ඇත්ත රිස්ක් එක සල්ලි තමයි,ඒත් අපි මොලෙන් කල්පනා කරන්න ඕනෙ රිස්ක් එක අඩු කරගන්න.වැඩි තන්හාවට ගියොත් සල්ලිත් හබක්,අපිත් හබක් තමයි.විශේෂයෙන්ම ඔය ලීගල් කේස් එහෙම බලන්න ඕනෙ,හිරෙත් ගිහින් නවතින්න වෙන්නෙ නැත්තන්.මේක ලංකාවනෙ මචන්.උඹ හිතන තරම් දුප්පත් උන් ලංකාවෙ නෑ බන්.ධම්මික පෙරේරාට මිලියන 600කට එහා තිබුනා,දැන්නම් බිලියනෙත් පන්නලා ඇති.කොහොමත් මම හිතන්නෙ මිලියන් 5කට එහා තියෙනවනම් ඌ ලංකාවෙ සල්ලි කාරයෙක්.කෝටි 2,3ක කාර් එකක් පැදලා කෝටි 5ක් විතර වටින ගෙදරක ඉන්න ඩයල් එකක්.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ado mama kiwwe 10million dollars kiyala ban honde


ekiwwe koti100k lankawe salli walin!!
Ado uta 600million USD tiyenawada??

Patta salli karayekne ban
















