ඇයි අපි කම් සැපට ආස?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි පෘතක්ජනයෝ විදිහට සැපට ආසයි .....එක ස්වබවිකයි . එකගැන මොකක්හරි අවුලක් තියනවනම් එක අදිෂ්ටානයකින් සසරගමන අවසන් කරන මාර්ගයට පැමිණ ඒ වෙනුවෙන් කැපවී වහ වහා ක්‍රියාකරයුතුයි ....:yes::yes:

    එනමුත් අපේ බොහෝදෙනෙක් ඉන්නේ ඔය දෙකටම නැති තැනක , උන් හිතන්නේ FB page එකේ බුදුපිළිමයක් දාපුවහම , අන්‍යාගමික ව්‍යාප්තවාදයට විරුද්ද උනහම නිවන් අවබෝද වෙනවා කියලා....උන් සසරගමන අවසන් කරගන්න උත්සාහ කරන්නෙත් නෑ , ජිවිතේ enjoy කරන්තෙත් නෑ !! කරන එකමදේ " මේවා කවදාහරි නැතිවෙනවා, අපි මැරෙනවානේ , ඇයි මේවගේ සල්ලි ගොඩක් අපට ඕනේ?, වහ වහා මාරු එයි , හෙට කෙලවෙනවා.." වගේ ඍනාත්මක කථා කියා කියා උනුත් මුස්පේන්තු වෙවී , තමා වටා ඉන්න සමාජයත් මුස්පේන්තු කරනවා. අන්තිමට ජාතිවාදී , ආගම්වාදී ප්‍රශ්න ඇතිවෙන්නේ මෙන්නමේ පරිසරයක් තුලයි ...

    ජිවිතේට අවශ්‍ය FUNඑක අවශ්‍ය කාලේදී දුන්නේ නැතිවුනහම FUNඑක arrears වෙනවා, එවිට පසුකලෙදී ඒ මිනිස්සු සමාජයේ නරකම දකිනවා , ඉර්සියව පතුරවනවා ...සරලව කිවොත් ජිවිතේට අවශ්‍ය fun එක සීමාවක් ඇතුව දීපල්ලා ...හැමදාම තරුණ කාලේ එන්නේ නෑ ...අද මුස්පේන්තු උනොත් ජීවිතේම මුස්පේන්තු වෙයි ..:rolleyes::rolleyes:

    මධුවිත සැනෙකින් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා
    යෞව්වන බව හෙට නැති වෙනවා
    කල් බැලු අය හිඳ ලතවෙනවා
    ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ....:yes::yes::yes:

    :):):):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජීවත් වෙද්දි - දැන ගෙන ජීවත් වීම- තමයි වැදගත්..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    හරි මචන්.. ඕක හොඳ point එකක්..
    අද දවසෙ ෆන් එකක් අරන් අපායෙ ගියත් මොකෝ කියන අය ඉන්නවනෙ..
    මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා.. තාම තියනවා..
    ඕකට උත්තරයක් තියනවා.. හැබැයි ටිකක් අමාරුයි අවබෝදකරගන්න.
    මෙහෙම කියන්නම්.
    සැප දුක කියන්නෙ ඔක්කොම සාපේක්ශ දේවල්..තිරිසනෙකුට සාපේක්ශව අපි සැප විඳිනව කියන්න පුලුවන්.. ඒත් දෙවියෙකුට සාපේක්ශව අපි විඳින්නෙ දුකක්..බ්‍රහ්මයෙකුට සාපේක්ශව දෙවියෙක් විඳුන්නෙත් දුකක්.. රහතන් වහන්සේට සාපේක්ශව බ්‍රහ්මයෙක් විඳින්නෙත් දුකක්..
    නිකමට හිතන්න. කෙනෙක් සීනි කන්න අප්පිරිය වෙන්න පුලුවන්.. ඒත් තවත් කෙනෙක් සීනි කන්න හරිම කැමත්යි..
    එකම feeling එක දෙන්නෙක් ගත්තෙ දෙවිදිහකට..
    එතකොට සත්‍ය වශයෙන් පවතින සැපක් දුකක් නෑ.. නිකම් විඳීමක් විතරයි තියෙන්නෙ..
    උබ සැපයි කියල හිතුවොත් ඒක එහෙම දැනෙනවා..
    ..
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298

    :yes::yes::yes:
     
    Don Sam

    Member
    Nov 12, 2017
    15
    3
    3
    එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තේ ම නැද්ද
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kam sapa unath---------Anithya----Dukka-------Anathma-------venava. Methana vadagathma deya nama----Anathma-----kiyana darsanayai. Kam sapa vidina-----MAMA ------Kiyana kenek natha. Atthe VISVA SAKKTHIYAYI[UNIVERSAL ENERGY].
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    හරි මචන්.. ඕක හොඳ point එකක්..
    අද දවසෙ ෆන් එකක් අරන් අපායෙ ගියත් මොකෝ කියන අය ඉන්නවනෙ..
    මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා.. තාම තියනවා..
    ඕකට උත්තරයක් තියනවා.. හැබැයි ටිකක් අමාරුයි අවබෝදකරගන්න.
    මෙහෙම කියන්නම්.
    සැප දුක කියන්නෙ ඔක්කොම සාපේක්ශ දේවල්..තිරිසනෙකුට සාපේක්ශව අපි සැප විඳිනව කියන්න පුලුවන්.. ඒත් දෙවියෙකුට සාපේක්ශව අපි විඳින්නෙ දුකක්..බ්‍රහ්මයෙකුට සාපේක්ශව දෙවියෙක් විඳුන්නෙත් දුකක්.. රහතන් වහන්සේට සාපේක්ශව බ්‍රහ්මයෙක් විඳින්නෙත් දුකක්..
    නිකමට හිතන්න. කෙනෙක් සීනි කන්න අප්පිරිය වෙන්න පුලුවන්.. ඒත් තවත් කෙනෙක් සීනි කන්න හරිම කැමත්යි..
    එකම feeling එක දෙන්නෙක් ගත්තෙ දෙවිදිහකට..
    එතකොට සත්‍ය වශයෙන් පවතින සැපක් දුකක් නෑ.. නිකම් විඳීමක් විතරයි තියෙන්නෙ..
    උබ සැපයි කියල හිතුවොත් ඒක එහෙම දැනෙනවා..
    ..

    මම මුලින්ම කීවනේ නිර්මල බුදුදහමේ පවසන විමුක්ති මාර්ගය ගැන මගේ කිසිම තර්කයක් , විවාදයක් නෑ කියලා ...

    නමුත් බහුතරයක් ඉන්නේ උබවගේම "සත්‍ය වශයෙන් පවතින සැපක් දුකක් නෑ...."කියකියා අතරමැදි තැනක ඉන්නඋන්, උන් ඔය ක්‍රම2කෙන් එකක්වත් ජයගන්නේ නෑ !! උබට ඇත්තට බුදුදහමේ පවසන විදිහට විමුක්තියක් හොයාගන්න ඕනෙනම් මොන මගුලකටද මේවගේ පල්හෑලි කථාකරන ෆෝරමවල කල්මරන්නේ ...??? වහවහා ගිහින් බමුන් වන්න පටන්ගනින්කෝ ;););)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    අපිට සැප දුක දෙකම විදින්න වෙනවා. මිනිස්සු ස්වාබවිකව හිතනවා දුක නැතිනම් සැප විතරක් තියෙනවනම් කොච්චර හොදද කියල. ඒ නිසා තමයි ආගම හරහා දිවිය ලෝකය කියන සංකල්පය අර්ථදක්වන්නේ. විවිද ආගම් වලට අනුව දිවිය ලෝකය ඉපදීම සදාකාලික වෙන්න පුළුවන්, කෙටි කාලයක් වෙන්න පුළුවන්, කල්පගනම් වෙන්න පුළුවන්.

    අපි පොඩි උදාහරණයක් ගනිමු. අපි රසවත් ආහාරයක් ගැනීම සැපයක් කියල හිතනවා. දිවිය ලෝකේ හොද හොද කෑම ඇති කියල විස්වාස කරනවා. රසවත් අහරයක් ගැනීමෙන් සැපයක් ඇති වෙනවා. මේක වෙන්නේ කොහොමද?\

    (1) බඩගින්න සහ කෑම ගැනීමේ අවශතාවයක් ඇතිවීම (දුකක් ...දවසේ වැඩිකාලයක් බඩගින්නේ ඉන්නේ)
    (2) කෑම කෑම (දුකක්.... )
    (3) කැම කනකොට සතුටක් ඇතිවීම

    (1) සහ (2) නැතිනම්, කෑම කමේ අවශතාවයක් පැන නගින්නේ නැහැ. කෑම තිබ්බ කියල බඩගින්න නිවෙන්නේ නැහැ. ඒ සදහා කෑම කෑ යුතයි. (3) නමැති සතුට ලැබෙන්න නම් (1) සහ (2) තිබිය යුතුයි.

    ඒ නිසා දිවියලෝකේ දුක නැතිනම් සැපක් නැහැ. දිවියලෝකේ අවුරුදුගනම් ඉන්නවා කියන එක මිනිහෙකුට ලැබෙන්න පුළුවන් උපරිම දඩුවමක්. ඒ දිවියලෝකේ අනිත්‍ය බව නිසා නොවෙයි සැපක් නැහැ දුකක් නැතිනම්.
     
    good thinking bro....
    well done...

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේකට තමයි කියන්නේ ආස්වදය විපරිණාමය වෙලා වැය වෙලා යනවා කියන එක. ආස්වාදයේ උදාවීම හා වැයවීම අපි දකින්න ඕනේ.
     
    Last edited: