ඇයි අපි පොහොසත් නැත්තෙ?

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඉතිං මේ සිස්ටම් එකේ ඉන්න උන්ට ඕක තේරෙන්නෙ නැද්ද?උඹ කිව්වා වගේ බැච් ටොප් වෙච්චි එකා මෝඩයෙක්ද?

    ඇත්තටම ගොඩක් උන්ට තේරෙනවා,ඒත් කවුරුවත් පලවෙනි ස්ටෙප් එක ගන්නෙ නෑ,උදාහරනෙකට උඹ ගිහින් මේ ත්‍රෙඩ් එක පෙන්නපන් උඹලගෙ කැම්පස් එකේ බැච් ටොපෙක්ට.ඌ පුකෙනුත් හිනාවෙයි උඹට.උගෙ ඇතුලාන්තය දන්නවා උනත් උගෙ ක්‍රමය හරි නෑ කියලා ඌ ආසයි ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.හම එකාටම පොරක් වෙලා ඉන්න.බැච් එකේ ලස්සන කෙල්ලොන්ට පාඩම් කියලා දෙන්න.ගෙදර ගියාම අසල් වැසියන්ට නෑදෑයින්ට පොර ටෝක් දෙන්න.උන්ට ඊරිසියා හිතවන්න.උන් ඊරිසියාවෙ පැලෙයි කියලා හිතලා සතුටු වෙන්න.....,ඒත් උට ජීවිතේ යම් තැනක උගෙ වැරැද්ද තේරෙනවා,ඔය ෆැන්ටසි ලෝක ඔක්කොම කුඩු එදාට,එතකොට උන් හැදෙයිද?නෑ මචන් උන්ට උන්ගෙ අර පර්ෆෙක්ට් හීනෙන් මිදෙන්න බෑ,උන් ආසයි ටික වෙලාවකට හරි ඒකෙ ජීවත් වෙන්න.ඒක නිසා තමයි ලෝකෙට පේන්න ලොකු කාර් ගන්නෙ,මාසයක් ලෙව කාලා ලෙව කාලා පඩි දවසෙ හිල්ටන් එකෙන් කාලා ෆේස්බුක් ෆොටෝස් දාන්නෙ.ඒත් උන්ගෙ ඇතුලාන්තෙ අර පීඩනය තියෙනවා,ඉතින් ඌ වැඩ ඇරිලා ඇවිත් ටීවී එක ඉස්සරහට වෙලා නිව්ස් බලනවා,ඊට පස්සෙ දේශපාලකයොන්ට බනිනවා,ක්‍රීඩා පුවත් පෙන්නද්දි තේරීම් කමිටුවට බනිනවා,ඒ මදිනම් ගෑනිටත් බනිනවා.. පස්සෙ පස්සෙ අර ප්‍රෙශර් එක පොඩ්ඩකට අමතක වෙන්න හාවසට ඩ්‍රින්ක් එකක් දානවා,මේකෙන් තවත් ආර්ථිකේට කෙල වෙනවා,තවත් ඌ හිර වෙනවා

    :oo::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගෙ ෆේක් එකක් thread එකක් දාල

    :rofl:

    උබ කියන කතාවට 100% එකගයි..
    මගේ තියන අදහසත් ඕකම තමයි..

    :D
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගෙ ෆේක් එකක් thread එකක් දාල

    :rofl:

    උබ කියන කතාවට 100% එකගයි..
    මගේ තියන අදහසත් ඕකම තමයි..

    :D
    ඇත්තටම මම වගේ හිතන උන් ඉන්න එක ගැන සතුටුයි,මම අපේ යාලුවො කීප දෙනෙක්ට මේවා කිව්වා මචන්,මම නිකන් බයිට් උනා විතරයි.එදා මම හිතාගත්තෙ ගොඩක් උන් තමන්ගෙ සිහින ලෝකවලින් මිදෙන්න කැමති නෑ කියලා.උන්ට ඕනෙ හැමදාම බෙන්ස්වල ෆොටෝ ශෙයා කරන්න විතරයි,බෙන්ස් එකක් පදින්න ඕනෙ නෑ :P
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Rep Kapanava

    Tava kotasak daapan nathnam Rep kapanava:P:P:P:P:P

    Niyamai bro godak unge hitha usse tiyena eka uba eliyata daala...:yes::yes::yes:

    Mamath hithuve Piramid scene eka kiyala:angry::angry::angry:

    baladdi ehema na;);););)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොල්පොට් ආවෙ ඔය ප්‍රශ්ණෙ විසඳන්න , ඒක කරන්න බැරි උනා, Money Talks Bro!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "වැඩියෙ සල්ලි ඕනෙ නෑ.. ණය නොවී කාල කරදරයක් නැතිව ජීවත් වෙන්න තිබුනම ඇති"
    -- තවත් ෆැන්ටසියක්


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මගේ දුප්පත්කමට හේතුව ගිය ආත්මෙ කරපු පව්. පින් කරපු අය පෝසත්..."

    "දෙවියන්ගෙ කැමැත්ත ..."

    "ආණ්ඩුවේ වැරැද්ද..."


    -- තවත් ෆැන්ටසි
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    Machan me wage post thawa daapan hebai daala eka ekaawa convince karala argue kara wedak nehe.. Piliganna ekaa piligani nethi ekaa kohomath piliganne nehe..watinama deya umba danna deyin wedak karala parampara gaanakata ayeth system ekata watenna one nethi wena widihata weda karapan