ඇයි අපි පොහොසත් නැත්තෙ?මාසෙ අන්තිමට පඩි ලැබීමේ මායාව
මම මේ සීරිස් එක කිසි පිලිවෙලක් නැතුව කරන්නෙ,ඒත් ගන්න පුලුවන් දෙයක් ගනිල්ලා.මට මතක නෑ කලින් දැම්මෙ මොකක්ද කියලා,ඒත් ටික දවසක් යනකල් මම පට්ට බිසි.ඒ අස්සෙ මේක දාන්නෙ.මාස 2කින් මම පිලිවෙලට ඔක්කොම දාන්නම්...
හොඳයි මම කියන්නෙ අද අපේ සැලරි එක නැත්තන් පඩිය ගැන.මේක තමයි අපි දන්න විදියට අපේ සියලුම ප්‍රශ්න විසඳන ඉෂ්ඨ දේවතාවා,මාසෙ අන්තිමට මේක අරන් එන්නෙ ඉස්සෙල්ලම බැඳලා ගෑනි ගෙදර ගේනවා වගේ සන්තෝසෙන්.ඒත් ඉතින් ටික දවසයි,ආයෙත් සතියෙන් පරන සින්දුවම තමයි.මේකට හේතුව අපි අපේ වැඩවල වගකීම ගන්න අකමැතිකම.ඒ කියන්නෙ අපිට පඩිය විදියට හම්බ වෙන්නෙ ඒ මාසෙ අපි ඔෆිස් එකේ හිටිය කාලයට(වැඩ කරනවද නැද්ද අදාල නෑ සැලරි එක හම්බ වෙනවා) අපි ලීනියර් ටර්ම් වලින් තමයි සල්ලි බලාපොරොත්තු වෙන්නෙ,මාසයක් ගියා 50,000ක් ආවා,තව මාසයක් ගියා තව 50,000ක් ආවා.අපි ශුවර් එකටම දන්නවා තව මාසයක් ගියාම ආයෙත් 50,000ක් සෙට් වෙනවා කියලා.මේ කම්ෆර්ටබල් සිටුවේශන් එකට අපි හැඩ ගැහිලා,ඒක නිසා අපි හිතනවා මේ ජොබ් එක වාසනාවට ලැබුනෙ,පඩි දෙන එකා අපේ දෙයියො කියලා.ඒත් කවදාවත් හිතලා තියෙනවද උඹලගෙ බොසාට කවුද පඩි දෙන්නෙ කියලා?බොසාට කවුරුත් සැලරි එකක් දෙන්නෙ නෑ,ඒත් මිනිහා අපිට වඩා කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙනියනවා.ඒ කොහොමද?ඒ මොකද බොසා අපි වගේ මාසෙ ඉවරවෙලා චෙක් එක වැඩැම්මෙනකල් ඉන්නෙ නෑ,බොසා ඒ වෙනුවට වැඩ කරනවා,මිනිහගෙ ආදායම තීරනය වෙන්නෙ මාසෙන් මාසෙන් මාසෙට නෙවෙයි,මිනිහගෙ තීරණයෙන් තීරණයට මිනිහා කොච්චර සාර්ථකත්වාක් ලබනවද කියන එක උඩ.මිනිහා හරි තීරණ ගත්තොත් මිනිහට වැඩිපුර සල්ලි,වැරදි තීරන ගත්තොත් සල්ලි පාඩුයි.ඒක නිසා මිනිහා දවසින් දවස හොඳ තීරණ ගන්න පෙලඹෙනවා,දවසින් දවස වැඩිපුර සල්ලි එකතු කරගන්නවා,අපි ඔෆිස් එක අස්සට වෙලා මාසෙ ඉවර වෙනකල් බකන් නිලන් ඉන්නවා.බොසා දියුනු වෙනවා අපි එක තැනමයි.ඒක නිසා පුලුවන් තරම් කාලය අනුව වටිනාකමක් නෙවෙයි,කරන දේවල්වල ප්‍රථිපල මත ආදායම් හදාගන්න පුරුදු වෙන්න![]()

thanks itiri tika puluwan welawata danna api balan innawaඇයි අපි පොහොසත් නැත්තෙ?මාසෙ අන්තිමට පඩි ලැබීමේ මායාව

ඇයි අපි පොහොසත් නැත්තෙ? 03-18-2016 03:01 PM macho umbala hambayanta anith untay bana bana innawa. umbala diyunu wenneth na anith unta diynu wenneth na thope thiyenne maha eerishayawak bung anith unta machan. ewa nawatthala api ape diyunuwa hituwoth api ibema diyunu wey..
ඇයි බන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරහම බණ කියල රෙප් කපන්නේ![]()

ඕකම කියලා මගෙත් රෙප් කපලා බන්,මට තේරෙන්නෙ නැත්තෙ මූ මොනවා කියනවද කියලයි.හහාඇයි බන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරහම බණ කියල රෙප් කපන්නේ![]()

මටත් ඕකම ආව බන්
ඇයි අපි පොහොසත් නැත්තෙ? 03-18-2016 03:02 PM macho umbala hambayanta anith untay bana bana innawa. umbala diyunu wenneth na anith unta diynu wenneth na thope thiyenne maha eerishayawak bung anith unta machan. ewa nawatthala api ape diyunuwa hituwoth api ibema diyunu wey..
ඕකම කියලා මගෙත් රෙප් කපලා බන්,මට තේරෙන්නෙ නැත්තෙ මූ මොනවා කියනවද කියලයි.හහා![]()
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

Rep ගණන් ගන්න එපා පඩේකට 
මමනම් සිරාවට rep කපල තියෙනවද rep දීල තියෙනවද කියල දකින්නෙත් කලාතුරකින් 

ඔන්න අපි rep දුන්නා.... 8+. මේවගේ දෙයක් තේරුම් ගන්න ඔය ටිකක් ට්‍රච්ක් එකෙන් පිට පනින මොලයක් තියෙන්න ඕන මචන්... සිස්ටම් එකේ හිරවෙලා ඉන්න කැමති ළිං මැඩියෝ වෙන්න ඇති ගොඩට පනින්න අකමැති කමට ලිඳට වෙලා රේප් කපන්නේ.. උබ ගණන් ගන්න එපා බන් (මම දැක්ක උඹ ඒවා ගණන් ගන්නේ නැ කියලා) කපපු එක හිතාගෙන ඇත්තේ උබට එකවෙලක් කන්න රේප් අඩුවෙයි කියල වෙන්න ඇති.. මොනවා උනත් ඉතුරුටික දාපන්.... ජය වේවා...

අපෝ රෙප්නම් කැපුවට මම ගනන් ගන්නෙ නෑ බන්.මට ඕවා එකතු කරන්න ආසාවක් නෑ[/B][/SIZE]