ඇයි අපිට බැරි ?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇයි බන් අපේ රටේ නීති සම්මත කරගන්න බැරි අනාගතයට ගැලපෙන විදිහට ?

    උදා : වසර 20XX ඉඳලා අළුතින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වීමට;

    1. අවම සුදුසුකමක් ලෙස උපාධිධාරියකු වීම අනිවාර්යයි.

    2.සියළු අපරාධ , මුදල් අපහරණ චෝදනා වලින් නිදහස්වී සිටිය යුතුයි.

    3.වැටුප ලෙස රුපියල් xxxxx/= ලබා දෙනු ඇත. වාහන බලපත්‍රය රුපියල් ලක්ෂ XX ක උපරිමයකට යටත් වේ.

    4.සමාජ සේවකයකු ලෙස (සිවිල් හෝ රාජ්‍ය අනුයුක්තව) වසර 5කට නො අඩු කාලයක් අදාළ පලාතට සේවය කර තිබීම සිදු කර තිබිය යුතුය.

    5.අදාළ පළාතේ පන්සලේ විහාරාධිපති හිමි හෝ පාදිලි තුමන් හෝ හින්දු/මුස්ලිම් පුජක තුමන් ගේ අනුමැතිය ලබා ගත යුතුය(තමන්ගේ ආගම අනුව).

    ඔන්න ඔය වගේ ...දැනට ඉන්න එවුන් නම් කීයටවත් ඕකට කැමති වෙන එකක් නෑ .අඩුම තරමේ ඉස්සරහට අලුතින් එන ප්‍රාදේශීය සභා අපේක්ෂකයෝ වත් හොඳ එවුන් ටිකක් පත් වෙයි නේද ? මොකද කට්ටිය හිතන්නේ ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images

    A dream is a succession of images, ideas, emotions, and sensations that usually occurs involuntarily in the mind during certain stages of sleep
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    1. අවම සුදුසුකමක් ලෙස උපාධිධාරියකු වීම අනිවාර්යයි.
    Then its violate the FR and against the Rule of Law(Basic legal principals of democratic system). For eg: If all MPs are Graduates no one to represent Uneducated guys (Eg: labours.. etc). I mean by such law it close down the opportunity
    to represent Uneducated guys100%. Then Educated guys try to violate Uneducated guys Rights. It will lead society to Master and Slave Era again.

    2.සියළු අපරාධ , මුදල් අපහරණ චෝදනා වලින් නිදහස්වී සිටිය යුතුයි.

    SL hv laws regarding this for some offences but not effective or U knw...:confused::confused::oo::oo:

    3.වැටුප ලෙස රුපියල් xxxxx/= ලබා දෙනු ඇත. වාහන බලපත්‍රය රුපියල් ලක්ෂ XX ක උපරිමයකට යටත් වේ.

    Good one. But when people got power NORMALLY they try tokeep it forever. Specially
    Uneducated guys..

    4.සමාජ සේවකයකු ලෙස (සිවිල් හෝ රාජ්‍ය අනුයුක්තව) වසර 5කට නො අඩු කාලයක් අදාළ පලාතට සේවය කර තිබීම සිදු කර තිබිය යුතුය.

    Again its unpractical. For Eg: for finance Minister of the Country need to be a good economist rather than Social Guy..

    5.අදාළ පළාතේ පන්සලේ විහාරාධිපති හිමි හෝ පාදිලි තුමන් හෝ හින්දු/මුස්ලිම් පුජක තුමන් ගේ අනුමැතිය ලබා ගත යුතුය(තමන්ගේ ආගම අනුව).
    good but
    Law and Politics hv 2 different approch machan..

    ඔන්න ඔය වගේ ...දැනට ඉන්න එවුන් නම් කීයටවත් ඕකට කැමති වෙන එකක් නෑ .අඩුම තරමේ ඉස්සරහට අලුතින් එන ප්‍රාදේශීය සභා අපේක්ෂකයෝ වත් හොඳ එවුන් ටිකක් පත් වෙයි නේද ? මොකද කට්ටිය හිතන්නේ ?

    The problem is this Machan.. In Proportional representation Election System Elect the most Popular Person rather than most wanted person (Eg: Paba Akka). In other term person who has better financial satus may win Election easily rather than Educated one. After 10 or 20 years majority of MPs are People who has money but not Knowledge. (Education crowd may Automatically wiped out from the parliament). Therefore need Positive Change of Election System and create chances for Majority Educated and minority of Uneducated guys..

    Therunada Manda..:P:P:P:P
     
    අඩුම තරමේ මේ post එක දාපු එක ගැන හරි දැන් පසුතැවීමක් නෑ .:)

    If we strictly enforce point 1 the rest will happen automatically.

    https://www.youtube.com/watch?v=pit9tMFufMU&start=03

    කරන්න බෑ ..හදන්න බෑ ...හරියන්නේ නෑ..හීනයක් විතරයි කියලා හිතන මිනිස්සු අපේ රටේ වැඩියි .ඒත් මං වැරද්දක් කියන්නෙත් නෑ ..මොකද උඩු ගං බලා පීනන්න කවුරුත් කැමති වෙන්නේ නෑ ..ලේසි දේ රැල්ලත් එක්ක පීනන එක .
    Better to light a candle,than curse the darkness.
     
    Last edited: