ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්න හොරු එක්ක උන්ට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද බන්?

    ඡන්දයක් තියලා අලුතෙන් පාර්ලිමේන්තුවක් පත් කරන්නෙ නැතුව ඔය මුකුත් කරගන්න බෑ. මට ඒක ෂුවර්.
     
    • Like
    Reactions: Didy

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    nope.Anura is also afraid.he just instruct people from his car.thats it.JVP does not have enough experience to run a country.anyone can say anything on a tv show.but when it comes to reality,they Fail.similar situation now.
    Really? Then why can't Sajith take charge? LMFAO... Simple reason is nobody wants to get their hands dirtied by trying to show their hands inside this shit pile. As long as Gota & Mahinda at the top posts, they will still get shit on their cloths even if they stand near this 😄
     
    • Like
    Reactions: senewimala1988

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලෙන් හරි ලපේ අල්ලන් ඇවිල්ල, ආණ්ඩුව බර දෙන්ඩම ඕන
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    රට බාරගෙන කොහොමද කරන්නේ .
    අනුරට IMF යන්න පුළුවන්ද ? නැත්නම් ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරන කරන්න පුළුවන් ද?
    රාජ්‍යය සේවකයන්ගේ වැටුප් අඩු කරන්න පුළුවන් ද?
    විශ්‍රාම වැටුප් ගෙවීම අඩු කරන්න පුළුවන් ද?
    හොරු අල්ලන පුළුවන්ද?

    මේවා දන්න නිසා මග ඇරලා ඉන්නවා .
    මේක ගැන චමුතිද ඇහුව සලකුනේ දී මට මතක විදිහට.. ඒක ගැන වෙනම සාකච්ඡාවක් තියෙනවලු එයාලගේ උත්තරයක් දුන්නේ....

    ගොඩක් බලාපොරොත්තුව විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන් නොලැබුනු සල්ලි ටික නැවත ගෙන්න ගන්න එක. මේකට සනික විසදුමක් විදිහට
     
    • Like
    Reactions: magix

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,390
    4,132
    113
    Home sweet home ..
    අනුරගේ අමු බොරුව තියෙන්නේ ... අනික් උන් වගේම ...

    ඉතින් බයයි සිරාවට මහින්දලා ට විරුද්ධ වෙන්න.. උගේ ෆයිල් එක එලියට දායි කියාල.

    බොරුවට talks දුන්නාට කවදාවත් action එකක් ගන්නේ නැ ඔය මිනිස්සු
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අතට අරන් ඉන්නෙ. පෙන්නන්න කැමති නෑ. කට්ටිය මිසින් වෙනවනෙ. දැනටම මොලේ තියන එකා දන්නව
    ඔව් පෙනවානේ, ඔක්කොම කුණු අනුරගේ account එකට දාන්න දගලන හැටි. ආර්ටිකේ නගින්නැත්තෙ අනුර නිසාලු 🤣
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    අනුරගේ අමු බොරුව තියෙන්නේ ... අනික් උන් වගේම ...

    ඉතින් බයයි සිරාවට මහින්දලා ට විරුද්ධ වෙන්න.. උගේ ෆයිල් එක එලියට දායි කියාල.

    බොරුවට talks දුන්නාට කවදාවත් action එකක් ගන්නේ නැ ඔය මිනිස්සු
    Anurage file eke mokakda?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් පෙනවානේ, ඔක්කොම කුණු අනුරගේ account එකට දාන්න දගලන හැටි. ආර්ටිකේ නගින්නැත්තෙ අනුර නිසාලු 🤣

    මෙන්න මූට ගහපන්කෝ කව්රු හරි
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    අද පාර්ලිමේන්තුව බැලුවානම් තේරෙයි. දෙපැත්තටම ප්‍රස්නෙ JVP, ආපහු පොඩ්ඩ ඇත්නම් JVP එක මොකේට හරි පටලවන්න බලාගෙන ඉන්නෙ දෙගොල්ලොම.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුරගේ අමු බොරුව තියෙන්නේ ... අනික් උන් වගේම ...

    ඉතින් බයයි සිරාවට මහින්දලා ට විරුද්ධ වෙන්න.. උගේ ෆයිල් එක එලියට දායි කියාල.

    බොරුවට talks දුන්නාට කවදාවත් action එකක් ගන්නේ නැ ඔය මිනිස්සු
    Mona file da ban? Mechchara kal nethi file thawath thiyanawada? :lol: :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිම ලොල් සහගතයි.... මීට මාස ගානකට කලින් 225 ම එපා කියපු @ruchira55 ය දැන් කියනවා 225න හොඳ ටිකක් තොර ගන්නලු 🤭
    හරිම ලොල් සහගතයි.... මීට මාස ගානකට කලින් රාජපස්සලාම ඕනෙ කියල උන්ට රික්රූට් කරපු @nicjosh83 දැන් කියනවා 225ම එපාලු 🤭
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?


    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
    අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙ
    ekak dekak kiyanna puluwanda?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    උෘ ආවොත් අන්ඩුව 88/89 වගේ කියලා නෙලනන්න ගන්නවා හැමෝටම.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අන්න එදාට තමයි උගෙ ඩීල් ටික අනිත් පක්‍ෂ වලින් එලියට දාන්නේ.. එකයි අන්රයියා කඩේ වහගෙන ඉන්නෙ
    mona deelada macahn...unp ekath ekkada?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඇත්ත මේකයි

    කවුරු ආවත් මේ කරලා තියෙන බුරු වැඩ නවට්ටන්න වෙනවා

    ටැක්ස් අඩු කරපුව
    තෙල් අඩු කරපුව
    වැටුප් වැඩි කරපුව
    සේවකයෝ අලුතෙන් ගත්ත ඒවා

    ඕව අනික් පැත්තට කරකවන්න වෙනවා
    මිනිස්සු දැන් බලන් ඉන්නේ අනුර හරි කවුරු හරි ඇවිත් මේ රට එක පාර ස්විච් එකක් දාල සුරපුරයක් කරයි කියල
    තව මිනිස්සුන්ව හිර කරොත් මරාගෙන මැරෙයි

    හැම එකාම රටේ තත්වේ වහල ගහල ගහල දැන් කෙල වෙලා ඉන්නේ
    කරනවා නම් එකම වැඩේ ඉතින් මුන් හොරා කාපුවා ආයේ අර ගන්න එක
    වෙන ෂණික විසදුම් නම් නැ පෙන හැටියට
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    අතට ගන්නේ කොහොමද පොන්නයා ඇගිල්ල පුකේ ගහගන ඇදයට ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?


    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
    Rata baraganna thamai sarwajana chandabalaya kiyala magulak thiyenne. Goootabaya dana ganna ona parliament election ekak call karanne... kathirayak nathuwa oya meka aragena karanna kiyanne raja andu lol ewa hondai MR family ekata.
     
    • Haha
    Reactions: senewimala1988