Random කතා - පොඩි කාලේ මතකයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අපි පොඩි කාලේ මැද පන්තියෙ යට වගෙ හිටියෙ, පඩියෙන් දුවලා අන්තිමට නය අරන් ඒකත් පඩියෙන් බේරන සීන් එකක් තිබ්බෙ. ඉතින් ඉස්සර ආස ආස දේවල් ගන්න බෑ.

    අපේ මාමලා හිටියෙ රට, ඉතින් එයාලා පාවිච්චි කරලා අයින් කරන ඔක්කොම ඇඳුම් මෙහෙට පටවනා, මට මතක විදියට OL වෙනකන් වගේ මට වැඩිය පිටින් ඇඳුම් ගන්න දෙයක් නෑ රට ඉඳන් හම්බෙන ඒවා තමා අඳින්න තිබ්බෙ. ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.

    සෙල්ලම් බඩු උනත් ගොඩක් වෙලාව පාවිචි කරපුවා තමා හම්බෙන්නෙ. සමහර ඒවා කැඩිලා. එක පාරක් brand new lego සෙට් එකක් හම්බුනා. ඒකෙන් නම් මම පට්ට විදියට සතුටු උනා.

    අනිත් ආතල්ම දේ තමා ඉස්සර ඇඳුම් එවනකොට ටින් මාලු, ටින් පලතුරු, සබන් වගේ ඒවත් එවනවා. ඉතින් අපේ අම්මා කරන්නෙ ඕවා ඔක්කොම ගොඩ ගහලා තියනවා, ලොවෙත් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ ඉතින් expiry පැනලා විසිකරන්න වෙන එක. පස්සෙ පස්සෙ ඔය ටින් මාලු, සුප්, කොර්න් බීෆ් වගේ ඒවා කෑ එහෙම නාස්ති නොකර. ඒ සුප් මචන්ලා මෙහෙ කඩවල් වලින් හොයන්න බෑ. සුපිරි බඩු.

    ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ.

    වෙලාවකට ඒ කාලේ මතක් වෙනවා, දැන් ඉන්න තත්වේ නොහිටියත් වැඩිහිටියන්ගෙ ඔලුවල තිබ්බ ප්‍රශ්න අපේ ඔලුවල තිබ්බෙ නැති නිසා පට්ට සහැල්ලුවෙන් ඉන්න තිබ්බෙ අපිට :sorry: :sorry:
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    පෞද්ගලික අත්දැකීම් කිරියෙ බේදාගද්දී ටිකක් පරිස්සමින්. Backfire වෙන්න පුළුවනි කවද හරි.

    Anyways, ඔය රට ඉඳන් එන බඩුවල සුවඳ ගන්න පුළුවන් perfume වෙනම ගන්න පුළුවන් කියලා අහලා තියනවා..

    අලුතෙන් ගත්තා වාහනකයක එන ඒ සුවඳ ත් ගන්න පුළුවන් perfume විදියට. සේරම marketing gimmicks 😌
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    පෞද්ගලික අත්දැකීම් කිරියෙ බේදාගද්දී ටිකක් පරිස්සමින්. Backfire වෙන්න පුළුවනි කවද හරි.

    Anyways, ඔය රට ඉඳන් එන බඩුවල සුවඳ ගන්න පුළුවන් perfume වෙනම ගන්න පුළුවන් කියලා අහලා තියනවා..

    අලුතෙන් ගත්තා වාහනකයක එන ඒ සුවඳ ත් ගන්න පුළුවන් perfume විදියට. සේරම marketing gimmicks 😌
    meke mokakda kukuloh backfire wenna thiyenne? Tin maalu da?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මට මතක ඇති කාලේ සමහරු මැද පෙරදිග ගියා (අසු ගනම්වල). මම එකපාරක් අල්ලපු ගෙදරකට ගිහාම රටින් ගෙනාපු කලුපාට ෂර්ට් එකක් දුන්න. ලෙබනන් යුද්දය ගැන කට්ටිය කතා කරනවා ඇහුන. ලෙබනන් කියන නම ඇහුනත් මට තාමත් හිතේ පොඩි බයක් තියෙනවා. මාමල රට ගිහිල්ල පොඩි පොඩි දේවල් ගේනවා. පොඩි දෙයක් උනත් වටිනවා මොකද ඒ කාලේ දුෂ්කර කාලයක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    පෞද්ගලික අත්දැකීම් කිරියෙ බේදාගද්දී ටිකක් පරිස්සමින්. Backfire වෙන්න පුළුවනි කවද හරි.

    Anyways, ඔය රට ඉඳන් එන බඩුවල සුවඳ ගන්න පුළුවන් perfume වෙනම ගන්න පුළුවන් කියලා අහලා තියනවා..

    අලුතෙන් ගත්තා වාහනකයක එන ඒ සුවඳ ත් ගන්න පුළුවන් perfume විදියට. සේරම marketing gimmicks 😌
    meke mokakda kukuloh backfire wenna thiyenne? Tin maalu da?
    දැන් ඕකෙන් ඇරියස් තියෙන උන්ට මට මොකක්ද කරන්න පුලුවන්? උඹලා කියන්නෙ එක එකාට බයේ ඉතිහාසයයි, කියන දේ වෙනස් කර කර ඉන්න කියලද? 😏 😏

    අපේ පොඩි කාලේ ඩිවයිස් වලින් ඈත් වෙලා තිබුන නිසා නිතරම වගේ එලියේ ඇවිදල කරල හිටියේ..
    උඹ කිව්වාම මතක් උනෙ,

    ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ. :yes::yes:

    ------ Post added on Sep 3, 2025 at 7:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    is this true?
    ඔව් බන් ලොකු වෙනසක් තියෙනවා, ඉස්සර මට මතකයි අපි school වල "ලංකාවෙ සාමන්ය උශ්නත්වෙ කීයද" කියලා ඇහුවාම 27.5යි කියලත් කියනවා.

    ඉස්සර බන් පොඩ්ඩක් හරි රස්නෙ උනොත් නිකන් ජනේලයක් ඇරන් නිදාගන්න තියෙන්නෙ මේ කාලේ වගේ හොර හතුරු සීන් කුඩු සීන් ගැන බයක් තිබ්බෙත් නැ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.
    මේක හොයාගත්තොත් අපිටත් කියපන්. ඇදුම් විතරක් නෙමෙයි. USA වලින් ගත්ත computer parts වලත් ඔය සුවද තියෙනවා. මාස 5ක් 6ක්ම සුවද බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharakaf

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    අපි පොඩි කාලේ මැද පන්තියෙ යට වගෙ හිටියෙ, පඩියෙන් දුවලා අන්තිමට නය අරන් ඒකත් පඩියෙන් බේරන සීන් එකක් තිබ්බෙ. ඉතින් ඉස්සර ආස ආස දේවල් ගන්න බෑ.

    අපේ මාමලා හිටියෙ රට, ඉතින් එයාලා පාවිච්චි කරලා අයින් කරන ඔක්කොම ඇඳුම් මෙහෙට පටවනා, මට මතක විදියට OL වෙනකන් වගේ මට වැඩිය පිටින් ඇඳුම් ගන්න දෙයක් නෑ රට ඉඳන් හම්බෙන ඒවා තමා අඳින්න තිබ්බෙ. ඒවා ආපු ගමන් පට්ට සුවඳයි, අද වෙනකන් දන්නෙ නෑ ඒ සුවඳ එන්නෙ කොහොමද, ඇයි මෙහෙ හොයන්න බැරි කියලා.

    සෙල්ලම් බඩු උනත් ගොඩක් වෙලාව පාවිචි කරපුවා තමා හම්බෙන්නෙ. සමහර ඒවා කැඩිලා. එක පාරක් brand new lego සෙට් එකක් හම්බුනා. ඒකෙන් නම් මම පට්ට විදියට සතුටු උනා.

    අනිත් ආතල්ම දේ තමා ඉස්සර ඇඳුම් එවනකොට ටින් මාලු, ටින් පලතුරු, සබන් වගේ ඒවත් එවනවා. ඉතින් අපේ අම්මා කරන්නෙ ඕවා ඔක්කොම ගොඩ ගහලා තියනවා, ලොවෙත් පාවිච්චි කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ ඉතින් expiry පැනලා විසිකරන්න වෙන එක. පස්සෙ පස්සෙ ඔය ටින් මාලු, සුප්, කොර්න් බීෆ් වගේ ඒවා කෑ එහෙම නාස්ති නොකර. ඒ සුප් මචන්ලා මෙහෙ කඩවල් වලින් හොයන්න බෑ. සුපිරි බඩු.

    ඉස්සර ලයිට් ගියාම (මතක විදියට චන්ද්‍රිකාගෙ කාලේ) අපි කලේ එක කාමරේකට ගිහින් ඇඳවල් වල ඇලවෙලා අම්මලා/තාත්තලාගෙ පරන කතන්දර අහන් ඉන්න එක, ඉස්සර වගේ phone/internet නැතුව ජීවත් වෙන්නෙ බැරි සීන් තිබ්බෙ නෑ. අනික මේ වගේ රස්නෙත් නෑ.

    වෙලාවකට ඒ කාලේ මතක් වෙනවා, දැන් ඉන්න තත්වේ නොහිටියත් වැඩිහිටියන්ගෙ ඔලුවල තිබ්බ ප්‍රශ්න අපේ ඔලුවල තිබ්බෙ නැති නිසා පට්ට සහැල්ලුවෙන් ඉන්න තිබ්බෙ අපිට :sorry: :sorry:

    අඩු කුළේ diaries 🤮
     
    • Dislike
    Reactions: tharakaf

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    මේක හොයාගත්තොත් අපිටත් කියපන්. ඇදුම් විතරක් නෙමෙයි. USA වලින් ගත්ත computer parts වලත් ඔය සුවද තියෙනවා. මාස 5ක් 6ක්ම සුවද බලන්න පුළුවන්.
    softner ekada danne na
     
    • Like
    Reactions: Mugen