ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    කංචනලා කම්බ හොරු. ඒකේ ආයේ විවාදයක් නෑ. හැබැයි උන්ට රනිල් මහත්තයගෙ ආණ්ඩුවෙ ඉඳන් හොරකම් කරන්න රනිල් මහත්තය ඉඩ දෙන්නෑ. රනිල් මහත්ත්ය එක්කත් පචය කට ගහගෙන ආවා. ඌට පුකෙන් යන්න දුන්නෙ.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පාර්ලිමේන්තුව ඇතුලෙ ඕන දෙයක් කියන්ඩ ඕන අපහාසයක් කරන්ඩ පුලුවන් ඒවට නීතිමය පියවරක් ගන්ඩ බෑ අනුර මිනිස්සුන්ට පේන්ඩ බොරු තග දානව ෆයිල් පෙන්නල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඇත්තම කතාව කිව්වොත් පොරට bird eye view එකක් තිබ්බට ඌට ඒ මාතෘකා ව ගැන debate කරන්න knowledge එකක් නෑ මම හිතන්නේ
    ගොන බී ගෝටා පාට් 2?

    අඩුම තරමෙ හරියට කට ඇරිය නම් මිනිහ කවුද කියල අදුර ගන්න පුලුවන්.. කලින් පාර කට වහල ගෙනල්ල එකෙක්ට ඔටුන්නකුත් දැම්මනේ.. ඊට පස්සෙ අරින්න පුලුවන් උපරිම විදිහට ඇරල ගියේ

    කංචනලා කම්බ හොරු. ඒකේ ආයේ විවාදයක් නෑ. හැබැයි උන්ට රනිල් මහත්තයගෙ ආණ්ඩුවෙ ඉඳන් හොරකම් කරන්න රනිල් මහත්තය ඉඩ දෙන්නෑ. රනිල් මහත්ත්ය එක්කත් පචය කට ගහගෙන ආවා. ඌට පුකෙන් යන්න දුන්නෙ.
    රනිල් මහත්තය එක්ක ඉන්න රවී, වජිර, දයා සුද්දවන්තයොද?
    ------ Post added on Dec 21, 2023 at 9:10 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    රනිල් මහත්තය එක්ක ඉන්න රවී, වජිර, දයා සුද්දවන්තයොද?
    ------ Post added on Dec 21, 2023 at 9:10 AM
    රවී කූඩුවෙ ත්‍රෙඩ් එක මතක් උනා :lol::lol: වරදක් කරල තිබ්බා නම් ඇතුලට දාන්න තිබ්බනෙ. උබලගෙ ආණ්ඩුව බලේට ඇවිල්ලා මොනාද කරේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    රවී කූඩුවෙ ත්‍රෙඩ් එක මතක් උනා :lol::lol: වරදක් කරල තිබ්බා නම් ඇතුලට දාන්න තිබ්බනෙ. උබලගෙ ආණ්ඩුව බලේට ඇවිල්ලා මොනාද කරේ.

    :rofl: 👍

    තව එකක්.. කංචනය සරම ගලවව සූට් එකට බැස්ස කියන්නෙ ඉතින් ආයෙ ඉතින් රනිල්ගෙන් ගලවගන්නව බොරු.. :baffled:
     
    • Haha
    Reactions: jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උන් ඒක ඇතුලෙ කියන මගුල් වලට ඇක්ශන් ගන්න බෑනේ..

    නීතිය බල්ලට ගියපු නැති රටක එහෙම කතා කරන්න පුලුවන්. කැළෑ නීතිය තියෙන රටක ඕන චෝදනාවක් දාලා මොනවද කරන්න බැරි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    :rofl: 👍

    තව එකක්.. කංචනය සරම ගලවව සූට් එකට බැස්ස කියන්නෙ ඉතින් ආයෙ ඉතින් රනිල්ගෙන් ගලවගන්නව බොරු.. :baffled:
    උබල ඉතින් හැමදාම කරේ රනිල්ගෙ ඇදයක් අඩුපාඩුවක් පෙන්නල හිනා වෙන එකනෙ. ජාතික වේසිගෙ පුතාල රට හොල්ලනකොට උබලෑ අප්පොච්චා හැංගුනා, බාප්පොච්චා ගූ ගිහින් පැනල ගියා. අරගලෙ මට්ටු කරන්න මේ රටේ හිටපු එකම වැඩ්ඩා රනිල් බව අමතක කරන්න එපා. ජාතික වේසිගෙ පුතාල මට්ටු කරපු රනිල්ට ගං කබර පොහොට්ටු බැල්ලිගෙ පුතාලා වැඩ්ඩො නෙවේ. එතුම දීලා තියෙන නිදහස කට පියන් පුකදීගෙන ඉන්න කියහල්ලා. රනිල්ව අවුස්ස ගත්තොත් අමු සතා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය විවාදය ගැන කියන්න තියෙන්නෙ අනුරගාව ෆැක්ට්ස් නෑ. කන්චනය ඇවිත් මොනවා හරි ඩොකියුමන්ට් පෙන්නුවොත් මූට රෙදි නැතුව යනවා. අර ඉස්සර සෝම හාමුදුරුවෝ අශ්රොෆ් එක්ක වාද කරපු හැටි මතක් උනා. අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල. ☝️ :-D

    ජෙප්පොන්ගේ පහල රෑන්ක් වල යම් තරමකට උගත් එවුන් ඉන්නවා. ඒත් තීරණ ගන්න මට්ටමේ ඉන්නෙ බොරු කයිවාරුකාරයො.

    ගොටාබය රට බාරගන්න කියල ජෙප්පන්ටත් කිව්වා. මුන් ඇඹරුනා. දන්නවා හැම දේටම විරුද්ධ වෙන තරම් ලේසි නෑ අරගෙන කරන එක කියල.:-D

    තව කාරණයක් කියන්න තියෙනවා.

    කාන්චන ඇවිත් ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු ඒවගෙන් පටන්ගත්තොත් අනුරයට දුවන්න වෙනවා
    ------ Post added on Dec 21, 2023 at 9:33 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    නීතිය බල්ලට ගියපු නැති රටක එහෙම කතා කරන්න පුලුවන්. කැළෑ නීතිය තියෙන රටක ඕන චෝදනාවක් දාලා මොනවද කරන්න බැරි?

    :lol:

    යකෝ මිනිසසු දෙන්නක් විවාද කරා කියල කුදලන් යනවද? අනික මේ fishy deal එක ගැන ගොඩක් මිනිසසු එලියෙ කතා කරනවා.. ඇයි ලපයට බැරි කෙලිනම මේක එලියෙ කියන්න.. නඩු වලට ගියොත් facts & figures හරි නම උසවිය බලාගනී.. රට නැත්තටම නැති කරපු සෙට් එක ගැන අමු අමුවෙ තීන්දුවක් දුන්නානේ.. ඇයි මේ බය? :baffled:

    ඔය විවාදය ගැන කියන්න තියෙන්නෙ අනුරගාව ෆැක්ට්ස් නෑ. කන්චනය ඇවිත් මොනවා හරි ඩොකියුමන්ට් පෙන්නුවොත් මූට රෙදි නැතුව යනවා. අර ඉස්සර සෝම හාමුදුරුවෝ අශ්රොෆ් එක්ක වාද කරපු හැටි මතක් උනා. අපි බලන් හිටියේ කයිවාරුවේ හැටියට සෝම හාමුදුරුවෝ අශ්රෝෆ්ට දුවන්න දෙයි කියල. ☝️ :-D

    ජෙප්පොන්ගේ පහල රෑන්ක් වල යම් තරමකට උගත් එවුන් ඉන්නවා. ඒත් තීරණ ගන්න මට්ටමේ ඉන්නෙ බොරු කයිවාරුකාරයො.

    ගොටාබය රට බාරගන්න කියල ජෙප්පන්ටත් කිව්වා. මුන් ඇඹරුනා. දන්නවා හැම දේටම විරුද්ධ වෙන තරම් ලේසි නෑ අරගෙන කරන එක කියල.:-D

    ජෙප්පොන්ගෙත් උඩ සෙට් එක අර ගෝට එක්ක හිටිය වගේ සෙට් එකක් ඉන්නේ.. ලාල් කාන්ත, ටිල්වින්, විජිත, වසන්ත, බිමල්, අර කොටා(නම මතක නෑ)

    උඩ සෙට් එකෙන් හදුන, නලින්දය තමා පොඩ්ඩක් හරි පොයින්ට් එකට කතා කරන්නේ...

    ------ Post added on Dec 21, 2023 at 9:39 AM

    උබල ඉතින් හැමදාම කරේ රනිල්ගෙ ඇදයක් අඩුපාඩුවක් පෙන්නල හිනා වෙන එකනෙ. ජාතික වේසිගෙ පුතාල රට හොල්ලනකොට උබලෑ අප්පොච්චා හැංගුනා, බාප්පොච්චා ගූ ගිහින් පැනල ගියා. අරගලෙ මට්ටු කරන්න මේ රටේ හිටපු එකම වැඩ්ඩා රනිල් බව අමතක කරන්න එපා. ජාතික වේසිගෙ පුතාල මට්ටු කරපු රනිල්ට ගං කබර පොහොට්ටු බැල්ලිගෙ පුතාලා වැඩ්ඩො නෙවේ. එතුම දීලා තියෙන නිදහස කට පියන් පුකදීගෙන ඉන්න කියහල්ලා. රනිල්ව අවුස්ස ගත්තොත් අමු සතා.
    image.png

    ------ Post added on Dec 21, 2023 at 9:40 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    ඒත් වෙන ඔප්ශන් එකක් නෑ දැනට...මොලේ තියෙන එකෙක් මයිනා,රනිල්,සජිත් ගෑවුන එකෙකුට චන්දේ දෙන්නේ නෑ..ලපයා best ම option එකක් නෙවෙයි...බලමු...best option එක තමයි migration
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ඒත් වෙන ඔප්ශන් එකක් නෑ දැනට...මොලේ තියෙන එකෙක් මයිනා,රනිල්,සජිත් ගෑවුන එකෙකුට චන්දේ දෙන්නේ නෑ..ලපයා best ම option එකක් නෙවෙයි...බලමු...best option එක තමයි migration
    options හදාගන්න ඕනෙ බං.. ඉබේ එන්නේ නෑ.. වන්දනාමාන කරන එක නවත්තන්න ඕනේ.. තමුන් චන්දෙ දෙන්න ඉන්න හිතන් ඉන්න එකාව උනත් හැමවෙලේම ප්‍රශ්න කරන්න ඕනේ.. එතකොට හැලෙන උන් හැලෙනවා..