මොලේ වැඩෙන්න ඉස්සල්ලා කද ලොකු වුනාම අංග විකල වෙනවා ඒ වගේ තමයි රටේ සිස්ටම් එක වෙනස් නොවි නීති ගෙනාවම ඔය වගේ අසාදාරණකම් වෙනවා .දැන් උබලා 25000 දඩේ හොදයි හොදයි කිය කිය නේ හිටියේ .
ඒත් මුන්ට ඉඩ දෙන්නෙත් නෑ වාහනේ අයින් කරල අර ඉස්සර සුම්බරේ ගලවල කාණුවට බැස්ස වගේ
ඉඩ නොදී හිටපන්කෝ උබේ කන පලයි STF එකේ එවුන්,මන් ඉන්න තැනම දවසක් ඇමැති කෙනෙක්ට යන්ඩ ඉඩ දුන්නේ නෑ කියලා ලොරිකරකගේ කනට ගහල defender එකට දාගන ගියා
ඉස්සර කරන් යනව ඉතිං. ඉඩ නම් දෙන්නෙ නෑ ඉඩ ආවම පලයන් කියල යන විදිහට යනව 
දැන් දෙතුන් පාරක්ම ඉඳල තියෙනවඉස්සර කරන් යනව ඉතිං. ඉඩ නම් දෙන්නෙ නෑ ඉඩ ආවම පලයන් කියල යන විදිහට යනව
![]()

එත් එහෙම කරන්න අමාරුයි බන් .
උන් එක්ක හැප්පෙන්න බැහැ නේ බන් අහිංසක අපිට .
මෝඩ වැඩක් ..
කවුරු හරි රේප් කපල .
රෙපක් දීපන් මට![]()

ඉඩ නොදී හිටපන්කෝ උබේ කන පලයි STF එකේ එවුන්,මන් ඉන්න තැනම දවසක් ඇමැති කෙනෙක්ට යන්ඩ ඉඩ දුන්නේ නෑ කියලා ලොරිකරකගේ කනට ගහල defender එකට දාගන ගියා

මෙහෙමයි රටේ ජනාධිපති අගමැති හමුදා ප්‍රධානින් වගේ VIP අයට පක්ශ බේදකින් තොරව ඉඩදීම කරන්ඩ ඔනෙ, ඒත් දැන් කරුමෙට සොකඩ මන්ත්‍රිලත් යන්නෙ වාහන පොලිමක් එක්ක ඒව නතර වෙන්ඩ ඔනෙ.

මෙහෙමයි රටේ ජනාධිපති අගමැති හමුදා ප්‍රධානින් වගේ VIP අයට පක්ශ බේදකින් තොරව ඉඩදීම කරන්ඩ ඔනෙ, ඒත් දැන් කරුමෙට සොකඩ මන්ත්‍රිලත් යන්නෙ වාහන පොලිමක් එක්ක ඒව නතර වෙන්ඩ ඔනෙ.