ඇයි අපි පොහොසත් නැත්තෙ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් උබ කියන දේවල් ගොඩක් හරි. ඕක පළවෙනියට ඔලුවට වැටුනේ රත්තරන් සහෝගේ thread එක කියෙවුවට පස්සේ. ඊට පස්සේ robot kiyosaki මහත්තයාගේ පොත් කියවන්න ගත්තා. උබ ඔතනින් එන්න යන තැන ගැන මට අදහසක් තියනවා.

    කවදාවත් system එකෙන් ගොඩ එන්න බැරි මිනිස්සුන්ට ආයෝජනය කියන දේ වචනයක් විතරක් වෙන හින්ද. සංකල්පයක් විදිහට දිගටම ඔලුවේ ඕක වැඩ කරනවා නම් කාලයක් යද්දී ගොඅ ඒමක් තියනවා. එත් දෙයක මිනිස්සු පොදුවේ දකින දේට වඩා ටිකක් වෙනස් පැත්තක් දකින්න පුළුවන් සහ අදුන ගන්න පුළුවන් නම් සාර්ථකත්වයට යන්න පුළුවන්. සමහර business කරන අය අනික් අයට වඩා ඉක්මනට දිවුණු වෙන්නේ ඔය හේතුව නිසා. තමන්ට වැඩිපුරම හැකියාව සහ අසව තියන ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න පුළුවන් නම් වැඩිපුර ආතතියක් ගන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අන්තිමට කියනවා නම් සල්ලි කාරයෙක් වෙන්න නම් සල්ලි කාරයෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි සෝබන කාරයෙක් නෙවි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයි :Dරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    රත්තරන්ge thread balannami kiypanko man elakiriye account ekak haduwe :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154

    Millionaire next door pothath ela machan
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයි :Dරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්

    තේරෙන්නේ නැතුවත් නෙමෙයි. එත් කියොසකි මහත්තයා කියනවා වගේ rat race එකට අහු උනහම ගොඩ එන්න අමාරුයි. ජිවිතේ මැද කාලේදී නය වලට හිර උනහම සැහෙන කට්ටක් කන්න ඕනේ ගොඩ එන්න. තමන්ගේ වත්කම් හරියට අදුන ගන්නේ නැති එකත් වැරද්දක. තමන් කරන ගොඩක් දේවල් ආයෝජනය ප්‍රතිලාබය කියන දේත් එක්ක හිතුවහම අලුත් විදිහට හිතන්න පුළුවන් මචන්.

    රත්තරන්ge thread balannami kiypanko man elakiriye account ekak haduwe :rofl:

    උගේ ත්‍රෙඩ් පට්ට. උගේ දාන සමහර reply වලිනුත් සැහෙන දේවල් ඉගෙන ගෙන තියනවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තේරෙන්නේ නැතුවත් නෙමෙයි. එත් කියොසකි මහත්තයා කියනවා වගේ rat race එකට අහු උනහම ගොඩ එන්න අමාරුයි. ජිවිතේ මැද කාලේදී නය වලට හිර උනහම සැහෙන කට්ටක් කන්න ඕනේ ගොඩ එන්න. තමන්ගේ වත්කම් හරියට අදුන ගන්නේ නැති එකත් වැරද්දක. තමන් කරන ගොඩක් දේවල් ආයෝජනය ප්‍රතිලාබය කියන දේත් එක්ක හිතුවහම අලුත් විදිහට හිතන්න පුළුවන් මචන්.
    මම දන්නවා කියොසාකි ස්ටේජ් එකක් උඩ නැගලා කියන තරම් ලේසි නෑ කියලා,ඒත් Pay your self first කියන එකනම් සහතික ඇත්ත. ඒක නිසා අමාරුවෙන් උනත් ඒක කරපන් මචන්:yes::yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයි :Dරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්

    that's why 99% stay poor, including me....lol

    BTW, Good thread bro, Even though I understand the way you are showing perfectly well, I am not prepared to walk the path. Call me lazy, non courageous or whatever you like but, since I am eating three meals a day, I do not want to make changes.

    People we identify as good businessmen are often forced in to walking the path by the circumstances befallen. Most of them were out of options, so they had to make one.

    we, in the other hand are so comfortable in our circumstances, we do not want to consider other options.

    My 2 cents.

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    තේරෙන්නේ නැතුවත් නෙමෙයි. එත් කියොසකි මහත්තයා කියනවා වගේ rat race එකට අහු උනහම ගොඩ එන්න අමාරුයි. ජිවිතේ මැද කාලේදී නය වලට හිර උනහම සැහෙන කට්ටක් කන්න ඕනේ ගොඩ එන්න. තමන්ගේ වත්කම් හරියට අදුන ගන්නේ නැති එකත් වැරද්දක. තමන් කරන ගොඩක් දේවල් ආයෝජනය ප්‍රතිලාබය කියන දේත් එක්ක හිතුවහම අලුත් විදිහට හිතන්න පුළුවන් මචන්.

    උගේ ත්‍රෙඩ් පට්ට. උගේ දාන සමහර reply වලිනුත් සැහෙන දේවල් ඉගෙන ගෙන තියනවා.

    :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    that's why 99% stay poor, including me....lol

    BTW, Good thread bro, Even though I understand the way you are showing perfectly well, I am not prepared to walk the path. Call me lazy, non courageous or whatever you like but, since I am eating three meals a day, I do not want to make changes.

    People we identify as good businessmen are often forced in to walking the path by the circumstances befallen. Most of them were out of options, so they had to make one.

    we, in the other hand are so comfortable in our circumstances, we do not want to consider other options.

    My 2 cents.

    True,Even We follow this path we can't be 100% happy,Because there's no limit in this path.As buddha said If we go backward there's a end.:yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මම එහෙම කොතනක හරි කිව්වොත්,මොකඛරි පිරමීඩ හු**ක් ඇද්දොත් මට ඔය කතාව කියහන්.වෙලාව කාගෙන මේවා කොටනවට අපිට හොඳ පාඩම්
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    Sorry Dude,First, I thought u was gonna reach to the 'Network Marketing'/
    Any way, apparently it isn't.Then its gonna be a nice tread machan.
    Rep3+ ..:yes::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    True,Even We follow this path we can't be 100% happy,Because there's no limit in this path.As buddha said If we go backward there's a end.:yes::yes::yes:

    Happiness is just a state of mind but sadly we think its out there some place.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතිං මේ සිස්ටම් එකේ ඉන්න උන්ට ඕක තේරෙන්නෙ නැද්ද?උඹ කිව්වා වගේ බැච් ටොප් වෙච්චි එකා මෝඩයෙක්ද?

    ඇත්තටම ගොඩක් උන්ට තේරෙනවා,ඒත් කවුරුවත් පලවෙනි ස්ටෙප් එක ගන්නෙ නෑ,උදාහරනෙකට උඹ ගිහින් මේ ත්‍රෙඩ් එක පෙන්නපන් උඹලගෙ කැම්පස් එකේ බැච් ටොපෙක්ට.ඌ පුකෙනුත් හිනාවෙයි උඹට.උගෙ ඇතුලාන්තය දන්නවා උනත් උගෙ ක්‍රමය හරි නෑ කියලා ඌ ආසයි ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.හම එකාටම පොරක් වෙලා ඉන්න.බැච් එකේ ලස්සන කෙල්ලොන්ට පාඩම් කියලා දෙන්න.ගෙදර ගියාම අසල් වැසියන්ට නෑදෑයින්ට පොර ටෝක් දෙන්න.උන්ට ඊරිසියා හිතවන්න.උන් ඊරිසියාවෙ පැලෙයි කියලා හිතලා සතුටු වෙන්න.....,ඒත් උට ජීවිතේ යම් තැනක උගෙ වැරැද්ද තේරෙනවා,ඔය ෆැන්ටසි ලෝක ඔක්කොම කුඩු එදාට,එතකොට උන් හැදෙයිද?නෑ මචන් උන්ට උන්ගෙ අර පර්ෆෙක්ට් හීනෙන් මිදෙන්න බෑ,උන් ආසයි ටික වෙලාවකට හරි ඒකෙ ජීවත් වෙන්න.ඒක නිසා තමයි ලෝකෙට පේන්න ලොකු කාර් ගන්නෙ,මාසයක් ලෙව කාලා ලෙව කාලා පඩි දවසෙ හිල්ටන් එකෙන් කාලා ෆේස්බුක් ෆොටෝස් දාන්නෙ.ඒත් උන්ගෙ ඇතුලාන්තෙ අර පීඩනය තියෙනවා,ඉතින් ඌ වැඩ ඇරිලා ඇවිත් ටීවී එක ඉස්සරහට වෙලා නිව්ස් බලනවා,ඊට පස්සෙ දේශපාලකයොන්ට බනිනවා,ක්‍රීඩා පුවත් පෙන්නද්දි තේරීම් කමිටුවට බනිනවා,ඒ මදිනම් ගෑනිටත් බනිනවා.. පස්සෙ පස්සෙ අර ප්‍රෙශර් එක පොඩ්ඩකට අමතක වෙන්න හාවසට ඩ්‍රින්ක් එකක් දානවා,මේකෙන් තවත් ආර්ථිකේට කෙල වෙනවා,තවත් ඌ හිර වෙනවා
     
    Last edited: