ඇයි අපි පොහොසත් නැත්තෙ?

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ටොරන්ට් තියෙනවා බන් අපරාදෙ ගන්න තිබුනා

    මමත් දැක්කා බන් කොහෙද මන්දා ලින්ක් එකක් තියෙනවා. ඒත් ඊ දවස් වල ඉදල මට ඊබුක්ස් කියවන එකට වඩා අතට අහුවෙන්න තියෙන්න ඕනේ බන්. :baffled::baffled:

    දිගටම කරන් යමන් මචන් මම ඔක්කොම පෝස්ට්ස් කියෙවුවා.. හරිම වැදගත් :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ahh umbata athata ahuwennada tiyenne ona?:P:P:rofl::rofl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    12342399_1070623802948275_565369785177870191_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    සහෝදරයා ඕක තමයි ධනවාදී ආර්ථික ක්‍රමය හදලා තියෙන්නේ...
    ධනපති පන්තිය ට ඕනි මිනිස්සු එකම තැන තියන්න, පොල් කඩන මිනිහා පොල් ගොඩක් කැඩුවා කියලා BMW එකක් ගන්නේ නෑ. ඒ වගේම තමයි හැම රස්සාවම... ඒවගේ limit තියනවා.. Engineer වෙලා ගනියි මැරීගෙන වැඩ කරලා BMW ගනියි ඒත් Ferrari Lambo ගන්න බෑ. Limit එක කඩන්න පුලුවන්, තමන් ව්‍යාපාරයක් කරලා ඒත් අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න කියලා..

    අපි හිතනවා ඇමරිකාවේ මිනිස්සු ෆුල් ආතල් එකේ ඉන්නවා කියලා, උං මීට හපන් උන්ට ක්‍රෙඩිට් කාර්ඩ් නැතිව ජීවත් වෙන්න බෑ.. ඉගෙන ගන්න ගහන ලෝන් එක ගෙවන්න යනවා අවුරුදු 5ක් 6ක්.. වෙනසකට තියෙන්නේ ලාභෙට වාහනයක් ගන්න පුලුවන්.. එහෙම තමයි ධනවාදී අර්ථික ක්‍රමය හදලා තියෙන්නේ..

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඒකට විසඳුමක් නෑ මචන්,ධනවාදී ක්‍රමයක ඔයිටත් වඩා දේවල් තියෙනවා වැඩි පලදායිතාවයක් ගන්න එක ෆීල්ඩ් එකක ස්පෙසිෆයි කරනවා.එකෙක් පොල් කැඩුවොත් මැරෙනකල්ම පොල් කැඩිල්ලක් තියෙන්නෙ.සමාජවාදී ක්‍රමයක ඕවට විසඳුම් තියෙනවා කිව්වට ඒවගෙත් ලොකු අවුල් තියෙනවා :baffled::baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඒකට විසඳුමක් නෑ මචන්,ධනවාදී ක්‍රමයක ඔයිටත් වඩා දේවල් තියෙනවා වැඩි පලදායිතාවයක් ගන්න එක ෆීල්ඩ් එකක ස්පෙසිෆයි කරනවා.එකෙක් පොල් කැඩුවොත් මැරෙනකල්ම පොල් කැඩිල්ලක් තියෙන්නෙ.සමාජවාදී ක්‍රමයක ඕවට විසඳුම් තියෙනවා කිව්වට ඒවගෙත් ලොකු අවුල් තියෙනවා :baffled::baffled::baffled:

    samajawadhaya 100% genna ba genawath sarthaka naha..
    eth capitalist economy eke tiyana samahara dewal hadanna puluwan dewal godak Das Kapital wala tiyanawa
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ලංකාවේ මිනිස්සු පෝසත් නොවෙන්න හේතුව

    1 - කුහකකම
    2 - ඉරිසියාව
    3 - ආඩම්බරකම \ ලොකුකම
    4 - වැඩ බැරි වීම
    5 - out of box හිතන්නේ නැති එක
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ලංකාවේ මිනිස්සු පෝසත් නොවෙන්න හේතුව

    1 - කුහකකම
    2 - ඉරිසියාව
    3 - ආඩම්බරකම \ ලොකුකම
    4 - වැඩ බැරි වීම
    5 - out of box හිතන්නේ නැති එක

    :(
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    ලංකාවේ මිනිස්සු පෝසත් නොවෙන්න හේතුව

    1 - කුහකකම
    2 - ඉරිසියාව
    3 - ආඩම්බරකම \ ලොකුකම
    4 - වැඩ බැරි වීම
    5 - out of box හිතන්නේ නැති එක
    ඕක ගනනම් කියල වඩක් නෑ බං,අපේ එකට ඉන්න යාලුවො අපිට හොරා ගොඩ යන්න හදනවා ඊයෙත් දැක්කා බං.ගොඩ ගියාට කමක් නෑ,ඒත් අපිට බොරු කියලා රවට්ටලා උන් ඒකෙ අනිත් පැත්ත කරනකොට මල පනිනවා:frown:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක ගනනම් කියල වඩක් නෑ බං,අපේ එකට ඉන්න යාලුවො අපිට හොරා ගොඩ යන්න හදනවා ඊයෙත් දැක්කා බං.ගොඩ ගියාට කමක් නෑ,ඒත් අපිට බොරු කියලා රවට්ටලා උන් ඒකෙ අනිත් පැත්ත කරනකොට මල පනිනවා:frown:

    Ay moko uu umbata horen patta kaallaktawath talk karala tibunada?:P:lol:
    Ado ekanemei mehema kiyana kotai matak une ban!!
    Api maara posath kellekwa amaaruwen kohomahari yaalukaragena bandoth apith nikanma posath welane ban kisi gemak nathuwa??:confused::P:yes: