ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    options හදාගන්න ඕනෙ බං.. ඉබේ එන්නේ නෑ.. වන්දනාමාන කරන එක නවත්තන්න ඕනේ.. තමුන් චන්දෙ දෙන්න ඉන්න හිතන් ඉන්න එකාව උනත් හැමවෙලේම ප්‍රශ්න කරන්න ඕනේ.. එතකොට හැලෙන උන් හැලෙනවා..
    ඕවා තේරෙන මිනිස්සු ඉන්නවා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ බන්. එක එක කාලෙට එන රැලි වලට අපේ උන් අහු වෙන එකයි වෙන්නේ. චන්දේ දීලා කෙල වෙන කන් අපේ උන්ට තේරෙන්නේ නැහැ. පස්සේ වැලලෙන්න හදනවා. දෙන්න කලින් හිතන් නැහැ. හැමෝම ඔලුවෙන් නෙවේ හිතන්නේ. හැඟීම් වලින් තීරණ ගන්නේ අපේ මිනිස්සු.

    එකෙක් ගෙනාවා. ඌ අපිට ඕන විදිහට වැඩ කලේ නැති උනාම හොද එකෙක් නෙවෙයි අපි ඊළඟට ගෙන්න බලන්නේ. අර කලින් ආපු එකාගෙන් පලි ගන්නයි ඊළඟ එකා ගේන්නේ. එතැනදී වෙන්නේ කලින් එකාගෙ වැරදි වැඩිපුර කියන එකාව අපි ගේනවා. ඌ කිව්වා වගේ අරුගෙන් පලි ගනී. හැබැයි රටට වෙන දේ මොකක්ද කියලා කාටවත් අදහසක් නැහැ. 2015 උනෙත් ඕක දැන් වෙන්න යන්නෙත් ඕක.
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    Wiwadha karanne parliment eke. Wena than wala mokatada
    ඉතින් බන් ඌ කියන දේ ඇත්ත නම් ඇයි පාර්ලිමේන්තුවෙන් පිටට ඇවිල්ල මාද්‍ය සාකච්චාවක් හරි තියලා ඒ කියන්න තියෙන දේවල් කියන්න බැරි. ඇයි බය? පිටදී කිව්ව ගමන් බොරු නම් කියන්නේ ඒවාට legal action ගන්න පුළුවන්. එකයි කියාගන්න බැරි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඒත් වෙන ඔප්ශන් එකක් නෑ දැනට...මොලේ තියෙන එකෙක් මයිනා,රනිල්,සජිත් ගෑවුන එකෙකුට චන්දේ දෙන්නේ නෑ..ලපයා best ම option එකක් නෙවෙයි...බලමු...best option එක තමයි migration
    වැඩ බැරි පොන්න නන්දය රට විනාශ කරල, බයි පොන්නයො මීක් නැතුව ඉන්නකොට, රටේ පැය 20ක් කරන්ට් එක කැපෙනකොට, කිලෝ මීටර් 10 පැනල තෙල් පෝලිම් හැදෙනකොට, කිලෝ මීටරේ දෙක පන්නල ගෑස් පෝලිම් හැදෙනකොට, අනිත් අය ඇඹරෙනකොට මේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලබල දුන්නෙ රනිල් මහත්තය. බෙස්ට්ම ඔප්ශන් එක රනිල් කියල උබලට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනව කියන්න උබල ජීවිතේටම හැදෙන උන් නෙවේ. ඔහොම හිතන අයත් එක්ක රනිල් මහත්තයට මේ රට ගොඩ ගන්න බෑ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මචං මට හිතෙන විදියට ජනාධිපති අපේක්ෂකයෙක් Dabate කරන්ඩ ඕන ඒ මට්ටමේ එකෙක් එක්ක නැත්තං ඌව මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.
    එතකොට කාංචන debate කරන්න ඕන වසන්ත සමරසිංහ එක්ක හරි වෙන වෘත්තීය සමිති කාරයෙක් එක්කද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    රිලව් දැනගන්න ඕනි තමන්ගෙ ස්වාමියා කියන විදියට නැටුම නටන් රිලව් විදියට ඉන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං මට හිතෙන විදියට ජනාධිපති අපේක්ෂකයෙක් Dabate කරන්ඩ ඕන ඒ මට්ටමේ එකෙක් එක්ක නැත්තං ඌව මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.
    සිද්ධාලේප මුදලාලිත් ජනාධිපති අපේක්ෂක කෙනෙක්නෙ.

    ඊට වඩා හොඳයි සමාන මට්ටමේ චන්ද තියෙන එකෙක් එක්ක කිව්වා නම්. වැඩේ කියන්නෙ අනුරට චන්ද කීයක් තිබුනද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    :lol:

    යකෝ මිනිසසු දෙන්නක් විවාද කරා කියල කුදලන් යනවද?

    විවාද කරන්න නං ඕන ඔය පාර්ලිමේන්තුව තියෙන්නෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නෙක්ට විවාද කරන්න තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. නැත්ව ටීවී චැනල් නෙවෙයි.
    ඇයි එතන බෑ කියන්නෙ?

    සරලවම කංචනලා කියන්නෙ “එතන බෑ මොකද මට ඕන චෝදනාව දාලා මුන්ව හිර කරන්න” බෑ කියන එකනෙ. :lol:

    අනික මේ fishy deal එක ගැන ගොඩක් මිනිසසු එලියෙ කතා කරනවා.. ඇයි ලපයට බැරි කෙලිනම මේක එලියෙ කියන්න..

    එහෙනං ඉතින් ලපය ඕන නෑනෙ කංචනට පුලුවන් ඔය කියන අනිත් මිනිස්සු එක්ක එලියෙ කතා කරන්න. ඔච්චර ගොඩක් කතා කරන්න උන් ඉද්දි ලපයවම හොයන්නෙ මොකටද එහෙනං?

    එතනම උත්තරේ තියනවා. අනිත් මිනිස්සු කතා කරන එක වගේ නෙවෙයි ලපය කතා කරන එක. ලපයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ.

    නඩු වලට ගියොත් facts & figures හරි නම උසවිය බලාගනී.. රට නැත්තටම නැති කරපු සෙට් එක ගැන අමු අමුවෙ තීන්දුවක් දුන්නානේ.. ඇයි මේ බය? :baffled:

    ------ Post added on Dec 21, 2023 at 9:40 AM

    කලින් කිව්ව වගේ මට නං ලංකාවෙ බල්ලට ගියපු නීතිය ගැන විශ්වාසයක් නෑ. ලපයටත් එහෙමද දන්නෙ නෑනෙ.

    මචං මට හිතෙන විදියට ජනාධිපති අපේක්ෂකයෙක් Dabate කරන්ඩ ඕන ඒ මට්ටමේ එකෙක් එක්ක නැත්තං ඌව මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.

    අනිත් එක මේක 👆🏼
    විශේෂයෙන් රැවුලටයි, සරමටයි, කටහඩේ ගැඹුරටයි චන්දෙ දෙන බයියො බහුතරේ ඉන්න රටක
    ------ Post added on Dec 21, 2023 at 10:44 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උන් ඒක ඇතුලෙ කියන මගුල් වලට ඇක්ශන් ගන්න බෑනේ..

    එහෙනම් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රකාශත් නීතියට යටත් කරන එක.

    එතකොට හැමෝගෙම ඩ්‍රාමා නවතීවි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කාන්චන ඇවිත් ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු ඒවගෙන් පටන්ගත්තොත් අනුරයට දුවන්න වෙනවා
    ------ Post added on Dec 21, 2023 at 9:33 AM

    හරියටම හරි.

    ඔය එන්න කියන්නෙම ඒකට. නැතුව මේ හරි ප්‍රශ්නෙ කතා කරන්න නෙවෙයි.😆😆😆 වෙන වෙන වල්පල් වැඩි සද්දෙන් කියලා වැඩේ ක්ලෝස් කරන්න. ඕව ලපයට නෙවෙයි වෙන එකෙක්ටත් තේරෙන්නෙ නැත්තං ඒ මිනිස්සු එක්ක no hope 🙁
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඉතින් බන් ඌ කියන දේ ඇත්ත නම් ඇයි පාර්ලිමේන්තුවෙන් පිටට ඇවිල්ල මාද්‍ය සාකච්චාවක් හරි තියලා ඒ කියන්න තියෙන දේවල් කියන්න බැරි. ඇයි බය? පිටදී කිව්ව ගමන් බොරු නම් කියන්නේ ඒවාට legal action ගන්න පුළුවන්. එකයි කියාගන්න බැරි.
    Ai dan sirasa ekka wiwadekata aradhana karala dennama karamu kiwwe. Sirasen katha kare nadda dan nane
     
    • Haha
    Reactions: rambo321

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    විවාද කරන්න නං ඕන ඔය පාර්ලිමේන්තුව තියෙන්නෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නෙක්ට විවාද කරන්න තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. නැත්ව ටීවී චැනල් නෙවෙයි.
    ඇයි එතන බෑ කියන්නෙ?

    කිසි ලීගල් ප්‍රශ්නයක වෙන්නෙ නැතුව ඕනෙ මගුලක් ඕනෙ ඕනෙ විදිහට කියාගන්න පුලුවන් තැනක් වැඩක් තියෙනවද බං? ඇයි එලියෙ ඔය චෝදනා කරල ඒ චෝදනා වල responsibility එක ගන්න බැරි?

    සරලවම කංචනලා කියන්නෙ “එතන බෑ මොකද මට ඕන චෝදනාව දාලා මුන්ව හිර කරන්න” බෑ කියන එකනෙ. :lol:

    කංචන කියන්නේ "බොඩි ගාඩ්ලා දාල එලියට වරෙන් දෙන්න විතරක් ගහගමු" කියලා :lol:

    එහෙනං ඉතින් ලපය ඕන නෑනෙ කංචනට පුලුවන් ඔය කියන අනිත් මිනිස්සු එක්ක එලියෙ කතා කරන්න. ඔච්චර ගොඩක් කතා කරන්න උන් ඉද්දි ලපයවම හොයන්නෙ මොකටද එහෙනං?

    එතනම උත්තරේ තියනවා. අනිත් මිනිස්සු කතා කරන එක වගේ නෙවෙයි ලපය කතා කරන එක. ලපයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ.

    මෙතන ප්‍රශ්නේ අනික් මිනිස්සු ගැන නෙමෙයිනේ.. ලපය දෙන ටෝක් වල හැටියට උට අභියෝගයක් කරාම උට ඒක බාර ගන්න කොන්දක් තියෙන්න ඕනේ.. එහෙම නැතුව ඒකට වෙන වෙන උන්ව එවනවනම් උගෙ කයිය විතරයී.. අනික එසේ මෙසේ එකෙක් නෙමේ අභියෝග කරන්නේ.. energy minister. ගහනවනම් ගහන්න පුලුවන් ලොකුම අත්තක්.. හරි විදිහට ගැහුවොත් ලොකු credebility එකක් එනව ජෙප්පන්ට.. කංචන මෙච්චර කල් ගොඩ නගාගත්ත fame එක නැති කරලම දාන්න පුලුවන්...

    ඒත්

    අම්නේ අම්නේ මට නම් බෑ මෙයාව එවන්නම්.. :lol:

    කලින් කිව්ව වගේ මට නං ලංකාවෙ බල්ලට ගියපු නීතිය ගැන විශ්වාසයක් නෑ. ලපයටත් එහෙමද දන්නෙ නෑනෙ.

    කියාගන්න තර්කයක් නැති උනාම කියන කතා.. :lol:

    අනිත් එක මේක 👆🏼
    විශේෂයෙන් රැවුලටයි, සරමටයි, කටහඩේ ගැඹුරටයි චන්දෙ දෙන බයියො බහුතරේ ඉන්න රටක
    ------ Post added on Dec 21, 2023 at 10:44 AM
    උබත් එහෙම බයියෙක් කියල මතක නෑ වගේ :rolleyes:

    -------------------------------------------------------------------------------------------------------------------------------------

    @beam_tech පේනවා වහල් ජෙප්පන්ගෙ මානසිකත්වය.. තමුන්ගෙ හාම්පුතාව ප්‍රශ්න කරන්නෙ නෑ.. කොහොමහරි ඌ හරි කියලා justify කරගන්න තමා දගලන්නේ... :lol:

    එහෙනම් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රකාශත් නීතියට යටත් කරන එක.

    එතකොට හැමෝගෙම ඩ්‍රාමා නවතීවි

    ඒක ඕකෙ ඉන්න මොකෙක්ත්වත් කරන්නෙ නෑනේ.. හොදම වැඩේ තමා චෝදනාවක් කරනවනම් එලියට ඇවිත් කරන්න කියල lure කරන එක..
    ------ Post added on Dec 21, 2023 at 11:19 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,371
    113
    වැලිවේරිය
    options හදාගන්න ඕනෙ බං.. ඉබේ එන්නේ නෑ.. වන්දනාමාන කරන එක නවත්තන්න ඕනේ.. තමුන් චන්දෙ දෙන්න ඉන්න හිතන් ඉන්න එකාව උනත් හැමවෙලේම ප්‍රශ්න කරන්න ඕනේ.. එතකොට හැලෙන උන් හැලෙනවා..
    Agree
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    :lol::lol:
    උබ කන්චනගෙ දරුවෙක්ද බන්

    :lol::lol:

    මම නෙමේ ranilists ලා තමා කියන්නේ.. :lol: :lol: කංචන ශේප් එකේ ගේම ගහනවා ඌ ගහන inside ගේම්s එලියට අහු වෙන්නෙ නැතුවා.. පොඩ්ඩක් ගිහින් කුලන්ති ඇන්ටි ඉස්සරහ කංචනට බැනපංකෝ