ඇයි බන් අපේ රටේ නීති සම්මත කරගන්න බැරි අනාගතයට ගැලපෙන විදිහට ?
උදා : වසර 20XX ඉඳලා අළුතින් ප්රාදේශීය සභා මන්ත්රීවරයකු වීමට;
1. අවම සුදුසුකමක් ලෙස උපාධිධාරියකු වීම අනිවාර්යයි.
2.සියළු අපරාධ , මුදල් අපහරණ චෝදනා වලින් නිදහස්වී සිටිය යුතුයි.
3.වැටුප ලෙස රුපියල් xxxxx/= ලබා දෙනු ඇත. වාහන බලපත්රය රුපියල් ලක්ෂ XX ක උපරිමයකට යටත් වේ.
4.සමාජ සේවකයකු ලෙස (සිවිල් හෝ රාජ්ය අනුයුක්තව) වසර 5කට නො අඩු කාලයක් අදාළ පලාතට සේවය කර තිබීම සිදු කර තිබිය යුතුය.
5.අදාළ පළාතේ පන්සලේ විහාරාධිපති හිමි හෝ පාදිලි තුමන් හෝ හින්දු/මුස්ලිම් පුජක තුමන් ගේ අනුමැතිය ලබා ගත යුතුය(තමන්ගේ ආගම අනුව).
ඔන්න ඔය වගේ ...දැනට ඉන්න එවුන් නම් කීයටවත් ඕකට කැමති වෙන එකක් නෑ .අඩුම තරමේ ඉස්සරහට අලුතින් එන ප්රාදේශීය සභා අපේක්ෂකයෝ වත් හොඳ එවුන් ටිකක් පත් වෙයි නේද ? මොකද කට්ටිය හිතන්නේ ?

Last edited: