ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    සුපිරි මයේ පුතේ.... මමත් ජොබ් එක කරන ගමන් පොඩි ආදායම් මාර්ග දෙකක් හදාගත්ත... නිකන් හිටියොත් ලේසියි... හැබැයි මහන්සි වෙලා වැඩ කරොත් අමාරුයි.. ප්‍රතිපලය ලස්සනයි..
    මගෙත් බන්, එක passive income එකකුයි active income දෙකකුයි තියෙනවා. වෙලාවකටනම සිරාවටම එපාවෙලා යනවා ඉන්වෙස්ට් කරන්න ගිහින් එහෙම සල්ලිවලට කෙලවුනාම. ඒත් ගොඩ යන්නනම් රිසක් එකක් ගන්නම ඕනේ. කෙටිකාලින කෙලවීම් නිසා දිගු කාලින ඉලක්කය නවත්තන්න හොද නෑ.:no:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම අද ආයේ අවුරුදු 4කට පස්සේ ජොබ් එකකට ගියා. අද පලවෙනි දවස. රුපියල් 13,000 බේසික් පඩිය. මටත් බයයි බන් මෙහෙම ගිහිල්ල රැට් රේස් එකට අහුවෙයිද කියල. මගේ හීන සේරම වලලන්න වෙයිද? :sorry::sorry::sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මිනිහා දේශපාලනේට ආවෙ පොහොසත් උනාට පස්සෙ මචන්.මම හිතන්නෙ නෑ පොරට දේශපාලනේ කරලා හොරකම් කරලා හම්බ කරන්න තරම් අහේනියක් තිබුනා කියලා.මොකද ඔය හිටියට හොඳ දානපතියෙක්.එල් බී ෆිනෑන්ස් එන මුලු ආදායමෙන් 1/3ක් තනිකරම වියදම් කරන්නෙ පින් අතේ වැඩ වලටලු.අනිත් එක කැසිනො වලින් එන්නෙ මිනිහගෙ ආදායමෙන් 2-4%ත් අතර ගානක් විතරලු.නිකන් බලපන් මිනිහට අයිති කම්පනි ලිස්ට් එක හේලිස්,සම්පත් බෑන්ක්,එල්බී ෆිනෑන්ස්,ග්‍රීන් වෝටර්ස්....ශෙයා මාර්කට් එකේ හුවමාරු වෙන ශේයාර්ස් වලින් 8%ක් මිනිහගෙ කම්පනීස්ලු.එතකොට කොහොමද තත්වෙ හිතපන්කො.එහෙව් පොරට දේශපාලනේ ඕනෙ වෙයිද?:D:D:D


    ධම්මික පෙරේරාගේ වත්කම් වලට වඩා අරගෙන තියෙන ණය වැඩියිලු. ඇත්තද බොරුද දන්නේ නෑ. :P
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    කොටස් වෙළෙඳපොළ සල්ලි ආයෝජනය කරන එක සූදුවක්..රේස් දානව වගේ වැඩක්...ඒ සල්ලි වලින් ඉඩමක් අරන් දැම්ම නම් වැලියුව් එක හැම අවුරැද්දෙම වැඩි වෙනව..නො රිස්ක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Rich Dad Poor Dad (ධනවත් පියා දිලිදු පියා)පොතේ සිංහල පොතක් තියෙනවා. විජේසූරිය එකේ තියෙනවා පුංචි බොරැල්ලේ. පදීප් කුමාර බාලසුරිය තමයි ලියලා තියෙන්නේ. සරසවි එකෙත් තියෙනවා.
    12072682_491595607690160_5349724467013763708_n.jpg








    http://wijesooriya.atspace.com/about.html



    මේකේ PDF එකක් හොයාගන්න නැද්ද බන්? :oo:
     

    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    යාලුවෙ .......... 50 ක් කියෙව්වා.ගොඩක් පින් හැමෝටම.මමත් ගෑනිත් එක්ක එකතු වෙල වැඩක් පටන් ගත්තා.හරිද වැරදි ද කියන්න කෝ...අපේ ගේ ලොකුයි.අපි කරෙ ටව්න් එකට කිට්ටුව පොඩි ගෙයක් ගත්තා.ලෝන් එකක් දාලා.එකෙ රෙපෙයාර් වැඩ කලා මම්.සම්පුර්නයෙන්.එක බාසයි.ඒ හින්දා ලොකු ගානක් ඉතිරි උනා.දවල් ද රැ ද බලුවෙ නෑ.ජොබත් කරන ගමන්ම.ලොකු ගෙ රෙන්ට් එකට දීලා ලගදී අලුත් ගෙට යනව.රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනවා.