින් ජොබ්ස් ගන්න mentality එකක් තියෙන මිනිස්සුන්ට එන ප්‍රශ්න බන් ඔව්ව. තනියෙන් දෙයක් කරගන්න බෑ. කවුරුහරි එකෙක් ඕනි අතින් අල්ලාගෙන යන්න. උබ එහෙම වෙන්න එපා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රට බාරගන්න කියලා උබ කියන්නෙ අනුර/ජෙප්පො මොනවද දැන් කරන්න ඕන?
    මේ විසිරිලා තියෙන සිවිල් උද්ඝෝෂණයට දේශපාලන නායකත්වයක් දෙන්න බං, නැත්තං ගාල ලෙහපු හරක් වගේ වෙනවා පොදු අරමුණක්, ඉලක්කයක් නැතිවුනාම.



    අනික අනුරම කිවුවා ඔයගොල්ලො පාරට බහින්න මුලින් කියලා,
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 166123
    අන්රයියා මේ වාදෙට නොගිහින් හැංගි හැංගි හිටියෙ ඇයි බන්... නිස්සංකයාත් හොද එකෙක් නෙවෙයි.

    ඔය ඔප්පු කිරිල්ල උසාවියේ නඩු දාල කරන්නනේ ඕන. විවාද තියලා දඬුවම් දෙන්න පුළුවන්ද වැරදි කරලා නං? ඔච්චර ඔප්පු කරන්න සාක්ෂි තියාගෙන නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපන්කො සේනාධිපතිගෙන්. (දැන් ඉතින් ආයෙ ලංකාවට ආවොත් තමා අහන්න වෙන්නෙ 🤭)

    දූෂණ නඩු තියෙන පට්ට පල් හොරෙක් එක්ක මොන විවාදද බන්?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනුරට අතට ගන්න වෙන ඒව ඇති ඒකයි :yes:
    රනිල් හාමුගෙ එක තමයි එදා ඉදලා අතට ගත්තෙ...


    හැබැයි දැනට රටේ තත්වෙ හැටියට අනුරයියා ඇරෙන්න වෙන දෙන්න එකෙක් නැහැ.. අනුරයා ආවොත් ඌ කියපු කතා නිසාම වැරදි නොකර ඉන්න වේවි
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය ඔප්පු කිරිල්ල උසාවියේ නඩු දාල කරන්නනේ ඕන. විවාද තියලා දඬුවම් දෙන්න පුළුවන්ද වැරදි කරලා නං? ඔච්චර ඔප්පු කරන්න සාක්ෂි තියාගෙන නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපන්කො සේනාධිපතිගෙන්. (දැන් ඉතින් ආයෙ ලංකාවට ආවොත් තමා අහන්න වෙන්නෙ 🤭)

    දූෂණ නඩු තියෙන පට්ට පල් හොරෙක් එක්ක මොන විවාදද බන්?
    නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.

    හැබැයි හැම තැනම දොඩවන අනුරයියා සේනාධිපතියගෙ කතා වලට මීක් නැහැ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    oya parata bahala inna minissu gotata chande dipu un , parata bassata tama hitata dukai , genapu eka wade ala karagatta ekata, hite konaka duka tiyanawa ,
    tama hita hadaganna ba anura lead karana wave ekak ekka hitaganna .

    nisi kalata nisi wasi ,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    මේ විසිරිලා තියෙන සිවිල් උද්ඝෝෂණයට දේශපාලන නායකත්වයක් දෙන්න බං, නැත්තං ගාල ලෙහපු හරක් වගේ වෙනවා පොදු අරමුණක්, ඉලක්කයක් නැතිවුනාම.



    අනික අනුරම කිවුවා ඔයගොල්ලො පාරට බහින්න මුලින් කියලා,

    අනුරලා දැන් විසඳුමක් කියන්න ඕන කියන එක මමත් කියනවා. එක විදියක් නෙවෙයි නං ඔප්ෂන් කීපයක් තියෙනව නං ඒව කියන්න ඕන.

    එහෙම නැතුව අනුරලා ආණ්ඩුව අරන් කරන්නෙ නැත්තෙ මොකද වගේ ප්‍රශ්න නං හරිම ගොබ්බයි. ඕනම අඩු බුද්ධියක් තියෙන එකෙක්ට උනත් තේරෙන්න ඕන මේ වෙලාවෙ ඉන්න හොර ඇමතිල, අගමැති, මන්ත්‍රීල එක්ක ආණ්ඩුව කීයටවත් කරන්න වෙන්නෙ නෑ කියන එක.

    නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.

    හැබැයි හැම තැනම දොඩවන අනුරයියා සේනාධිපතියගෙ කතා වලට මීක් නැහැ

    ඉතින් ඒකනෙ. නඩු දාන්න ගියොත් ඌටම තමයි කෙළවෙන්නෙ කියලා ඌ දන්නවා. 🤣🤣🤣 පට්ට පල් හොරෙක් කියන්න ඊට වඩා සාක්ෂි ඕනද?

    අනුරයා කියන්නෙ නෑනෙ ඌට නඩු දාන්න එපා කියලා. අරූ තමයි නඩු දාන්නෙ නැත්තෙ. අනුරයට දඬුවමක් දෙන්න වරදක් ඌ ගාව නෑ ඒකයි ඔය පුක මහලා බඩ යන්න බෙහෙත් බීපු එකෙක් වගේ වැලපෙන්නෙ. 🤭

    ආණ්ඩුවෙ සල්ලි හොරාකාලා, නේවි එකේ සල්ලි හොරාකාලා ඒ හොරාකාපු සල්ලි වලින් ජෙප්පොන්ට විරුද්ධව කැම්පේන් කරන එකා කියන ඒව උබල ඇත්තටම විශ්වාස කරනවද බන්? සිරාවටම? විවාද වලට එන්න කියන්නෙත් උගේ හොරාකාපු සල්ලි වියදං කරලා රටේ මීඩියා හරහා බොරු මත ඔබ්බවන්න කියලා හිතෙන්නෙ නැද්ද? ආණ්ඩුව මාරු වෙලා කෙළවෙයි කියලා බයවෙලා රටින් පැනල ගිහින් ඉන්න වෙලාවෙත්?

    එහෙම නං උබල මනුස්සයො වෙන්න බෑ.
    ------ Post added on Apr 6, 2022 at 3:03 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Airport එකට වෙලා හිටියා නම් රාජපක්ෂ පවුලේ උන්ගේ ඒවා අතට ගන්න පුළුවන්. ✈️✈️✈️✈️✈️😜😜😜😜

    කීයක් හරි අතට ගන්න උබලා විඳින දුකක් නෙහ් බං😜😜😜😜
    ------ Post added on Apr 6, 2022 at 3:30 PM
     
    • Haha
    Reactions: JINX_XNIJ

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.

    හැබැයි හැම තැනම දොඩවන අනුරයියා සේනාධිපතියගෙ කතා වලට මීක් නැහැ

    සෙනදිපති කියන්නේ රජයේ භාණ්ඩාගාරයට එන්න ඕන රටේ දියුණුවට ගන්න තිබ්බ රටට ආපු ආදායම තනියම උගේ බැංකු වලට හරෝ ගත්තු බල්ලෙක්. ඔය ගැන පාර්ලිමේන්තුවේ ඕන තරම් කියල නඩු දාල ආයේ රජයට පවාරගෙන ඇති.. ආයෙම මේ පොන්න ආණ්ඩුව ආවට පස්සේ ආයිත් උට හොරාකන්න වැඩේ හදලා දුන්න.. ඕක එක්ක එකට ඉඳන් විවාද නෙවේ කනෙන් ඇදන් ගිහින් කූරු ගනින්න වැඩේ සලස්සන්න ඕනේ හරිනන්.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Airport එකට වෙලා හිටියා නම් රාජපක්ෂ පවුලේ උන්ගේ ඒවා අතට ගන්න පුළුවන්. ✈️✈️✈️✈️✈️ - 02
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    Airport එකට වෙලා හිටියා නම් රාජපක්ෂ පවුලේ උන්ගේ ඒවා අතට ගන්න පුළුවන්. ✈️✈️✈️✈️✈️ - 02
    ehma baha ewa pannala iwarai, jeewagrahayen alla ganna ona paninna kalin.
    danatamath paule un, katukana un panala..............
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක රිලේ එකක් අනුර බැටන් එක ගන්නෙ ලාස්ට් ලැප් එකේ වෙන්න ඕනි. ඉවසන් බලන් ඉන්න. ක්ශනික මෝචනය වෙලා අරගල දිනන්න බෑ. හැගීම් වලටවඩා මොලේ පාවිච්චි කරන්න ඕනි