ඇයි අපි පොහොසත් නැත්තෙ?

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මට තේරෙන විදියට අපි දියුණු වුණ මනුස්සයන්ගේ ජීවිත කතාවේ මුලුන්ම පටන් ගත්ත විදියයි, අවසානයයි තමා වැඩිපුරම කතා කරන්නේ. ඒත් ඒ හැමෝගෙම මුල් අවුරැදු 5 ගැන හොයනවා හොදටෝම මදි. :growl: උබලා දන්නවාද ලංකාවේ අවුරැද්දකට පටන් ගන්න බිස්නස් වලින් 95%ක්ම පලවෙනි අවුරැද්දේදිම වැටෙනවා කියලා. ඉතිරි 5% මාර කට්ටක් කනවා දිගටම ඇදගෙන යන්න. Customers ලා handle කරන එක තරම් අමාරැ වැඩක් නෑ ඕනම බිස්නස් එකක. මල පනින වාර අනන්තයි. ඉවසීම කියන එක උපරිම ඕන. මගේ දන්න යාලුවෙක් කීවා Design එකක් එකෙක්ට හදලා ඒක උ වෙනස් කරලා 120 පාරක්. :shocked: මූ ඒත් හදලා. වෙන එකෙක් නම් මලාට හදයිද. අදටත් ඉතින් ඒ Customer මුත් එක්කම ඉන්නවා. ඔය වගේ ඒවා කාටවත් පේන්නේ නෑනේ. :dull::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Aniwa machan Business karana eka taran amaaru wadak nathuwa athi mulu lokema:(:yes:.......
    Ewunaata invest karanawa kiyanne wenama wadak:P:yes:
    Ekath ithin salli poliyata denawa wage wadak tamai:yes::yes:
    Mokada invest karana ekaata nikan indala interest ekak denna keedenek kiyala marenna oneda?:(:yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට තේරෙන විදියට අපි දියුණු වුණ මනුස්සයන්ගේ ජීවිත කතාවේ මුලුන්ම පටන් ගත්ත විදියයි, අවසානයයි තමා වැඩිපුරම කතා කරන්නේ. ඒත් ඒ හැමෝගෙම මුල් අවුරැදු 5 ගැන හොයනවා හොදටෝම මදි. :growl: උබලා දන්නවාද ලංකාවේ අවුරැද්දකට පටන් ගන්න බිස්නස් වලින් 95%ක්ම පලවෙනි අවුරැද්දේදිම වැටෙනවා කියලා. ඉතිරි 5% මාර කට්ටක් කනවා දිගටම ඇදගෙන යන්න. Customers ලා handle කරන එක තරම් අමාරැ වැඩක් නෑ ඕනම බිස්නස් එකක. මල පනින වාර අනන්තයි. ඉවසීම කියන එක උපරිම ඕන. මගේ දන්න යාලුවෙක් කීවා Design එකක් එකෙක්ට හදලා ඒක උ වෙනස් කරලා 120 පාරක්. :shocked: මූ ඒත් හදලා. වෙන එකෙක් නම් මලාට හදයිද. අදටත් ඉතින් ඒ Customer මුත් එක්කම ඉන්නවා. ඔය වගේ ඒවා කාටවත් පේන්නේ නෑනේ. :dull::dull:
    මම දන්නව මචන්,අපේ තාත්තලගෙ පරම්පරාවම කරන්නෙ බිස්නස්.ඉතින් මම දන්නවා බිස්නස් කරන්න තියෙන අමාරුව.කඩෙන් ණයට බඩු නොදුන්නොත් ඒකට මල පැනලා අනිත් කඩේට යනවා,ණයට බඩු දුන්නොත් සල්ලි දෙන්න වෙයි කියලා අනිත් කඩේට යනවා.සමහරු මාස ගානකින් එනවා පරන ගනන් අමතක වෙලා ඇති කියල හිතලා....,ඒක නිසා තමයි මම කිව්වෙ උණ තිබුනට බිස්නස් කරන්න දඟලන්න එපා කියලා.එක එක ජාතියෙ ෂොප් හතු පිපෙනවා වගේ පටන් ගන්නවා මාසයයි දෙකයි උපරිම මාස 6යි.ෂොප් එකේ රෙන්ට් එක ගෙවන්නෙත් ඉතුරු බඩු ටික විකුනලා.....අපේ උන්ගෙ හිතේ බිස්නස් කරානම් ගොඩ තමයි කියල.සල්ලි මැනේජ් කරගන්න,රෝල ගහන්න,කස්ටමර්ස්ලව අල්ලන්න,ඉවසීම,කපටිකම,බුද්ධිය,දැන ඇඳුනුම්කම් මේ ඔක්කොම ව්‍යාපාරයකට බලපානවා.අපෙ තාත්තලා අම්මලා බිංදුවෙ ඉඳන් නැගිට්ට හැටි මම දන්නවා.අපිට පොඩි කාලෙ ගෙයක්වත් තිබුනෙ නෑ,කඩේ ඉස්සරහා කෑල්ල රාක්කෙකින් වෙන් කරලා පිටිපස්සෙ කෑල්ලෙ ඇඳක් දාගෙන හිටියෙ.ඒක නිසා මම දන්නවා බිස්නස් කෙරුවාව කොච්චර අමාරුද කියලා.මමත් ඉස්සර ඊමනි කරනකොට රු,500ක වීඩියෝ එක 16 පාරක් එඩිට් කර කර අප්ලෝඩ් කරා,400mb ෆයිල් එකක් එච්චර පාරක් අප්ලෝඩ් කරාම කොහොම්ද හිතහන්කො,මට ඒ ඕඩර් එකෙන් වියදම් වෙච්චි සල්ලිවත් නෑ,ඒත් මම සද්ද නොකර වැඩේ කරා.ඒ ඉවසීම නැත්තන් බිස්නස් කරනව බොරු:no::no::no:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    අනිවා මචන් ලොවෙත්. මං නම් Invest කරනවා කියන්නේ සල්ලි වලට වඩා ඔන්න ඔය දේවල් මචන්. සල්ලි නම් Loan එකක් හරි දාලා මොකක්ම හරි අටවගන්න පුලුවන්. :yes::yes: එත් ඔය ගුණාංග හදාගන්නවා කියන්නේ ආය ඉතින් ලොවෙත් නෑ උට ගොඩක් දුර යන්න පුලුවන්. ගොඩක් සල්ලිකාරයොන්ගේ පුත්තු තාත්තගේ බිස්නස් එක විනාස කරගන්නේ ඔන්න ඔය ගුණාංග උන්ට නැති නිසා. උන් හිතන්නේ සල්ලි තිබ්බම ඔක්කොම හරි කියලා. :D:D
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,034
    333
    83
    Kaduwela
    නෑ මචන් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙත් ලැබෙනකල් ඉන්නෙ නැතුව ලබාගන්න ට්‍රයි කරන්න කියලා,ඕකත් නිකන් මම කෙල්ලෙක් හොයාගන්න ට්‍රයි කරනවා වගේ සීන් එකක්... හිතෙන් ලව් කර කර බලාගෙන ඉන්නවා,කෙල්ල ඇවිත් අහයිද මගෙන්?නෑනෙ.අපි ගිහින් අහන්න ඕනෙ මචන්(කෙල්ලෙක්ගෙ උදාහරනය නිකන් යොදාගත්තක් බවත් එහෙම කෙල්ලෙක්ට ටෝක් නොකරන බවත් මම කියමි):rofl::rofl::rofl::rofl:

    හරියම මචන් සුඉප් ( මහජන සම්පත ) ගන්න ඕනේ නේද ඇදෙන්න්න නම්
    අපිට සුයිප් එකක් ඇදෙන්න නම් සුයිප් එකක් ගන්න ඔනෙවගේ කතාවක්

    මචෝ දිගටම දාපන් මටත් සල්ලිටිකක් හොයාගන හොද ජිවිතයක් ගතකරන්න අසයි එක එක දේවල් වලට අතගැහුව
    ගොඩක් ඒවා සාර්ථක උනේ නැහැ බන් .දැන් සුය්ප් එකක් වත් වැටෙනකම් ඉන්නේ ..
    උබේ කතා ටික අහල අයෙත් උත්සහයක් ගන්න හිතෙනවා උබ කියන්නේ පට්ට ඇත්ත .අපි කට්ට කාල කොම්පැනියේ උන්ට හම්බකරනවා කිසිඉතිරියක් නැහැ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යාලුවනේ rich dad and poor dad පොතේ සිංහල පරිවර්තනයක් තියනවාද ගන්න ..
    මම දැක්ක එක්කෙනෙක් මේ ත්‍රෙඩ් එකේ එහෙම එකක් දාලා තියෙනවා,චුට්ටක් බලපන් මචන්:yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හරියම මචන් සුඉප් ( මහජන සම්පත ) ගන්න ඕනේ නේද ඇදෙන්න්න නම්
    අපිට සුයිප් එකක් ඇදෙන්න නම් සුයිප් එකක් ගන්න ඔනෙවගේ කතාවක්

    මචෝ දිගටම දාපන් මටත් සල්ලිටිකක් හොයාගන හොද ජිවිතයක් ගතකරන්න අසයි එක එක දේවල් වලට අතගැහුව
    ගොඩක් ඒවා සාර්ථක උනේ නැහැ බන් .දැන් සුය්ප් එකක් වත් වැටෙනකම් ඉන්නේ ..
    උබේ කතා ටික අහල අයෙත් උත්සහයක් ගන්න හිතෙනවා උබ කියන්නේ පට්ට ඇත්ත .අපි කට්ට කාල කොම්පැනියේ උන්ට හම්බකරනවා කිසිඉතිරියක් නැහැ
    වාසනාව ඔලුවට කඩා වැටෙනකල් ඉන්න එපා බන්,කවදාවත් වෙන්නෙ නෑ,මම දන්න අන්කල් එකෙනෙක් ඉන්නවා දවසට 500ක විතර ටිකට් ගන්නවා.මිනිහා තව තවත් දුප්පත් වෙනවා විතරයි.:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: dishanwis

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    යාලුවනේ rich dad and poor dad පොතේ සිංහල පරිවර්තනයක් තියනවාද ගන්න ..

    ඔව් මචන් " දනවත් පියා දිලිදු පියා" ප්‍රදීප් කූමාර බලසුරියගෙ පොතක්
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    වටිනවා මචන් ලොකෙ වෙනස් විදියට හිතන මිනිස්සු තවම ඉන්නවා මාත් උබ වගෙ .වටින ත්‍රෙඩ් එකක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් හොද ට්‍රෙඩ් එකක් මචන්ලා!

    උබලා අහලා ඇති ශක්ති සංස්තති නියමය ගැන... "ශක්තියක් මවන්නවත් විනාස කරන්නවත් බෑ ඒක තවත් ඒක තවත් එක ශක්තියකට හරවන්න විතරයි පුලුවන්" "Energy can be neither created nor destroyed, but can change form"

    මම විස්වාස කරන විදිහට ඒ නියමය මේ ලොකේ තියෙන හැම දෙයටම පොදුයි. කෙනෙක්ට දියුනු වෙන්න වුනත් ශක්තින් ගොඩක් (උදා: දැනුම, ශ්‍රමය, කාලය, මුදල්, ) කාලයක් තිස්සේ හරි විදිහට වැය කරන්න වෙනවා එතකොට තමයි එකේ ප්‍රතිපල ලැබෙන්නෙ. ගොඩක් අය දියුනු වෙන්න උත්සහ කරලා ටිකක් දවසක් කරලා හරි යන්නේ නෑ කියලා නවත්තන්නේ නියමිත ශක්ති ප්‍රමාණය ඒ වෙනුවෙන් වැය නොකරයි.

    ඒක නිකන් කැටයකට රුපියල රුපියල දවස ගානේ දාලා සතියකින් විතර කැටේ කඩනවා වගේ වැඩක්.

    තව දෙයක් කවදාවත් වාසනාව කියන දෙය ගැන විස්වාස කරන්න එපා. මහන්සිය, දැනුම, කැපවීම ගැන විතරක් විස්වාස කරන්න. එහෙම හිතුවොත් උබ දියුනුවෙන කාටවත් නවත්වන්න බෑ...

    "Let me tell you something you already know. The world ain't all sunshine and rainbows. It's a very mean and nasty place, and I don't care how tough you are, it will beat you to your knees and keep you there permanently if you let it. You, me, or nobody is gonna hit as hard as life. But it ain't about how hard you hit. It's about how hard you can get hit and keep moving forward; how much you can take and keep moving forward. That's how winning is done! Now, if you know what you're worth, then go out and get what you're worth. But you gotta be willing to take the hits, and not pointing fingers saying you ain't where you wanna be because of him, or her, or anybody. Cowards do that and that ain't you. You're better than that!
     
    Last edited:

    patta bro!!
    Methana tawa thread ekakata material tiyenawa.......:yes::yes:
     
    මම විස්වාස කරන්නෙ වාසනාව උනත් පල දෙන්නෙ මහන්සි වෙලා වඩක් කරන එකාට විතරයි මචන්.නිකන් උඩ බලාගෙන ඉන්න උන්ට කවදාවත් හරියන්නෙ නෑ,ටිකට් එකක් ඇදුනත් අවුරුදු 5,6ක් යනකොට ඌ හිටිය තැනමයි.අපි කැපවෙන තරමට අපි සාර්ථක වෙයි.ඒක බලාගෙන ඉන්න උන් ඒක උගෙ වාසනාවනෙ කියයි:D:D:D
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Rich Dad Poor Dad (ධනවත් පියා දිලිදු පියා)පොතේ සිංහල පොතක් තියෙනවා. විජේසූරිය එකේ තියෙනවා පුංචි බොරැල්ලේ. පදීප් කුමාර බාලසුරිය තමයි ලියලා තියෙන්නේ. සරසවි එකෙත් තියෙනවා.
    12072682_491595607690160_5349724467013763708_n.jpg

    http://wijesooriya.atspace.com/about.html

    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම විස්වාස කරන්නෙ වාසනාව උනත් පල දෙන්නෙ මහන්සි වෙලා වඩක් කරන එකාට විතරයි මචන්.නිකන් උඩ බලාගෙන ඉන්න උන්ට කවදාවත් හරියන්නෙ නෑ,ටිකට් එකක් ඇදුනත් අවුරුදු 5,6ක් යනකොට ඌ හිටිය තැනමයි.අපි කැපවෙන තරමට අපි සාර්ථක වෙයි.ඒක බලාගෙන ඉන්න උන් ඒක උගෙ වාසනාවනෙ කියයි:D:D:D

    Aniwa machan!!
    Anika tamai amaaru unath wadak digatama allagena yana ekaata kohomahari hariyanawa!!:yes::yes:
    Business witarak nemei jeewithe koi deyath ohoma tamai.......