


අනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි.
අඩේ මගේ වරිගේ තවත් එකෙක්!![]()
එල එල. සුපිරි කොල්ලෙක්. ඔය ටික ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවත් ගණන් ගන්නේ නෑ
හැමෝම කියන්නේ ඉගෙන ගනින්, ඒකරලා හොඳ ජොබ් එකක් කරපන් කියල. එත් හැමදාම සඳුදට facebook එකේ "අපෝ අද සඳුදා. පලයකෝ ඉතින් වැඩට", "අනේ සෙනසුරාද ඉරිදා මැදට තව දවසක් දාපියෝ", "මම වැඩට යනකොටත් කරුවලයි, එනකොටත් කරුවලයි", "බොසාට පු* දෙන එවුන් හින්ද එපා වෙලා තියෙන්නේ" කියා කියා අඬන උන් හැමතැනම.
ඉගෙන ගන්න එක හොඳයි. හොඳ ජොබක් කරන එක හෝ නැති එකත් තමුන්ගේ කැමැත්ත. එත් ඔහේ නිකන් දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියොත් අන්තිමට Career එක පැත්තෙන් තමුන්ගේ කියල කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් ගොඩ නගාගෙන නෑ. වෙන එකෙක්ට මුළු ජීවිතේම කඹුරපු එක තමයි කරලා තියෙන්නේ
ලෝකේ තමුන්ගේ හීන වලට යන එවුන් ඉන්නේ සීයට 3යි ලුඅනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි.
මුළු ජීවිත කාලෙම මොකෙකුට හරි කඹුරනවාට වඩා තමුන්ගේ කියල දෙයක් ගොඩ නගාගන්න එක තමයි වැදගත්. දිගටම දාපන්. Rep +9
![]()
![]()
![]()
මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..

ඔව් හොඳ පොතක්,ඒක විතරක්ම මදි.ඒත් ජීවිතේ කෙලවෙනවා කියලා තේරෙනවා ඔය පොත කියෙව්වමela ela
guys read rich dad and poor dad![]()



උඹ හොයාගන්න ඕනෙ උඹට ගැලපෙන උඹ වෙන්න ආස කරන ජාතියෙ මිනිස්සු.නිකන් Dan bilzerian වගේද?නෑ හු**තො තාත්තලගෙ සල්ලි වලින් දියුනු වෙච්චි උන් නෙවෙයි,තමන්ගෙ මහන්සියෙන් ගොඩ ගියපු උන්,අර උඩ සහෝදරයා කිව්ව Jack Ma වගේ සුපිරි එවුන්,උඹ සංගීතෙට ආසනම් මයිකල් ජැක්සන්,එඩ් ෂීරන් වගේ එවුන්,නලුවෙක් වෙන්න ආසනම් ෂාරුක් කාන් වගේ කට්ට කාලා දියුනු වෙච්චි එවුන්.ටිකක් උන්ගෙ ජීවිත කතා අධ්‍යයනය කරපන්,සමහර උන් පොත් ලියලා තියෙනවා ඒවා කියවපන්.සතියට පැය 4ක් 5ක් ජොබටයි,පවුලටයි ගෑනිටයි ඇරෙන්න උඹේ අනාගතය හදාගන්න වැඩකට යොදවපන්.



ඉතිං මේ සිස්ටම් එකේ ඉන්න උන්ට ඕක තේරෙන්නෙ නැද්ද?උඹ කිව්වා වගේ බැච් ටොප් වෙච්චි එකා මෝඩයෙක්ද?
ඇත්තටම ගොඩක් උන්ට තේරෙනවා,ඒත් කවුරුවත් පලවෙනි ස්ටෙප් එක ගන්නෙ නෑ,උදාහරනෙකට උඹ ගිහින් මේ ත්‍රෙඩ් එක පෙන්නපන් උඹලගෙ කැම්පස් එකේ බැච් ටොපෙක්ට.ඌ පුකෙනුත් හිනාවෙයි උඹට.උගෙ ඇතුලාන්තය දන්නවා උනත් උගෙ ක්‍රමය හරි නෑ කියලා ඌ ආසයි ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.හම එකාටම පොරක් වෙලා ඉන්න.බැච් එකේ ලස්සන කෙල්ලොන්ට පාඩම් කියලා දෙන්න.ගෙදර ගියාම අසල් වැසියන්ට නෑදෑයින්ට පොර ටෝක් දෙන්න.උන්ට ඊරිසියා හිතවන්න.උන් ඊරිසියාවෙ පැලෙයි කියලා හිතලා සතුටු වෙන්න.....,ඒත් උට ජීවිතේ යම් තැනක උගෙ වැරැද්ද තේරෙනවා,ඔය ෆැන්ටසි ලෝක ඔක්කොම කුඩු එදාට,එතකොට උන් හැදෙයිද?නෑ මචන් උන්ට උන්ගෙ අර පර්ෆෙක්ට් හීනෙන් මිදෙන්න බෑ,උන් ආසයි ටික වෙලාවකට හරි ඒකෙ ජීවත් වෙන්න.ඒක නිසා තමයි ලෝකෙට පේන්න ලොකු කාර් ගන්නෙ,මාසයක් ලෙව කාලා ලෙව කාලා පඩි දවසෙ හිල්ටන් එකෙන් කාලා ෆේස්බුක් ෆොටෝස් දාන්නෙ.ඒත් උන්ගෙ ඇතුලාන්තෙ අර පීඩනය තියෙනවා,ඉතින් ඌ වැඩ ඇරිලා ඇවිත් ටීවී එක ඉස්සරහට වෙලා නිව්ස් බලනවා,ඊට පස්සෙ දේශපාලකයොන්ට බනිනවා,ක්‍රීඩා පුවත් පෙන්නද්දි තේරීම් කමිටුවට බනිනවා,ඒ මදිනම් ගෑනිටත් බනිනවා.. පස්සෙ පස්සෙ අර ප්‍රෙශර් එක පොඩ්ඩකට අමතක වෙන්න හාවසට ඩ්‍රින්ක් එකක් දානවා,මේකෙන් තවත් ආර්ථිකේට කෙල වෙනවා,තවත් ඌ හිර වෙනවා
ඔව් උබ කියන දේවල් ගොඩක් හරි. ඕක පළවෙනියට ඔලුවට වැටුනේ රත්තරන් සහෝගේ thread එක කියෙවුවට පස්සේ. ඊට පස්සේ robot kiyosaki මහත්තයාගේ පොත් කියවන්න ගත්තා. උබ ඔතනින් එන්න යන තැන ගැන මට අදහසක් තියනවා.
කවදාවත් system එකෙන් ගොඩ එන්න බැරි මිනිස්සුන්ට ආයෝජනය කියන දේ වචනයක් විතරක් වෙන හින්ද. සංකල්පයක් විදිහට දිගටම ඔලුවේ ඕක වැඩ කරනවා නම් කාලයක් යද්දී ගොඅ ඒමක් තියනවා. එත් දෙයක මිනිස්සු පොදුවේ දකින දේට වඩා ටිකක් වෙනස් පැත්තක් දකින්න පුළුවන් සහ අදුන ගන්න පුළුවන් නම් සාර්ථකත්වයට යන්න පුළුවන්. සමහර business කරන අය අනික් අයට වඩා ඉක්මනට දිවුණු වෙන්නේ ඔය හේතුව නිසා. තමන්ට වැඩිපුරම හැකියාව සහ අසව තියන ක්ෂේත්රයේ ආයෝජනය කරන්න පුළුවන් නම් වැඩිපුර ආතතියක් ගන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. අන්තිමට කියනවා නම් සල්ලි කාරයෙක් වෙන්න නම් සල්ලි කාරයෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි සෝබන කාරයෙක් නෙවි.
මමත් කියොසාකිගෙ පොත් කියවනවා මචන්,මම ඉන්ග්‍රීසි පොතක් කියලා කියවලා තියෙන්නෙ උගෙ පොත් විතරයිරත්තරංගෙත් හොඳ ත්‍රෙඩ් තියෙනවා,අපි කොච්චර කිව්වත් 99%ක් දෙනාට මේක තේරෙන්නෙ නෑ මචන්