ඇයි අපිට විතරක් නීති?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඇයි අපිට විතරක් නීති?

    PVFx0pb.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,289
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa lesi nehe. Ida dun neth than anthimatama aena JEEP 1a edje kara gena yanawa.
    owa drive karanne patta expierience buwala.

    hodama seen 1a dekhama ain kara gena ponnaya wage unta yanna dena 1a. Nikun tinkiri ga ganna one nehe ne. unuth 1a hapenna behe.

    Rate nithiya unge athe tiyenney. may USA, UK nemai. dan ka ne kujitha ge call 1a.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොලේ වැඩෙන්න ඉස්සල්ලා කද ලොකු වුනාම අංග විකල වෙනවා ඒ වගේ තමයි රටේ සිස්ටම් එක වෙනස් නොවි නීති ගෙනාවම ඔය වගේ අසාදාරණකම් වෙනවා ‍‍.දැන් උබලා 25000 දඩේ හොදයි හොදයි කිය කිය නේ හිටියේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොලේ වැඩෙන්න ඉස්සල්ලා කද ලොකු වුනාම අංග විකල වෙනවා ඒ වගේ තමයි රටේ සිස්ටම් එක වෙනස් නොවි නීති ගෙනාවම ඔය වගේ අසාදාරණකම් වෙනවා ‍‍.දැන් උබලා 25000 දඩේ හොදයි හොදයි කිය කිය නේ හිටියේ .

    25000 දඩ ගැහුවනම් හොඳයි තමා :yes: ඒත් මුන්ට ඉඩ දෙන්නෙත් නෑ වාහනේ අයින් කරල අර ඉස්සර සුම්බරේ ගලවල කාණුවට බැස්ස වගේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි රටේ ජනාධිපති අගමැති හමුදා ප්‍රධානින් වගේ VIP අයට පක්ශ බේදකින් තොරව ඉඩදීම කරන්ඩ ඔනෙ, ඒත් දැන් කරුමෙට සොකඩ මන්ත්‍රිලත් යන්නෙ වාහන පොලිමක් එක්ක ඒව නතර වෙන්ඩ ඔනෙ.
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඉඩ නොදී හිටපන්කෝ උබේ කන පලයි STF එකේ එවුන්,මන් ඉන්න තැනම දවසක් ඇමැති කෙනෙක්ට යන්ඩ ඉඩ දුන්නේ නෑ කියලා ලොරිකරකගේ කනට ගහල defender එකට දාගන ගියා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉඩ නොදී හිටපන්කෝ උබේ කන පලයි STF එකේ එවුන්,මන් ඉන්න තැනම දවසක් ඇමැති කෙනෙක්ට යන්ඩ ඉඩ දුන්නේ නෑ කියලා ලොරිකරකගේ කනට ගහල defender එකට දාගන ගියා

    දැන් දෙතුන් පාරක්ම ඉඳල තියෙනව :P ඉස්සර කරන් යනව ඉතිං. ඉඩ නම් දෙන්නෙ නෑ ඉඩ ආවම පලයන් කියල යන විදිහට යනව :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ochchara deyak wath karaganna bari nan un mona labbakatada ban amathila wenne..
    Ochcharaka kattak kala bara gemak deela un ethenta enne ohoma jeewath wenna thamai... ewata kiyola wadak na..
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    දැන් දෙතුන් පාරක්ම ඉඳල තියෙනව :P ඉස්සර කරන් යනව ඉතිං. ඉඩ නම් දෙන්නෙ නෑ ඉඩ ආවම පලයන් කියල යන විදිහට යනව :yes:

    එත් එහෙම කරන්න අමාරුයි බන් .
    උන් එක්ක හැප්පෙන්න බැහැ නේ බන් අහිංසක අපිට .
    මෝඩ වැඩක් .. :(

    කවුරු හරි රේප් කපල .
    රෙපක් දීපන් මට :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    එත් එහෙම කරන්න අමාරුයි බන් .
    උන් එක්ක හැප්පෙන්න බැහැ නේ බන් අහිංසක අපිට .
    මෝඩ වැඩක් .. :(

    කවුරු හරි රේප් කපල .
    රෙපක් දීපන් මට :angry:

    දුන්න. හැප්පෙන්න ඕන නෑ, විශේෂ සැලකිල්ලක් නොකර හිටියම ඇති :yes: :yes:
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඉඩ නොදී හිටපන්කෝ උබේ කන පලයි STF එකේ එවුන්,මන් ඉන්න තැනම දවසක් ඇමැති කෙනෙක්ට යන්ඩ ඉඩ දුන්නේ නෑ කියලා ලොරිකරකගේ කනට ගහල defender එකට දාගන ගියා

    යකෝ එ්ක මාර නීතියක්නේ අැයි මේ අැමති හැත්ත දෙවිවරුද STF කරන්නේ උන්ගෙ ජොබ් එකනෙ.
    එ්ත් එහෙමයි කියල හැමදාම මුන්ට තැන දෙන්න පුලුවන්ද :angry::angry::angry::angry:

    ඔය අැමතිවරු මැරුවනම් හරි :angry::angry::angry:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    මෙහෙමයි රටේ ජනාධිපති අගමැති හමුදා ප්‍රධානින් වගේ VIP අයට පක්ශ බේදකින් තොරව ඉඩදීම කරන්ඩ ඔනෙ, ඒත් දැන් කරුමෙට සොකඩ මන්ත්‍රිලත් යන්නෙ වාහන පොලිමක් එක්ක ඒව නතර වෙන්ඩ ඔනෙ.

    ambassadors too

    api vienna agreement eka sign karala thiyenne ambassadorslawa protect karanwa kiyala..
    eyalata protection dena eka govt eke wagakeemak :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මෙහෙමයි රටේ ජනාධිපති අගමැති හමුදා ප්‍රධානින් වගේ VIP අයට පක්ශ බේදකින් තොරව ඉඩදීම කරන්ඩ ඔනෙ, ඒත් දැන් කරුමෙට සොකඩ මන්ත්‍රිලත් යන්නෙ වාහන පොලිමක් එක්ක ඒව නතර වෙන්ඩ ඔනෙ.

    :yes:
    Wele sudath vip squad ekaka yana ekai awla thiyenne