මෛත්රී දැම්මෙත් නෑ. නන්දසේන දැම්මෙත් නෑ. බොරු චෝදනා වලට කොහොමත් හිරේ දාන්න බෑ.Lol.. Rajapaksa uge mango friend wa hire danakan bala inna uba![]()
මෛත්රී දැම්මෙත් නෑ. නන්දසේන දැම්මෙත් නෑ. බොරු චෝදනා වලට කොහොමත් හිරේ දාන්න බෑ.Lol.. Rajapaksa uge mango friend wa hire danakan bala inna uba![]()
Dan ubala wage campaign karayanta sathi padi kiyada ban? 10k pannalada?මෛත්රී දැම්මෙත් නෑ. නන්දසේන දැම්මෙත් නෑ. බොරු චෝදනා වලට කොහොමත් හිරේ දාන්න බෑ.
මේව සල්ලි වලට කරන වැඩ නෙවෙයි මහත්තයො. ගිලෙන්න ගිය නැවක් බොහොම අමාරුවෙන් ගොඩගන්න කප්පිත්තෙකුට කරන ගැරහුම් අපහාස බලන් ඉන්න බැරුව එතුමා වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ඔරිජිනල් යූඇන්පී කාරයො ඕන තරම් ඉන්නව.Dan ubala wage campaign karayanta sathi padi kiyada ban? 10k pannalada?
ponila wage deal dada thamange balaya rakaganna ratak methenata wattapu naki wesawekta methuma kiyanna tharan gaththoth thama lankawe innawa kiyala ada danagaththa..thanks machang..ohomama konda namagena kaduragenama palayan..best of luck to youමේව සල්ලි වලට කරන වැඩ නෙවෙයි මහත්තයො. ගිලෙන්න ගිය නැවක් බොහොම අමාරුවෙන් ගොඩගන්න කප්පිත්තෙකුට කරන ගැරහුම් අපහාස බලන් ඉන්න බැරුව එතුමා වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ඔරිජිනල් යූඇන්පී කාරයො ඕන තරම් ඉන්නව.
හෙන ගහන කතා කියන්න එපා බන්. රට කොහෙද මෙතනට වැට්ටුවෙ? මරි මෝඩ නන්දසේනයා විනාස කරපු රට අද මේ තත්වෙට ගෙනාවෙ රනිල් මහත්තය. එතුමා නොහිටින්න තාමත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්. පැය 20 කරන්ට් කපපු කාලෙක, ඉන්ටනෙට් ඇවිල්ලා බනින්න හරි කරන්ට් එක දුන්නෙ රනිල් මහත්තය. ඒ රත්තරන් මනුස්සයගෙ හොඳක් උබ දකින්නෙම නැද්ද? ඇයි බන් ඔච්චරම කුහක ගුණමකු පුද්ගලයෙක් වෙන්නෙ. අනුන්ගෙ හොඳක් දකින්නෙම නැති උබට කියන්න තියෙන්නෙත් බෙස්ටොෆ්ලක් කියල තමයි.ponila wage deal dada thamange balaya rakaganna ratak methenata wattapu naki wesawekta methuma kiyanna tharan gaththoth thama lankawe innawa kiyala ada danagaththa..thanks machang..ohomama konda namagena kaduragenama palayan..best of luck to you![]()